Email
Showing posts with label ඕං බලන්ටකො ඒකෙත් හැටි. Show all posts
Showing posts with label ඕං බලන්ටකො ඒකෙත් හැටි. Show all posts
අද ඉතින් කියන්න යන්නෙ චූටි trick එකක් ගැන... මම ඉස්කෝලෙදි කරපු පොඩි හොර වැඩක් තමා මේක. :D

Windows command prompt එක ගැන දැනුමක් තියෙන අයටනම් මේක වැඩක් නැතිවෙයි.

මෙන්න මේකයි seen එක. අපේ ඉස්කෝලෙ computer lab එකට අලුතෙන් computer තොගයක් ආවා.. මම ඉතින් ෆුල් හැපි එකේ හිටියෙ දැන්නම් ඉතින් යන්තම් ඉතින් ඉස්කෝලෙ ඉන්නකොටත් ආතල් එකේ මොනව හරි කර කර ඉන්න පුලුවන් කියලා.. මම ඉතින් ඒ දවස් වල ඉස්කෝලෙ period වලින් බාගෙකම ඉන්නෙ ඕක ඇතුලෙ තමයි.. sir ගෙනුත් ඇතිවෙන්න බැනුම් අහනවා.. සර් ඉතින් හරි හොදයි අපි කොයිවෙලෙත් lab එක අස්සෙ කියල අපේ පිනා (ප්‍රින්සිපල් :D) ගෙනුත් බැනුම් අහගෙන මොකූත් නොදන්න පොඩි එකා වගේ ඉන්නවා...

ඔන්න ඉතින් computer ටික ඇවිත් ටික දවසකින් මම මගේ ඒ දවස්වල තිබුන 4GB pen රාජයා අරගෙන ගියා lab එකට.. සර් අමුතු හිනාවකුත් දාගෙන කිව්වා කරන වැඩක් කරගෙන ඉක්මනට යන්න කියලා..  මමත් ඉතින් හා කියල ගිහින් ආතල් එකේ com එකක් ගාව ඉදගෙන පොර වගේ මගේ pen රාජයා ගැහුවා com එකට... ගැහුවාම තමා තේරුනේ sir මට නිකන් සවුත්තුවට වගේ හිනා වුනේ ඇයි කියලා... lab එකේ තිබුන හැම com එකකටම USB Block කියලා soft එකක් දාලා.. pen එක ගහන්න බෑ password එකක් ඉල්ලනවා..


දැන් ඉතින් මට උපරිේටම ද වුනා.. (එකෙක්වත් වෙන මුකුත් හිතන්න එපා තද වුනා කිව්වෙ තරහ ගිය එකට ඈ ) ඇයි යොන මගුලක්ද ේ කරලා තියෙන්නෙ.. මට හිතුනා ේකනම් මම හැමතිස්සෙම ඇවිත් sir ට වතයක් වෙන එක නවත්තන්නම කරපු වැඩක් කියලා... :D දැන් ඉතින් මට sir ට කියලා password එක ඉල්ලගන්නත් ොකද්ද වේ එහෙම වුොත් ඉතින් ොදට ඉන්න මම පට්ටම චාටර් වෙනවනෙ.. හරි කමක් නෑ ඕනි මගුලක් කියලා මම සර්ට යන්නම් කියලා ආවා. සර්ත් ඉතින් ොකු දෙයක් ේ මම දිහා බලලා හා කිව්වා..

