Email
පට්ට කම්මැලියි type කරන්න.. ඒ වුනාට ඉතින් blog එකක් හැදුවනම් මොනව හරි දාන්නත් ඕනිනෙ.ඒක නිසා ඉතින් වැඩිය type කරන්න ඕනි නැති දෙයක් හොයල හොයල දැම්මා. Key logger කියන්නෙ මොකක්ද කියල කස්ටිය දන්නව ඇතිනෙ.keystroke එකේ ඉදන් Computer එකේ වෙන හැමදෙයක්ම මේකෙන් record කරගන්න පුලුවන්.

හැබැයි ඉතින් හැම key logger එකකම තියෙන ප්‍රධානම ප්‍රශ්නෙ තමයි සල්ලි දීලා ගන්න ඕනි එක. මට දිරවන්නෙම නැති වැඩක් තමා ඕක.හදපියකො free දෙන හොද key logger එකක්. (මම හැදුවත් නිකන් දෙන්නෑ ඒක වෙනම කතාවක් හරිද) free දෙන key logger තියෙනව තමා ඒ වුනාට ඒවගෙ තියෙන පහසුකම් ගොඩක් මදි.

දැන්නම් type කලා ඇති වගේ එහෙනම් පහල තියෙන link එකෙන් key logger එක බාගන්න..install කරල keylogger එකේ interface එකට යනකොට password එකක් දෙන්න කියයි එතනට කැමති password එකක් දෙන්න හැම පාරම interface එකට යනකොට ඒ password එකම දෙන්න ඕනි. පහලින් interface එකේ මෙව්ව එකකුත් දැම්මා ඔන්න..


(1.62 MB)
Download

.ලි.   දාල විනාඩි 5ක් ගියෙ නෑ File Blocked for Violation ලු. අපි ොනව හරි දැම්මාම තමා mediafire එේ එව්වන්ටත අමාරුව. ඔන්න link එක update කලා යෙ අවුලක් ොත් කියන්න......:D
තවත් එකක් නොව සියල්ලටම එකක්.....