Email
Showing posts with label Other downloads. Show all posts
Showing posts with label Other downloads. Show all posts
අද ම කියන්න යන්නෙ අලුත්ම trick එකක් ගැන. ගොඩක් අය ඉතින් GTA IV ගැන දන්නවනෙ. හැබැයි ඉතින් අවුල තියෙන්නෙ ඕන ගොඩක් Onboard vga වල වැඩ නැහැ. ඔන්න ඕකට විසදුමක් හොය හොය ඉන්නකොට තමා මට මේ ක්‍රමේ හම්බුනේ. මේ විදියට 256 MB Onboard vga එකක් තියෙන computer වලත් minimum settings දාලා GTA IV play කරන්න පුලුවන්.

gta iv onboard vga වලත් play කරමු

ඔක්කොටම කලින් ඉතින් gta iv computer එකට install කරන් තියෙන්න ඕනි. නැති කෙනෙක් ඉන්නවනම් පහලින් download කරගන්න.

4.43 GB 
මේකෙ audio අයින් කරලා තියෙන්නෙ game එකේ size එක අඩුකරන්න.




7.04 GB
මේක original version එක.




දැන් game එක run කරල බැලුවාම මෙන්න මේ විදියටනම් ගේම් එක පේනේනෙ ඒ කියන්නෙ vga එක මදි.


දැන් ඉතිං මොකෝ කොරන්නෙ. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. පහල තියෙන විදියට කරන්න.

1.  GTA IV install කරලා තියෙන තැනට ගිහින් commandline කියල notepad file එකක් හදන්න.

2. දැන් මෙන්න මේ ටික ඒකට paste කරලා save කරන්න.
-norestrictions
-nomemrestrict
-percentvidmem 100
-availablevidmem 25.0
-refreshrate 40

3.  දැන් ගේම් එක run කරල බලන්න. තවමත් හරි ගිහින් නැත්නම් ඔය කොල පාටින් තියෙන තැන් වලට අඩු අගයයන් දාලා බලන්න. 90% ක් විතර computers වල ඔය ක්‍රමෙන් ගේම් එක play කරන්න පුලුවන්.

වැඩේ කරන හැටි තේරෙන්නෙ නෑ නෑ වගේනම් මේ video එක බලන්න.


ප.ලි. : windows 7 වල ගේම් එක play කරන්නනම් 1.5GB වත් ram එකක් ඕනි වෙයි.

මේ දවස් වල බ්ලොග් එකට ආවාම auto ඇඩ් redirect වෙනවා. බලන අයට ඒක මල ඇණයක් උනත් කරන්න දෙයක් නෑ මේ දවස් වල සල්ලි චුට්ටක් ඕනි වෙලා තියෙනවා. තව ටික දවසකින් ඒක අයින් කරන්නම් එතකම් තරහ නැතුව ඔහොම බලන්න ඈ.... :)


කාලෙකින් මේ පැත්තෙ ආවා post එකක් ලියලා යන්න. අදනම් වැඩි වල්පල් නැතුව කෙලින්ම post එක ලියන්න හදන්නෙ.

ගොඩක් අය දන්නවනෙ rainmeter ගැන. මම දන්න තරමින් දැනට widows වලට තියෙන හොදම desktop customization software එකක් තමා rainmeter කියන්නෙ. මුලින්ම rainmeter එක නැති කෙනෙක් ඉන්නවනම් පහලින් Download කරගන්න.














4. TRON














                                                                          Download









ඔන්න ආයෙත් පෝස්ට් එකක් ලියන්න කියලා ආවා. Tech tricks lanka එකෙන් හැමදාම තියලා දෙනවනෙ Desktop එක ලස්සන කරන හැටි :P. අදත් කියන්න යන්නෙ අන්න ඒ වගේ වැඩක් ගැන. Desktop එක 3D view එකට හරවන්න පුලුවන් චූටි සොෆ්ට්වෙයා කෑල්ලක් අහුවුනා.

Bump top 3d desktop software

මේකෙ ඉතින් මහලොකු දෙයක් කියන්න නෑ පොඩි වැඩක් තියෙන්නෙ මෙන්න මේ පහල තියෙන link එකෙන් download කරලා install කරන්න විතරයිබ තියෙන්නෙ. ඒ software එකේම පොඩි tutorial එකක් තියෙනවා වැඩ කරන්නෙ කොහොමද කියලා..

