Email
http://cdn.windows7themes.net/pics/easy-hide-ip-software.png
IP Hide කරගෙන අන්තර්ජාලයේ අධිවේගයෙන් සැරිසරන්න හදපු සුපිරි IP Hide Softwear එකක් හම්බුනා
 
https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/y5/r/XaD2c4CSAqh.png මම කලින් දීපු HotsPot Shield එකට වඩා මේකේ ගොඩක් පහසුකම් තියෙනවා.. England , Australiya , USA , Spain ඇතුළු සුපිරි රටවල් වල IP එකෙන් ඕනෑම වැඩක් කරගන්න පුළුවන්. Easy Hide IP එක ගොඩක් වැදගත් වෙන්නේ PTC කරන යට තමා , මේ සොෆ්ට් එක Use කරන අයට ගොඩක් ඇඩ්ස් ක්ලික් කරන්න එනවා https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/yE/r/xU0r2S80RP0.png මෙතනින් ගිහින් ඔයාගේ නමටම රෙජිස්ටර් කරගෙන වැඩ කරන්න... පල්ලෙහායින් බාගන්න
 
>>Download<<

0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....