Email
ගොඩක් කාලෙකින් post එකක් ලියන්න ආවේ. මේ දවස් වල වැඩ චුට්ටක් වැඩියි ඉතින් blog එක ලියන්න වෙලාවක් හොයා ගන්නෙ ගොඩක් අමාරුවෙන්.

ගොඩක් දෙනෙක් use කරන download manager එකක් තමයි Internet download manager කියන්නෙ. ඒ උනාට ඉතින් පොඩි අස්පට් එකකට තියෙන්නෙ free දෙන්නෙ නැති එක තමයි. ගොඩක් අය කරන්නෙ Internet download manager එකේ crack එකක්නක දාන එකනෙ. ඒ උනාට crack use කරන එක ගොඩක් භයානකයි මොකද ගොඩක් crack අස්සට keylogger වගේ දේවල් දාලා තියෙන්න අවධානමක් තියෙන නිසා.


ඔන්න ඉතින් ඒ නිසා අද කියන්න යන්නෙ crack නැතුව Internet download manager activate කරන හැටි.

1. Internet download manager නැති කෙනෙක් ඉන්නවානම් මෙතනින් ගිහින් download කරගන්න.

2. මෙන්න මේ පොඩි file එක download කරගන්න.


3. "C:\WINDOWS\SYSTEM32\DRIVERS\ETC" කියන තැනට ගිහින් ඔය host කියන ෆයිල් එක paste කරන්න.

4. internet download manager එක open කරලා registration කියන එකට ගිහින් කැමති නමක් email එකක් දීලා පහල තියෙන serial එක දීලා activate කරගන්න. (සමහර version වලට වැඩ කරන එකක් නැතෝ key එක google කරලා හොයාගන්න වෙනවා එහෙම උනොත්. key එක මෙතන දාන්න බැහැ ඒක නිසා තරහානැතුව මේ  link එකෙන් ගිහින් බලන්න ඈ...)



දැන් ඉතින් වැඩේ ගොඩ යනගමන් අපේ facebook fan page එකට like එකක් දාගෙනම යන්න...... ;)



0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....