මේකෙ version 2ක් තියෙනවා free & pro කියලා. ඔන්න free use කරන අයට free එකයි crack එකත් එක්ක pro use කරන්න කැමති අයට ඒකයි දෙකම upload කලා...:P

p.s (2019) : DCMA take-down notice එකක් අනුව pro version crack එක ඉවත්කරන ලදී.

Bump top 3d desktop software

Bump top 3d desktop software

Bump top 3d desktop software



ඇන්ඩ්‍රොයිඩ් users ල අතර ගොඩක් ජනප්‍රිය app එකක් තමයි talking tom cat කියන්නෙ. Talking ben කියන්නෙත් ඒ වගේම ජනප්‍රිය app එකක්. නමුත් මේවගෙ තියෙන එකම අවුල තමයි ඇන්ඩ්‍රොයිඩ් phone use කරන අයට හැර අනික් අයට ඒ කියන්නෙ android devices නැති අයට මේ app use කරන්න ක්‍රමයක් නැති එක.

ඔන්න ඉතින් මම internet එකේ රවුම් ගගහ ඉන්නකොට computer එකට හදපු Talking tom cat, Talking ben, Tom Loves Angela කියලා app තුනක් හම්බ වුනා.

තනියම ඕවා තියාගෙන වැඩක් නෑනෙ. ඔන්න ඔයාලටත් download කරගන්න පහලින් මම links ටික දැම්මා..

Download කරපු app වැඩකරන්න නම් flash player එක ඕනි වෙනවා. flash player එක නැත්නම් මෙතනින් download කර ගන්න.

(16.7 MB)

වෙන වෙනම ඕනි අයට download කරගන්න වෙනම link දැම්මා පහලින්. තුනම ඕනි අය මෙතනින් Download කරගන්න.

                                                                        (27.8 MB)
 
  • Download Talking tom cat (8.9 MB)

  • Download Tom Loves Angela (9.4 MB)


  • Download Talking ben (9.5 MB)


අද කියන්න යන්න යන්නෙ facebook එක theme එකක් දාගන්න හැටි ගැන. පහල තියෙන ඒවා වගේ එකක්..තව ගොඩක් ඒවා තියෙනවා.




මේ විදියට හදාගන්න පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.

  • Firefox
1. මේ addon එක install කරගන්න.. install addon

2. browser එක restart කරන්න.

3. facebook home page එකට ගිහින් browser එකේ උඩ කෙළවරේ තියෙන S අකුර click කරන්න.

4. Find Styles for this Site කියන එක click කරන්න.

5. දැන් ඕනි theme එකක් select කරලා Install with Stylish කියන button එක click කරන්න..


  • Chrome
1.  මේ app එක install කරගන්න.. install app

2. browser එක restart කරන්න.

3. facebook home page එකට ගිහින් browser එකේ උඩ කෙළවරේ තියෙන S අකුර click කරන්න.

4. Find Styles for this Site කියන එක click කරන්න.

5. දැන් ඕනි theme එකක් select කරලා Install with Stylish කියන button එක click කරන්න..


Theme එක අයින් කරගන්න ඕනිනම් S අකුර click කරලා disable දෙන්න.







ගොඩක් අය දන්න Game දෙකක් තමා Gta SanAndreas සහ Gta IV.ගොඩක් අය දැකල ඇති Gta IV වල Grapics ඇත්ත දේවල් වගේ. Gta SanAndreas වලටත් IV Grapics දාන්න පුලුවන්.

හැබැයි මේ වැඩේට Vga ටිකක් වැඩිපුර ඕනෙ. Vga එක මදි උනොත් ඔයාගෙ Game එක ටිකක් Slow වෙනව. Game එක Play කරද්දි IV Grapics ඕෆ් කරන්න ඕනෙ උනොත් Shift + F12 Press කරන්න.එතකොට කලින් තිබ්බ Grapics එනව.

