Email
Showing posts with label GTA Mods. Show all posts
Showing posts with label GTA Mods. Show all posts
අද ම කියන්න යන්නෙ අලුත්ම trick එකක් ගැන. ගොඩක් අය ඉතින් GTA IV ගැන දන්නවනෙ. හැබැයි ඉතින් අවුල තියෙන්නෙ ඕන ගොඩක් Onboard vga වල වැඩ නැහැ. ඔන්න ඕකට විසදුමක් හොය හොය ඉන්නකොට තමා මට මේ ක්‍රමේ හම්බුනේ. මේ විදියට 256 MB Onboard vga එකක් තියෙන computer වලත් minimum settings දාලා GTA IV play කරන්න පුලුවන්.

gta iv onboard vga වලත් play කරමු

ඔක්කොටම කලින් ඉතින් gta iv computer එකට install කරන් තියෙන්න ඕනි. නැති කෙනෙක් ඉන්නවනම් පහලින් download කරගන්න.

4.43 GB 
මේකෙ audio අයින් කරලා තියෙන්නෙ game එකේ size එක අඩුකරන්න.




7.04 GB
මේක original version එක.




දැන් game එක run කරල බැලුවාම මෙන්න මේ විදියටනම් ගේම් එක පේනේනෙ ඒ කියන්නෙ vga එක මදි.


දැන් ඉතිං මොකෝ කොරන්නෙ. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. පහල තියෙන විදියට කරන්න.

1.  GTA IV install කරලා තියෙන තැනට ගිහින් commandline කියල notepad file එකක් හදන්න.

2. දැන් මෙන්න මේ ටික ඒකට paste කරලා save කරන්න.
-norestrictions
-nomemrestrict
-percentvidmem 100
-availablevidmem 25.0
-refreshrate 40

3.  දැන් ගේම් එක run කරල බලන්න. තවමත් හරි ගිහින් නැත්නම් ඔය කොල පාටින් තියෙන තැන් වලට අඩු අගයයන් දාලා බලන්න. 90% ක් විතර computers වල ඔය ක්‍රමෙන් ගේම් එක play කරන්න පුලුවන්.

වැඩේ කරන හැටි තේරෙන්නෙ නෑ නෑ වගේනම් මේ video එක බලන්න.


ප.ලි. : windows 7 වල ගේම් එක play කරන්නනම් 1.5GB වත් ram එකක් ඕනි වෙයි.

මේ දවස් වල බ්ලොග් එකට ආවාම auto ඇඩ් redirect වෙනවා. බලන අයට ඒක මල ඇණයක් උනත් කරන්න දෙයක් නෑ මේ දවස් වල සල්ලි චුට්ටක් ඕනි වෙලා තියෙනවා. තව ටික දවසකින් ඒක අයින් කරන්නම් එතකම් තරහ නැතුව ඔහොම බලන්න ඈ.... :)


අද මම කියන්න යන්නෙ gta sananreas online play කරනහැටි ගැන. ඔන්න පහල තියෙන විදියට කරන්න. දැන් ඉතින් කට්ටිය කෑ ගහයි connection speed මදි මොන online game ද කියලා. මේකට 64kbps උනත් හොදටම ඇති.  අනික ලංකාවෙ server තියෙන නිසා ආතල් එකේ සිංහලෙන්ම කතා කර කර play කරන්න් පුලුවන්.

  • මුලින්ම ඔක්කොටම කලින් sanandreas ගේම් එක install කරගෙන ඉන්න ඕනි ඈ..
  • ඊට  පස්සෙ මේ පහල තියෙන software එක install කරගන්න. install කරනකොට sanandreas ඉන්ස්ටෝල් කරලා තියෙන තැන අහනවා ඒක හරියට දෙන්න.
  • පළවෙනිපාර run කරනකොට update එකක් install කරන්නද අහයි ඒක install කරගන්න. ඊට පස්සෙ settings වලට ගිහින් ඔයාට කැමති නමක් දෙන්න. ඒ නමින් තමයි ගේම් එකේදි ඔයාට කතා කරන්නෙ. 
(19 mb)
(link updated - 2013/04/23) 
  • ඊළග ටික මේ video එකෙන් බලාගන්න type කරන්න ගියොත් ගොඩක් type කරන්න වෙනවා. 

  • පළවෙනිපාර server එකට connect වෙනකොටත් ටිකක් වෙලා යයි. ඒ හැටි. ඉවසලා ඉන්න වෙයි...:P





ගොඩක් අය දන්න Game දෙකක් තමා Gta SanAndreas සහ Gta IV.ගොඩක් අය දැකල ඇති Gta IV වල Grapics ඇත්ත දේවල් වගේ. Gta SanAndreas වලටත් IV Grapics දාන්න පුලුවන්.

