Email
පේනවා නේ මේ කතාවේ යන්නේ සම්පූර්ණයෙන්ම New york Town එකේමයි.Graphics අතින් ඉතාමත් ඉහල Rating එකක් තියෙන සුපිරි Action ගේම් එකක්.
weapons එහෙම නවීන පන්නයේ ඒවා තමයි තියෙන්නේ. Satellite  පහසුකම සහිතව නියම Map එකකුත් ඔයාලට ලැබෙනවා.

බලන්න Game play වීඩියෝ.




ගේම් එක ක්‍රියා කිරීමට අවශ්‍යය අඩුම සුදුසුකම්.

OS: Windows XP/Vista/7/8
Processor: INTEL Core 2 Duo E4400 2.0GHz
RAM: 2 GB RAM (3 GB for Vista/7) 
Video Memory: 512 MB
Video Card: NVIDIA GeForce 8800 GT or ATI Radeon HD 3850
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Hard Drive: 11 GB free

ගේම් එක සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියා කිරීමට ඉල්ලන සුදුසුකම්.

OS: Windows XP/Vista/7/8
Processor: INTEL Core 2 Duo E6750 2.66GHz
RAM: 4 GB
Video Memory: 1 GB
Video Card: NVIDIA GeForce GTX 280 or ATI Radeon HD 4870
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Hard Drive: 11 GB free

අපි දෙන්නේ Direct Download ලින්ක් කොටස් 9 ම ඩවුන්ලෝඩ් කර පිළිවෙලට Install කරන්න.
 ( Size : 6.08 GB )










ඩවුන්ලෝඩ් කර Install කිරීමේදී පාස්වර්ඩ් එකක් ඉල්ලයි ඒකට මෙය ලබා දෙන්න.
                                                              www.newgamesbox.com

ස්ක්‍රීන්ශොට් කිහිපයක් පහතින් බලන්න.
 
 

0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....