මේ පහලින් තියන ලින්ක් එකට ගිහින් ඕනෙ File ටික බාගන්න පුලුවන්........
                                            
                                                              Download

ඕකෙ තියන File ටික ඔයාගෙ Gta SanAndreas ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩරයට දාන්න.........
හදිස්සියෙ ඔයාට IV Grapics අයින් කරන්න ඕනෙනම් d3d9.dll File එකයි enbseries File එකයි
Delete කරන්න ඕනෙ.....



protect from keyloggers


මම කියන්න යන්නෙ දැන් කාලෙ ගොඩක් computer use කරන අයට පරාල ඇණයක් වෙලා තියෙන keylogger වලින් බේරෙන හැටි ගැන. සමහර keylogger virus gurd වලින් ඇල්ලුවට සමහර ඒවා නියමෙට computer එකට රිංගලා අපේ data අනිත් අයට යවනවා.. කොහොමද ඉතින් credit card number , paypal password වගේ ඒවා අනිත් අයට ගියාම දැනෙන fun එක.. :p. ඒවා විතරක් නෙමෙයි අපි facebook chat කරනකොට ඒවා වගේ ඔය ඕනිම දෙයක් මේ වාත keylogger වලින් අනිත් අයට යවනවා..
protect from keyloggers


ඔය මොක උනත් ඉතින් keylogger එකක් එනකොට අඬබෙර ගහ ගහ එන්නෙ නෑනෙ ඔන්න මම එනෝ පුලුවන්නම් අල්ලපියෝ කියලා.. සමහර වෙලාවට keylogger එන්නෙ virus ඇති කියලා කීයටවත් sure නොකරන file එක්ක. ඕවා තියෙනවා කියලා බැහැනෙ අපි ඉතින් අපේ වැඩ කරගන්නත් ඕනිනෙ. ඒකට තමා මම මේ ක්‍රමයක් කියලා දෙන්න හදන්නෙ.

මේකට මේ පහල තියෙන software කෑල්ල download කරගන්න ඕනි. මේකෙ සල්ලී දීලා ගන්න ඕනි එකකුයි free එකකුයි දෙකක් තියෙනවා..  Personal එක තමා free දෙන්නෙ..

protect from keyloggers

(1.3MB)


ඕක download කරගෙන install කරගන්න.. මේකෙ බොහොම simple interface එකක් තියෙන්නෙ. අපිට තියෙන්නෙ software එක install කරන්න විතරයි. windows start වෙනකොට ඉබේම මේක වැඩකරනවා..

මේකෙදි කරන්නෙ අපි type කරන keystrokes වෙනස් keystrokes වලට change වෙන එක. ඒ කියන්නෙ අපි tech tricks lanka කියලා type කලොත් ඒක මේ software එකෙන් fhdsafhfjk'l;'' වගේ දේකට encrypt කරනවා. ඒ උනාට අපි type කරන දේ ඒ වගේම තියෙනවා..

පහල pic එකේ තියෙන්නෙ මම techtrickslanka කියලා browser එකේ type කලාම ඒක encrypt වෙන හැටි.

protect from keyloggers

මේක on කරගෙන ඉන්නකොට unicode type කරන්න ගියොත් වැඩේ පොඩ්ඩත් අවුල් වෙනවා. මේක unicode වලට ටිකක් support මදි. ඒ උනාට widows 7 වලදිනම් ඒක වැඩි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..unicode type කරන වෙලාවට system tray එකෙන් software එක උඩ rclick කරලා protection off කරලා දාන්න.

ඔය ක්‍රමෙන් ගොඩක් හොදින් ඔයාලට වාත keylogger වලින් බේරිලා ඉන්න පුලුවන්කම හම්බවෙනවා. එහෙනම් ඉතින් තව post එකකින් හම්බෙමු ඈ.. යනගමන් ලාවට වගේ like එකක් දාගෙනම යන්න..

අද කියන්න යන්නෙ හැමදාම එකම විදියට තියෙන desktop එක ලස්සනට පිළිවෙලට තියාගන්න පුලුවන් software ටිකක් ගැන...

1. Fences

fences download customize windows 7


මේක පාවිච්චි කරල desktop එකේ තියෙන icon එහෙම තමන්ට කැමති විදියට Categories කරගන්න මේ Software එකෙන් පුලුවන්කම තියෙනවා...

2. Objectdock


object dock download customize windows 7



 Mac computers වල තියෙනවා වගේ icons ලස්සනට dock එකක් වගේ පෙලගස්වලා තියාගන්න ඕනි නම් මේ software එකෙන් ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්...

