Email
ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාගේ පරිගණකය Wifi හොට්ස්පොට් එකක් කරගන්නේ කොහොමද කියලා .
ඉතින් එකට පොඩි Software එකක් Install කරගන්න ඕනේ.
එක තමා Virtual Router .
මේක FREE දෙන එකක්.
VirtualRouter_09_Screenshot001.png

මෙතනින් Download කරගන්න :http://adf.ly/TQHl8
ප්‍රශ්න තියෙනවනම් comment කරන්න
වැඩි දුර කියවීම සදහා :http://rajithablog.wordpress.com/2013/08/04/how-to-create-a-wifi-hotspot-for-pc/
               
                                                                                            Source: http://www.rajithablog.wordpress.com



0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....