Email
Showing posts with label Internet tricks. Show all posts
Showing posts with label Internet tricks. Show all posts
ඔන්න එහෙනම් අද ඉදන් මම hacking ගැනත් කියලා දෙනවා.මුලින්ම කියන්න ඕනි මමත් තාම hacking ගැන ඉගෙනගන්න නිසා ගොඩක් දේවල් දන්නෙ නෑ. ඒ වුනාට මම දන්න ටික කියලා දෙන්නම්කෝ.............

හරි එහෙනම්... ගොඩක් අය දන්නවනෙ phishing කියන්නෙ මොකක්ද කියලා..හැබැයි ඉතින් දන්නැති අයත් ඇතිනෙ.phishing වලදි කරන්නෙ කාව හරි රවට්ටලා තොරතුරු ගන්න එක.මේකෙදි කරන්නෙ original page එක වගේ fake page එකක් යවන එක. උදාහරණයක් විදියට ඔයාට ඕනිනම් කාගෙහරි facebook එකේ user name එකයි password එකයි ගන්න ඔයා මේ විදියෙ phishing page එකක් එයාට යවලා එයත් ඒකට  අහුවුනොත් ඉතින් වැඩේ ගොඩ... මෙහෙම කොච්චර කිව්වත් හරියන්නෑ ඕක පෙන්නනකම්....


Original Facebook login page
___________________________________________________________________________________

Fake Facebook login page (phishing page)


පේනවනේ...address එක විතරයි වෙනසකට තියෙන්නේ...

ඉතුරුටික බලන්න මෙතනින් යන්න post එක ටිකක් දිග නිසා නැත්නම් blog එක අවුල් යනවා...


S259VEJTCQZQ
අද කියන්න යන්න යන්නෙ facebook එක theme එකක් දාගන්න හැටි ගැන. පහල තියෙන ඒවා වගේ එකක්..තව ගොඩක් ඒවා තියෙනවා.




මේ විදියට හදාගන්න පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.

  • Firefox
1. මේ addon එක install කරගන්න.. install addon

2. browser එක restart කරන්න.

3. facebook home page එකට ගිහින් browser එකේ උඩ කෙළවරේ තියෙන S අකුර click කරන්න.

4. Find Styles for this Site කියන එක click කරන්න.

5. දැන් ඕනි theme එකක් select කරලා Install with Stylish කියන button එක click කරන්න..


  • Chrome
1.  මේ app එක install කරගන්න.. install app

2. browser එක restart කරන්න.

3. facebook home page එකට ගිහින් browser එකේ උඩ කෙළවරේ තියෙන S අකුර click කරන්න.

4. Find Styles for this Site කියන එක click කරන්න.

5. දැන් ඕනි theme එකක් select කරලා Install with Stylish කියන button එක click කරන්න..


Theme එක අයින් කරගන්න ඕනිනම් S අකුර click කරලා disable දෙන්න.





protect from keyloggers


මම කියන්න යන්නෙ දැන් කාලෙ ගොඩක් computer use කරන අයට පරාල ඇණයක් වෙලා තියෙන keylogger වලින් බේරෙන හැටි ගැන. සමහර keylogger virus gurd වලින් ඇල්ලුවට සමහර ඒවා නියමෙට computer එකට රිංගලා අපේ data අනිත් අයට යවනවා.. කොහොමද ඉතින් credit card number , paypal password වගේ ඒවා අනිත් අයට ගියාම දැනෙන fun එක.. :p. ඒවා විතරක් නෙමෙයි අපි facebook chat කරනකොට ඒවා වගේ ඔය ඕනිම දෙයක් මේ වාත keylogger වලින් අනිත් අයට යවනවා..
protect from keyloggers


ඔය මොක උනත් ඉතින් keylogger එකක් එනකොට අඬබෙර ගහ ගහ එන්නෙ නෑනෙ ඔන්න මම එනෝ පුලුවන්නම් අල්ලපියෝ කියලා.. සමහර වෙලාවට keylogger එන්නෙ virus ඇති කියලා කීයටවත් sure නොකරන file එක්ක. ඕවා තියෙනවා කියලා බැහැනෙ අපි ඉතින් අපේ වැඩ කරගන්නත් ඕනිනෙ. ඒකට තමා මම මේ ක්‍රමයක් කියලා දෙන්න හදන්නෙ.