ඔන්න ඉතින් ගෙදර ඇවිල්ලත් ඕක ගැන තමා මට මතක් වෙන්නෙ.. අන්තිමට ොම හරි ොඩි වැඩක් ඔලුවට වා කරල බලන්න ඕනි කියලා.. ඔන්න ඉතින් ඊළග දවසෙ මම lab එකට ගිහින් සර්ට කලින් දවසෙ වේම ගිහින් කතා කරල ොඩි වැඩක් කියෙනවා ඉක්මනට කරගන්නද ඇහුවා.. සරුත් ඉතින් එකපාරටම හා කිව්වා ඉතින් sir දන්නවනෙ මම දැන් ආපු ගමන් යනවා කියලා :D

ඔන්න ඉතින් මම ගිහින් වෙනදා වේම pen එක ගහලා cmd එක open කරගත්තා.. දැන් ඉතින් බැලුවා cmd කෙන් pen එකට යන්න පුලුවන්ද කියලා. වැොඩ. හැබැයි ඉතින් dir කියලා ගැහුවට directory එක පෙනුනෙ නෑ. මම නිකන් කනාවට ේ මම pen එේ folder එකක් වත් හදන්නැතුව නිකන් දාලා තිබුන ොඩි program එකක නම  මතක තිබිලා ක ගැහුවා.. ඒකත් වැඩ කලා.. මට දැන් ෆුල් හැපි. ඊටපස්සෙ මම cmd වලින්ම file එකක් copy කරලත් බැලුවා නියමෙටම copy වෙලා තිබුනා.. ම ඉතින් ොර වේ ගිහින් සර්ටත් කියලා ඔන්න sir lock දැම්මට වැඩක් නෑ මම වැේ කරගත්තා යන්නං කියලා වා.. :D (පස්සෙ මම හිමින්සැගිහින් keylogger එකක් දාලා password එක ොයාගත්තා ඒක ඉතින් වෙන කතාවක් :D ;
Sir ගැනත් ඉතින් ොනව හරි කියන්න ඕනි නෙ. ඒ සර් තමා මට හම්බුන ොදම IT සර්.. ඇත්තටම ළමයි එක්ක ොඩක් එකතුවෙන් ඉන්න නියමම sir කෙනෙක් :D)

ඔන්න ඉතින් blog එක කියවන  අයටත් කරල බලන්න මම ඒ command ටික පහලින් දැම්මා.


කස්ටිය තරහ නැතුව ඉතුරු ටික මේ පහල තියෙන link එක click කරල බලන්න මොකද post එක දිග වැඩි උනාම බ්ලොග් එක අවුල් යනවා...


Tech tricks Lanka ආරම්භ කර ජූනි මස 30 වනදාට මාස 6ක් සම්පූර්න වෙනවාය. ඒ වෙනුවෙන් අමුතුම විදියේ post එකක් ලියන්නට හිතුන නිසා මෙය කොටන්නට පටන් ගත්තෙමි. මුලින්ම කියන්ට ඇත්තේ පෝස්ටුව සම්පූර්ණයෙන්ම කියවන්න බැරිනම් tab එක close කර දමා වෙනත් වැඩක් බලා ගන්නා ලෙසය :P.

මුලින්ම මට blog කට්ටක් අටවාගන්නට සිතුනේ සුදුමහත්තයාගේ බ්ලොග් අවකාශය කියවීමෙන් පසුවය. ඉන්පසුව බ්ලොගක් හැදීමට ඕනා කමක් තිබුනත් හදාගන්නට දැන සිටියේ නැත. එක දවසක් අහම්බෙන් මෙන් fb එකේදි set වූ පොරක් නිසා Sri Lankan Wrestling Entertainment බ්ලොගේ ඇඩ්මින් කෙනෙකු වීමට පොඩි පහේ චාන්ස් කට්ටක් හම්බුනේය. ඔය අතර වාරයේ මගේ (පාප)මිත්‍රයෙකු :P වන චාමිකයාද blog කට්ටක් පටන් ගැනීමෙන් මගේ උවමනාව තවත් වැඩිවිය.

