Email

facebook no ads

ෆේස්බුක් එකේ ඇඩ්ස් මළ වදයක් වෙලා නේද? මේවා ලෝඩ් වෙනකොට ඩේටාත් වැඩියෙන් යනවා, ඒ මදිවට බ්‍රවුසර් එකත් හිරවෙන්න පුළුවන් පොඩි කම්පියුටර් එකක් නම්.. ඉතින් මේක මටත් මළ වදයක් වුණු නිසා මම ක්‍රමයක් හෙව්වා. ඉතින් දැන් ඔයාලටත් ඒක දෙන්න තමයි මේ හදන්නෙ.


හැමෝම වගේ පාවිච්චි කරන්නෙ Google Chrome හෝ Mozilla Firefox නිසා මම ඒ දෙකටම ක්‍රම පල්ලෙහා දාල තියෙනවා.

****Chrome සඳහා - මේ ලින්ක් එකෙන් ගිහින් ඒ Extention එක Add කරගන්න. එච්චරයි. ඊට පස්සෙ ඇඩ් එන එකක් නෑ.. CLICK HERE

****Firefox සඳහා - මේ ලින්ක් එකෙන් ගිහින් ඒ Addon එක Add කරගන්න.. CLICK HERE

මම දොරලොක් හෝන්ස්. මගේ සයිට් එක LankaTech.info ටත් ඇවිත් බලන්න. තව තව දේවල් ගොඩාක් දැනගන්න.

0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....