මේකට මේ පහල තියෙන software කෑල්ල download කරගන්න ඕනි. මේකෙ සල්ලී දීලා ගන්න ඕනි එකකුයි free එකකුයි දෙකක් තියෙනවා..  Personal එක තමා free දෙන්නෙ..

protect from keyloggers

(1.3MB)


ඕක download කරගෙන install කරගන්න.. මේකෙ බොහොම simple interface එකක් තියෙන්නෙ. අපිට තියෙන්නෙ software එක install කරන්න විතරයි. windows start වෙනකොට ඉබේම මේක වැඩකරනවා..

මේකෙදි කරන්නෙ අපි type කරන keystrokes වෙනස් keystrokes වලට change වෙන එක. ඒ කියන්නෙ අපි tech tricks lanka කියලා type කලොත් ඒක මේ software එකෙන් fhdsafhfjk'l;'' වගේ දේකට encrypt කරනවා. ඒ උනාට අපි type කරන දේ ඒ වගේම තියෙනවා..

පහල pic එකේ තියෙන්නෙ මම techtrickslanka කියලා browser එකේ type කලාම ඒක encrypt වෙන හැටි.

protect from keyloggers

මේක on කරගෙන ඉන්නකොට unicode type කරන්න ගියොත් වැඩේ පොඩ්ඩත් අවුල් වෙනවා. මේක unicode වලට ටිකක් support මදි. ඒ උනාට widows 7 වලදිනම් ඒක වැඩි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..unicode type කරන වෙලාවට system tray එකෙන් software එක උඩ rclick කරලා protection off කරලා දාන්න.

ඔය ක්‍රමෙන් ගොඩක් හොදින් ඔයාලට වාත keylogger වලින් බේරිලා ඉන්න පුලුවන්කම හම්බවෙනවා. එහෙනම් ඉතින් තව post එකකින් හම්බෙමු ඈ.. යනගමන් ලාවට වගේ like එකක් දාගෙනම යන්න..




මේ දවස් ටිකේ දැම්ම හැම ලිපියෙම අගට tricks කෑල්ලක් වැටුන නිසා මේකටවත් එහෙම නැතුව වෙන නමක් දාන්න විනාඩි 20ක් විතර කල්පනා කලා ඒ උනාට නමක් මතක් උනේම නෑ...ඒකනිසා ඉතින් මේකටත් tricks කියලා දාන්නම උනා..ඒක ඉතින් වැඩිය ගන්න ගන්න එපා හොදේ....

internet එකේ එක එක පිස්සු වැඩ කරනකොට මට හම්බවෙච්ච email සම්බන්ද site ටිකක් ගැන තමා මම දැන් කියන්න යන්නෙ...

1. Privnote

 අපි යවන පණිවිේ ලබන්නා බැලුවට පස්සෙ auto delete වෙන විදිහට යවන්න ොදම විදියක් තමයි ේ site එක. 

කරන්න තියෙන්නෙ මුලින්ම ේ site එකට ගිහින් Write your note below කියන තැන ඔයාගෙ පණිවිේ ගහල create note කියන button එක ඔබන එක. එතොට ොල්ඔයාට link එකක් දෙනවා. කරන්න තියෙන්නෙ ඒ link එක පණිවිේ යවන්න ඕනි කෙනාට යවන එක. එයා ඒ පණිවිේ බලලා ටික වෙලාවකින් ඒක ඉේම delete වෙලා යනවා.....

2. Send Anonymous Email


නමින්ම තේරෙන්න ඇතිනෙ seen එක. මේකෙන් පුලුවන් වෙන කවුරුහරි යවන විදියට email යවන්න. ඕක ඉතින් ගොඩක් ප්‍රයෝජනේට ගන්න පුලුවන් දෙයක්නෙ... :D හැබැයි ඉතින් පොඩි අවුලකට තියෙන්නෙ email එක යවපු කෙනාට යන්න පැයක් දෙකක් විතර යන එක තමයි. 


