Email
Angry birds game එකේ pc edition එක ඇවිත් තිබුනට මල වදයක්නෙ තියෙන්නෙ ගේම් එකේ සමහර function වැඩ නෑනෙ activate කරනකම්. ඉතින් ඒක නිසා මම  Angry birds pc ඔක්කොම version crack එක්කම download කරගන්න link ටිකක් දැම්මා ඔන්න..

හැබැයි ඉතින් මේවා මම crack කොරපුවා එහෙම නෙමෙයි හරිද.....

මම download කළාට පස්සෙ Space එකයි  Rio එකයි update කලා. crack කලා කියල කිසි අවුලක් නෑ නියමෙට update කරගන්නත් පුලුවන්..

1.  Angry Birds Rio


(50 MB)
2.  Angry Birds Seasons


(58 MB)
3.  Angry Birds Space
   මේ ගේම් එකේ තියෙන patch එක වැඩ නැත්නම් මම වෙනම දාලා තියෙන patch එක download කරගන්න.


(33 MB)

4.  Angry Birds Star wars


(66 MB)


Link වල මොකක් හරි අවුලක් ආවොත් කියන්න...එහෙනම් අපි ගියා....................................
තවත් එකක් නොව සියල්ලටම එකක්.....