3. Rocket Dock


rocket dock download customize windows 7



මේකත් කලින් software එක වගේම එකක්. ඒ වුනාට කලින් soft එකට වඩා මේක චුට්ටක් ලස්සනයි කියලා තමයි මටනම් හිතෙන්නෙ..

 4. Tiles

tiles download customize windows 7





මේකනම් ටිකක් windows 8 එකේ desktop එක වගේ. ලස්සනට tiles වගේ තමන්ගෙ application පිලිවෙලට තියාගන්න මේ software එක පාවිච්චි කරන්න පුලුවන්...

5. Dexpot

dexpot download customize windows 7




ගොඩක් linux OS වල තියෙනවා වගේ virtual desktop හදාගන්න මේ software එකෙන් පුලුවන්කම තියෙනවා.. 

6. Rainmeter 

rainmeter download customize windows 7




මේකනම් ඉතින් ගොඩක් දෙනෙක් දන්න Software එකක්නෙ.. මේකෙන් තමන්ගෙ desktop එක ගොඩක් පිළිවෙලට වගේම ගොඩක් ලස්සනට හදාගන්න පුලුවන්... 


Emerge Desktop download customize windows 7




මේකෙන් පුලුවන් desktop එක සම්පුර්නයෙන්ම තමන්ට කැමති විදියට හදාගන්න.. 

8. Stick 

Stick download customize windows 7




මේකන් පුලුවන් web browser වල තියෙනවා වගේ tabs විදියට desktop එක හදාගන්න... 


My folders download customize windows 7




එක click එකෙන් folder අපිට ඕනි තැනට copy/move කරන්න ඕනිනම් මේක use කරන්න .....

10. Launchy

launchy download customize windows 7


අපිට ඕනි file එකේ නම ගැහුව ගමන් ඒ file එක open කරගන්න මේ software එකෙන් පුලුවන්.... 

එහෙනම් ඉතින් මේ පෝස්ට් එකත් ඉවරයි ඈ.. යන ගමන් ලාවට වගේ like එකකුත් දාගෙන යන්න....:D 


චූටි පැම්ණිල්ලකුත් ආවා blog එකේ ගොඩක් තියෙන්නෙ sanandreas ගැන කියලා...ඉතින් game ගැන post දැමිල්ල මම ටික දවසකට නවත්තනවා..නැත්නම් කස්ටියට එපාවෙයිනේ.....ඉස්සරහට හොද hacking tutorials ටිකකුත් දාන්න මම බලාපොරොත්තු වෙනවා...

හරි එහෙනම්..හැමෝම මාර කැමතියිනෙ යාලුවන්ට ලණු දෙන්න..එහෙම කැමති අයට ඔන්න මම නියම soft එකක් හැදුවා.සමහර එවුන්ට මාර අමාරුවක්නෙ තියෙන්නෙ facebook account hack කරන්න.අපි ගිහින් කාටහරි කිව්වොත් මචන් නියමෙට වැඩකරන facebook account hack කරන්න පුලුවන් soft එකක් තියෙනවා කිව්වොත් එහෙම මටත් දියන් කියාගෙන වැඳගෙනනෙ එන්නෙ.

මේකත් ඉතින් ඔය  facebook hack කරන්න පුලුවන් කියල පේන්න විතරක් තියෙන soft එකක්. මේකෙන් කරන්න පුලුවන් hack කිරිල්ලක් නෑ යාලුවන්ව නියමෙට බයකරන්නනම් පුලුවන්....:D


(link updated 2013/3/25)

password : techtrickslanka.blogspot.com

Virus scan report : click here to view

ඕක CAT-QuickHeal , Malwarebytes, SUPERAntiSpyware කියන Antivirus වලින් virus එකක් කියලා පෙන්නනවා ඒ වුනාට ඕකෙ ඇති virus එකක් නෑ..ඒ ගැන මට 100% විශ්වාසයි.

හරි එහෙනම් දැන් ඕක Download කරගෙන run කරලා බලන්නකෝ.හැබැයි post එක කියවලා ඉවරවෙනකම් hack button එකනම් ඔබන්න එපා.........

හරි දැන් කට්ටිය බලන් ඇතිනෙ hack button එක එබුවාම මොකද වෙන්නෙ කියලා..ඒක ඔබපු හැටියෙ එනවා Error! කියලා message එකක්..ඊට පස්සෙනම් ඉතින් program එක close කලත් වැඩක් නෑ Windows is formatting the system drive කියලා message එකක් ඇවිත් Format complete ! , Your system is crashed! කියලා message දෙකකුත් එනවා...:D ඊට පස්සෙ computer එක auto shutdown වෙලා යනවා..