හැබැයි මේ වැඩේට Vga ටිකක් වැඩිපුර ඕනෙ. Vga එක මදි උනොත් ඔයාගෙ Game එක ටිකක් Slow වෙනව. Game එක Play කරද්දි IV Grapics ඕෆ් කරන්න ඕනෙ උනොත් Shift + F12 Press කරන්න.එතකොට කලින් තිබ්බ Grapics එනව.

මේ පහලින් තියන ලින්ක් එකට ගිහින් ඕනෙ File ටික බාගන්න පුලුවන්........
                                            
                                                              Download

ඕකෙ තියන File ටික ඔයාගෙ Gta SanAndreas ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩරයට දාන්න.........
හදිස්සියෙ ඔයාට IV Grapics අයින් කරන්න ඕනෙනම් d3d9.dll File එකයි enbseries File එකයි
Delete කරන්න ඕනෙ.....




කාලෙකින් තමා sanandreas ගැන post එකක් දැම්මෙ. මේවා දන්න අයත් ඇති නොදන්න අය වෙනුවෙන් තමා මේ tricks ටික දාන්නෙ.මේවා වැඩකරන්න නම් cleo කියන පොඩි plugin එකක් තියෙනව game එකට install කරන්න...


මේවා install කරන හැටි ඇතුලෙ තියෙන readme එකේ ඇති...

1.Cheat menu


2. Speedometer & Gasoline

3. Personalized FPD

4. GTA SA SIMS real
5.  Zeti's Advanced Car Control v2
6.  Design Your Own Mission V5

7. Tornado mod

8. Repaired Car Wash
9. Ubuntu දාන් ඉන්න කස්ටියට  San Andreas for UBUNTU

10. New Great Effects 1.4

මේ දාල තියෙන්නෙ මම install කරල බලල වැඩකරපු mods විතරයි...තව ගොඩක් mods තියෙනවා ඕනිනම් මම මේ post එකේ දාල තියෙන links වලින් ගිහින් ගන්න.....
 ප.ලි. දානෙ ගෙදරකට උදවු වෙන්න ගිහින් දැන් තමා ආවෙ. (ගිහිනුත් කලේ අයිස් ගහපු එක ඒක මෙතනට අදාල නෑ :D)ආව ගමන් ඉතින් post එකක් කෙටුවා.මාර නිදිමතේ මේක කෙටුවෙ අකුරුත් වැරදිද දන්නෑ...
 
Net එකේ එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්නකොට අමුතුම ජාතියෙ GTA Version එකක් හම්බුනා.. මේකෙ තියෙන විශේෂත්වෙ තමයි මේ ගේම් එක GTA Sanandreas ,GTA Vice city, GTA Liberty City කියන ගේම් තුනේම maps (නගර) වල එකතුවක්........   

 
  • වැඩි විස්තර මේ link එකේ තියෙනව.....
http://www.moddb.com/mods/gta-united

 
  • මේ link දෙකෙන් එකකින් game එක download කරගන්න.....

    ොඩි කට්ටක් කන්න උනා game එක install කරලා ගහන්න හදනොට. windows 7 වල පොඩ් error එකක් එනවා.ඒක නිසා windows 7 පාවිච්චි කරන අය පහල තියෙන ේ එක download කරගෙන install කරගන්න. එොට අවුල හරියනවා.
 32 bit - Download
 64 bit - Download
 
GTA United 1.2 - Release Trailer   
 


GTA ගේම්ස් එකම විදියට ගහල ඇතිවෙලානම් මේ සයිට් වලින් තමන්ට කැමති wepons, skins, cars, bikes, buildings ඕනි දෙයක් Download කරගන්න පුලුවන්.....



www.gtainside.com

www.gtagaming.com

www.thegtaplace.com

www.gtagarage.com

www.gtaforlife.com

www.grandtheftauto.filefront.com

www.gta-downloads.com

www.games.softpedia.com/get/Mods-Addons/GTA-San-Andreas-Mod-Pack-RC8-Snow-Andreas

www.gta-worldmods.de

http://megagames.com...gotham-city-mod

www.modsgtasa.com.br

http://www.gta.cz


Download කරපු mods install කරන්නනම් මේ tool එක ඕනි වෙනවා.....

http://www.gta-downloads.com/en/gta-san-andreas/tools/8200-alcis-img-editor.html




තවත් එකක් නොව සියල්ලටම එකක්.....