 සමහර වෙලාවල් වලට අපිට තාවකාලික Email හදාගන්න ඕනි වෙනවනෙ. ඉතින් ඒ වගේ වෙලාවට පාවිච්චියට ගන්න තමා මේ service එක තියෙන්නෙ. ඒ වගේ තාවකාලික Email එකක් ඕනි වෙලාවට කරන්න තියෙන්නෙ site එකට ගිහින් එයාලා දෙන email එක ගන්න විතරයි..


4. Spypig



 තමන් යවපු Email එක යවපු කෙනා කියෙව්වද කියල ොයාගන්න නිනම් ේ site එක තමා ඒ වැේට හරියන්නෙ..

5. Send-Email 

 Email එක එව්වෙ කවුද කියලා ොයාගන්න බැරිවෙන්න email යවන්න ඕනිනම් ේ site එකෙන් ඒ වැේ කරගන්න පුලුවන්..

6. Emkei





Fake email යවන්න ඕනිනම් ඉතින් මීට වඩා ොද සයිට් එකක් නෑ.... 

කස්ටිය ඉතින් කෝමද? මේක තමා මම මේ Blog එකේ දාන පළවෙනි Post එක....
හරි......වැඩි කතා ඕනි නෑ post එක කියවල කොහොමද කියලා comment එකක් දාලා යන්නකෝ...

මම අද කියන්න යන්නෙ internet එකට connect කරල තියෙන CCTV cams live බලන්නෙ කොහෙමද කියල.මේ ක්‍රමෙන් සමහර  cam වල සම්පුර්ණ හැසිරවීම තමන්ට ඕනි විදියට කරගන්න පුලුවන්..

බොහොම පොඩි වැඩක් තමයි මේකට කරන්න තියෙන්නෙ...

1. Google එකට යන්න.


2. මේ විදියට search කරන්න.

    inurl:"ViewerFrame?Mode="

    inurl:view/view.shtml





 



ඔන්න ඔය විදියට අපිට Internet එකට connect කරල තියෙන ගොඩක් cam බලන්න පුලුවන්කම තියෙනවා..

    මේවට (inurl:"ViewerFrame?Mode="  ,   inurl:view/view.shtml) කියන්නෙ dorks කියලා.. හැකර්වරු මේ වගේ dorks බහුලව යොදාගන්නවා website වගේ දෙවල් vulnerable ද කියලා හොයාගන්න වගේ දේවල්වලට.හැබැයි ඉතින් අපි මේ කරපු වැඩේනම් hack කිරීමක් නෙමෙයි.

මේ ක්‍රමේ ඔයාලත් කරල බලන්න. හැබැයි එක cam එකක වැඩි  වෙලාවක් ඉන්න එපා. ඔයාලා අහුවෙන්න ඉඩ තියෙනවා අනවසරයෙන් cam එක access කලා කියලා..

ඕනිනම් වැඩි පරිස්සමට proxy හරි vpn හරි දාලා යන්න...එත් ඕවා ගැනත් වැඩි විශ්වාසයක් තියන්න එපා.. ඔන්න මම speed vpn service එකක link එකකුත් පහලින් දැම්මා..

http://www.freecanadavpn.com/

මගේ 1st post එක නිසා ඔයාලගෙ අදහසත් කියල යන්න..ඉස්සරහට මීට වඩා සාර්ථක post දාන්න මට ඔයාලගෙ අදහස ගොඩක් වටිනවා.....

ප.ලි. මේවත් වැඩ try කරල බලන්න....

intitle:”Toshiba Network Camera” user login
site:.viewnetcam.com -www.viewnetcam.com
intitle:”sony network camera snc-m1″
intitle:snc-rz30 inurl:home/intitle:”Live View / - AXIS 206M”
inurl:”MultiCameraFrame?Mode=Motion”
allintitle:”Network Camera NetworkCamera”
intitle:”WJ-NT104 Main Page”
intext:”MOBOTIX M1″ intext:”Open Menu”
intitle:liveapplet inurl:LvAppl
intitle:axis intitle:”video server”
intitle:”i-Catcher Console - Web Monitor”
intitle:liveapplet
intitle:snc-z20 inurl:home/
intitle:”live view” intitle:axis
intitle:start inurl:cgistart
inurl:view/index.shtml
inurl:view/indexFrame.shtml
inurl:ViewerFrame?Mode=Refresh
inurl:ViewerFrame?Mode=

තවත් එකක් නොව සියල්ලටම එකක්.....