හැබැයි ඉතින් ආයෙ computer එක ඔන් උනාම අගේට වැඩ...:D

මෙක තව පොඩ්ඩක් හොදට හදාගන්න ඕනි කෙනෙක් ඉන්නවනම් පහලින් comment එකක් දාන්නකො මම project එක upload කරන්නම්.

එහෙනම් ඉතින් ඕක කාටහරි දීල බලන්න...හැබැයි ගුටි කන්න උනොත්නම් අපි නෑ ඔන්න..

යනගමන් එහෙනම් Post එක කොහොමද කියලා අදහසකුත් දාගෙනම යන්නකෝ....................


මේ tool එකෙන් පුලුවන් ඔය Rockstar එකේ කස්ටිය අපිට බලන්න (අහන්න :D) බැරි විදියට encrypt කරල තියෙන audio file Decrypt කරන්න...
දැන් ඉතින් කට ඇද කරගෙන ඒ මොකද්ද කියල බලයි නේ.....සිංහලෙන් කියනවනම් ඔය tool එකෙන් පුලුවන් ගේම් එකේ හැම පොඩි සද්දයක්ම උනත් edit කරන්න..උදාහරනෙකට කියනවනං කාටහරි ඕනිනං පොලිස් කාර් එකේ siren සද්දෙ වෙනුවට කුකුලෙක් අඩලන සද්දයක් දාන්න ඒකත් ඔය tool එකෙන් කරන්න පුලුවන්...
තවත් හොදට කියනවනම් ඕකෙන් පුලුවන් තමන්ට කැමති බාසාවකට ගේම් එක හදාගන්න. සිංහල,පෘතුගීසි,ලන්දේසි ඕනි බාසවකින් හදාගත්ත හැකි.

හැබැයි ඕකෙ පොඩි අවුලක් තියෙනව මෙන්න මේ format විතරයි වැඩ කරන්නෙ. ඔයාලා දාන Audio මේ format වලින් තමයි දාන්න ඕනි..

  • mono 16-bit PCM WAV (preferred as no internal conversion is necessary)
  • mono 8-bit PCM WAV
  • mono 4-bit MS ADPCM WAV
  • mono 4-bit IMA ADPCM WAV
  • mono 16-bit PCM AIFF
  • mono 8-bit PCM AIFF
  • mono 16-bit PCM AU
  • mono 8-bit ULAW AU


මේ Soft එකෙන් පුලුවන් ඔය format එකට Audio format කරගන්න......


මේ තියෙන්නෙ ගේම් එකේ Audio folder එකේ තියෙන file අස්සෙ තියෙන දේවල්.. (ඔයාලා ගාව තියෙන්නේ Sanandreas CD Version එකනම් 5 ඉදන් තියෙන ඒවා ඇතුලෙ තියෙන file play වෙන්නෙ නැති වෙයි.)

0 = AA (Police)
1 = ADVERTS
2 is unused by the game
3 = AMBIENCE
4 = BEATS
5 = CH (Playback)
6 = CO (KROSE)
7 = CR (KDST)
8 = CUTSCENE
9 = DS (Bounce FM)
10 = HC (SFUR)
11 = MH (Radio Los Santos)
12 = MR (Radio X)
13 = NJ (CSR)
14 = RE (KJAH West)
15 = RG (MasterSounds)
16 = TK (WCTR)

මෙන්න මේ Video එකේ තියෙනව ඕකෙන් වැඩකරන හැටි.. ඕකෙ තියෙන්නෙ Car Sound එකක් දාන හැටි විතරයි... ඉතුරුවා තනියම හොයාගන්න හොදේ...... නැත්නම් Youtube search කරන්න..මට මෙහෙමවත් කියාදෙන්න එකෙක් හිටියෙ නෑ තනියම තමා ඔක්කොම ඉගෙන ගත්තෙ...






ඕක හදල තියෙන්නෙ මේ මම පහලින් දාල තියෙන soft එකෙන්......... මේකෙ Gui එක තමා ඔය මම උඩ download කියලා දාල තියෙන soft එක.... මේකත් try කරල බලන්න.....මමත් මේකෙන් තමා ගොඩක් වැඩ කලේ..පස්සෙ තමා Gui එක හම්බුනේ...