ඉන්පසුව ඒ බ්ලොග හදා තිබූ හැටි බලා Tech Tricks Lanka කියා බ්ලොගක් අටවා template කට්ටක්ද දමා වැඩේ පටන් ගත්තද පොස්ට් ලියන්න නොදන්නා බැවින් මම රජ අමාරුවක වැටුණේය. එවිට දෙයියනේ කියා මතක් වූයේ කැටපත් පවුරේ තිබූ පෝස්ට් කට්ටක්ය. shape එකේ අහු නොවෙන්නට ඉස්සුවද හා හා පුරා කියා මගේ blog කට්ටේ comment එකක් දමා තිබුනේද කැටපත් පවුර ලියනා SAnjula LAkpahana ය. එය ඕනෑනම් මෙතන ඔබා තවමත් බලා ගන්නට හැකිය.

වැඩේ මාට්ටු උවද ඒ කොමෙන්ට් එක නොවන්නට මේ blog එකද අනුන්ගේ පෝස්ට් උස්සන තවත් එක් blog කට්ටක්ම වන්නේය. (සන්ජුලයාට තව තවත් කොමෙන්ට් දමන්න හැකියාව ලැබේවායි පතමි. ) ඉන්පසුවනම් අනුන්ගෙන් උස්සන්නට නොගොස් හෙන ගේමක් දී post එකක් දමන්නට කරුණු හොයාගන්නට මම පුරුදු උනෙමි. එසේ පෝස්ට් දමන්නට ගොස් ඉල්ලාගෙන නාපු අවස්ථාද නැතුවාම නොවේය. නමුත් බොහෝ පෝස්ට් හොද වූ නිසා (මට හිතෙන හැටියට) චාටර් උන පෝස්ට් වලින් වැඩි අවුලක් ඇතිවූයේද නැතිය. බ්ලොග ලියන්නට කස්ටිය set කරගැනීම එපාම කරපු කට්ටක්ය. බොහෝ අමාරුවෙන් එකෙකු දෙන්නෙකු වැඩේට කැමති කරගත්තද උන්ගෙන් post එකක් ලියවාගන්නේ ඇගෙන් කෑල්ලක් ගලවාගන්නවා මෙන් අමාරුවෙන්ය. ඉතින් මටම මේකේ සියලුම post ලියන්නට සිදුවුනේය.

ගතවී තියෙන්නේ මාස 6ක් පමණක්ය. නමුත් blog අඩවියේ pageview ප්‍රමාණය මේ ලිපිය ලියමින් සිටින අවස්ථාව වන විට ලක්ෂයට ඉතාම ආසන්නය. දමන්නන් වාලේ post දැමුවානම් හෝ අනුන්ගෙන් ලිපි ඉස්සුවානම් කවදාවත් මාස 6ක් තියා මාස 66ක් ගතවුවද  pageview 10000ක්වත් ගන්නට හැතිවන්නේ නැතිය. මම කාගෙන්වත් post ඉස්සුවේ නැති වුවද මගෙන් post උස්සන සංඛ්‍යාව දිනෙන් දින වැඩි වන්නේය. සමහරුන්ට post ඉස්සීම මල පැනීමට කාරණයක් වූවද මටනම් එය සතුටට කාරණයකි. යමෙකුගේ Post එකක් තවත් කෙනෙකු උස්සන්නේ එහි ඇති සාර්ථක බව නිසාවෙන්ය. ඒත් ඉස්සුවේ මෙතනින් කියා දමනවානම් මම කැමතිය.

තවත් ඉතින් කීමට වැඩිදෙයක් නැත. Tech Tricks Lanka බ්ලොගයට මෙපමණ දුරක් පැමිණීමට සහාය ලබාදුන් බ්ලොග කියවන ඔබටද සින්ඩිකේටර වලට මෙන්ම මා දිරිමත් කළ මාගේ (පාප)මිත්‍රයන්ටද :P thanks වේවාය.

ප.ලි : බ්ලොගට join වී ලිපි ලියන්ට කැමති කෙනෙකු ඉන්නවානම් FB පිටුවට මැසේජ් එකක් දාන මෙන් ඉල්ලා සිටිමි :P


තවත් එකක් නොව සියල්ලටම එකක්.....