Email
Showing posts with label Social network tricks. Show all posts
Showing posts with label Social network tricks. Show all posts
හලෝ කස්ටිය ඉතින් කෝමද ඈ.. මමනං ඉතින් වෙනදා වගේම පිස්සු නටනට ඉන්නවා.. ආ කලින් කියන්න අමතක උනානෙ සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම..



අලුත් අවුරුද්දෙ blog එක බලන කස්ටියට මම කියල දෙන්න හදන්නෙ යාලුවන්ට පොඩි අහින්සක මඩ පාරක් ගහලා චූටි fun එකක් ගන්න හැටි ගැන.. මේක කරන්න ගොඩක් ලේසියි link එකේ උඩ නම වෙනස් කරන්න විතරයි ඕනි...

මේ තියෙන්නෙ පළවෙනි එක. කරන්න තියෙන්නෙ ඔය JZero කියල තියෙන තැනට බයිට් පාරක් දෙන්න ඕනි කෙනාගෙ නම දෙන එක.






මේක තමයි දෙවෙනි එක. මේකෙත් අර පළවෙනි එකේ වගේම JZero කියල තියෙන තැනට බයිට් පාරක් දෙන්න ඕනි කෙනාගෙ නම දෙන්න.



එහෙනම් ඉතින් කාවහරි  බයිට් කරන්නකො ඈ... හැබැයි ඉතිං ගුටි කන්න උනොත් එහෙම අපි නෑ ඔන්න.. :P



අපි Facebook page එකක් හැදුවාම මාර ගේමක්නෙ දෙන්නෙ like ගාන වැඩිකරගන්න..Web site එකක් හැදුවත් ඉතින් මාර කට්ටක් කනවනෙ web traffic එක වැඩිකරගන්න. ඕකට ක්‍රමයක් තියෙනවද කියල හොයනකොට තමයි මට මේ site එක හම්බුනේ. ඕවා වැඩිය විශ්වාස කරන්න බැරි නිසා මම මුලදි try එකක් දාලා බැලුවා. නියමෙටම වැඩ.You tube like වගේ තව ගොඩක් දේවලුත් මේකෙන් ගන්න පුලුවන්...

මේකෙදි කරන්න තියෙන්නෙ අනුන්ගෙ post වලට like කරන එක,අනුන්ගෙ post share කරන එක වගේ දේවල්. එතකොට අපිට point හම්බවෙනවා.register උන ගමන් point 100ක් හම්බවෙනවා... point ගාන වැඩිවෙන්න වැඩිවෙන්න අපිට ඕනි like, traffic එක ඉබේම වැඩිවෙනවා..

සයිට් එකට ගිහින් register වෙලා add site/page කියන එකට ගිහින් link එක වගේ විස්තර දීලා වැඩේ පටන් ගන්න.....


 සයිට් එකට මෙතනින් යන්න

 අදහසක් දාන්න ේ..............
 අම්මෝ අදනම් මාර මහන්සියි..දවසම blog එක හැදුවා උදේ ඉදන්ම...ඒ උනාට කොහොමහරි තව post දෙකක් දාලම යන්න හිතුනා..

දැන් මම ඔයාලට කියන්න යන්නෙ ඇතිවෙනකම් Facebook friend request, Messages, Wall post එහෙම දාන්න පුලුවන් Software එකක් ගැන.

හැබැයි මේ Software එකෙන් වැඩකරනවනම් ඒ වැඩවලට වෙනම facebook account එකක් තියාගත්තනම් තමා හොද. ඒකට හේතුව තමයි ගොඩක් request, Messages, Wall post දානකොට facebook එකෙන් ඒ account එක ban කරන්න ඉඩ තියෙනවා..

හරි එහෙනම් මුලින්ම Software එක download කරගෙන install කරගන්නකෝ.........



serial : HXFT1ETSJLA74T8QAAHV

මේ video එකේ තියෙනවා වැඩේ කරන හැටි... friend request යවන එක විතරයි ටිකක් අමාරු අනිත් ඒවානම් ලේසියි.. යවන්න ඕනි request ගාන settings වලින් හදාගන්න පුලුවන්....

එකපාර request 50-60 කට වඩා යවන්න එපා facebook එකෙන්  account එක ban කරන්න ඉඩ තියෙනවා..




 


මොකක් හරි අවුලක් ආවොත් කියන්න.පුලුවන් විදියට උදව් කරන්නම්...

Post එක කොහොමද කියලා අදහසක් දාලම යන්න..................


තවත් එකක් නොව සියල්ලටම එකක්.....