වැඩ කරන හැටි ඇතුලෙ තියෙන Manual කියන එකේ තියෙනවා..ඒක Word වලින් ඕපන් කරන් බලන්න.Notepad වලින් ඕපන් කරන්න එපා මොලේ අස්පට් වෙයි....

කස්ටියට Test කරල බලන්න ලේසි වෙන්න ඔන්න මම Sound File එකකුත් දැම්මා....Gun Sound ටිකක්......Install කරන හැටි Readme File එකේ තියෙනවා.............



එහෙනං කස්ටිය ඕකෙන් වැඩකරල බලල කොහොමද කියල කියන්න..යන ගමන් ලාවට වගේ අදහසකුත් දාගෙන යන්ඩ හොදේ............... :D


Internet එකේ හැන්ගිලා රවුම් ගහන අයට ගොඩක් වැදගත් දෙයක්නෙ VPN Services කියන්නෙ.ගොඩක් අය vpn පාවිච්චි කරනකොට කියන දෙයක් තමයි Free vpn services ගොඩක් අඩුයි කියන කතාව.ලංකාවෙ අපි කවද්ද සල්ලි දීල ඕවා ගන්නෙ නේද? (ඔය කාගෙ හරි paid vpn account එකක password username උස්සල ගියොත් මිසක් vpn කාරයින්ට හම්බකරන්න අපි යයි නේ...:D) .

ඔන්න මෙතන තියෙනවා හොදම වගේම Free දෙන vpn services.


http://cyberghostvpn.com/en/product/down...?slider_en

http://download.cnet.com/UltraVPN/3000-2...17371.html

http://download.cnet.com/Loki-VPN-Client...04862.html

http://openvpn.net/index.php/open-source/downloads.html

http://download.cnet.com/hotspot-shield/

http://torvpn.com/downloads.html

http://www.softpedia.com/get/Internet/Se.../JAP.shtml

http://ultrasurf.en.softonic.com/

http://download.cnet.com/FreeProxy/3000-...55914.html

http://www.softpedia.com/get/Internet/Se...roxy.shtml

http://download.cnet.com/ProxyWay/3000-2...07872.html

http://download.cnet.com/ProxyMaster/300...68824.html

http://download.cnet.com/Bypass-Proxy-Cl...91385.html

http://proxpn.com/download.php

http://ptf.com/download/freevpn/592283/

http://vpnium.com/

www.spotflux.com/


තව මට හම්බුන හොද VPN service එකක් තියෙනවා free Canada vpn කියලා..download මොකුත් නෑ password එක ගත්තා දැම්මා ගියා....Speed එකත් ඒ හැටි අවුලක් නෑ....ඒක use කරන්න ලේසි නිසා free Canada vpn connection එක හදන හැටි මම කියලා දෙන්නම්....

1. Network and sharing center එකට ගිහින් එතනින් Create a new connection or network කියන තැන click කරලා next button එක ඔබන්න.. 

       
2. ඊළගට Connect to a workplace click කරලා next button එක ඔබන්න.. 



  

 3. Use my Internet connection (vpn) කියන එක click කරලා next button එක ඔබන්න.. 


    
4. pic එකේ තියෙන විදිහට පුරවල next කරන්න..



5. ඊළගට username එක free කියල දෙන්න.. password එක www.freecanadavpn.com
එකේ දකුණු පැත්තේ PPTP VPN Password කියල හරි ඒ page එකේම පහලින් හරි තියනවා..එක දෙන්න password එක විදිහට..
    





6.  Connect  button එක ඔබල Connect වෙන්න..වැඩේ හරි...හැබැයි පොඩි seen එකක් තියෙනවා....Connect වෙන හැම පාරම www.freecanadavpn.com එකට ගිහින් password එක අරගන්න ඕනි. ඒගොල්ලො ඒක පැය 12න් 12ට වගේ වෙනස් කරනවා......


අද දවසට දාපු 8 වෙනි post එක... මාර මහන්සියි...මහන්සියටත් වඩා ගොඩක් සතුටුයි.....
එහෙනම් ඉතින් මම යනවා....ඔයාගෙ අදහසත් දාලම යන්න......


තවත් එකක් නොව සියල්ලටම එකක්.....