Email
Showing posts with label Software Reviews. Show all posts
Showing posts with label Software Reviews. Show all posts
දවස් ගානකින් තමා බ්ලොග් එක පැත්තෙ එන්න මතක් උනේ. අද කස්ටියට මම ගානෙ දෙන්න යන්නෙ ලස්සන screen savers set එකක්. හොද එකක් බලලා දාගන්නකො ඈ.

ආ තව දෙයක් කියන්න තියෙනවා. Geek එකෙන් පවත්වන Blog geek awards තරගයට Tech Tricks Lanka එකත් ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඔයාලට හිතෙනවනම් Tech tricks Lanka blog එක හොදයි කියලා අපි ඉල්ලා සිටිනවා ඔයාගෙ ප්‍රතිචාරයත් ඔය blog එකේ දකුණු පැත්තෙ තියෙන widget එකේ "ඔබගේ ප්‍රථිචාරය එකතුකරන්න" කියන button එක click කරලා  අපේ අඩවිය වෙනුවෙනුත් ලබාදෙන්න කියාලා... :)

1.  Don't Touch My Computer

Don't Touch My Computer    අමුතු අමුතු screen savers set එකක්...

2. Cat Licking Screensaver

Cat Licking Screensaver    අමුතු අමුතු screen savers set එකක්...

3. 3D Desktop zombies

3D Desktop zombies    අමුතු අමුතු screen savers set එකක්...

4. Fire Screensaver

Fire Screensaver    අමුතු අමුතු screen savers set එකක්...

5. YoWindow 3S

YoWindow 3S     අමුතු අමුතු screen savers set එකක්...

6. Desktop Puddle

Desktop Puddle    අමුතු අමුතු screen savers set එකක්...

7. Rain Screen

Rain Screen    අමුතු අමුතු screen savers set එකක්...

8. Learning the Piano

Learning the Piano    අමුතු අමුතු screen savers set එකක්...

ශේප් එකේ මාරු වෙන්න නේද හදන්නෙ. යනගමන් facebook fan page  එකට like එකක් දාගෙන යන්න ඈ..... :P


කාලෙකින් මේ පැත්තෙ ආවා post එකක් ලියලා යන්න. අදනම් වැඩි වල්පල් නැතුව කෙලින්ම post එක ලියන්න හදන්නෙ.

ගොඩක් අය දන්නවනෙ rainmeter ගැන. මම දන්න තරමින් දැනට widows වලට තියෙන හොදම desktop customization software එකක් තමා rainmeter කියන්නෙ. මුලින්ම rainmeter එක නැති කෙනෙක් ඉන්නවනම් පහලින් Download කරගන්න.














4. TRON














                                                                          Download









කාලෙකට පස්සෙ ආව ඔන්න post එකක් ලියන්න කියලා. ගොඩක් අය ආසයිනෙ 3d movies බලන්න. ඒ උනාට වැඩේ කියන්නෙ 3d මොනිටර් වල ගණන් ඇහුවාම 3D එපාවෙනව :P.  ඔන්න ඕක නිසා මම හිතුවා අද තියෙන monitor  එකෙන්ම 3D බලන හැටි කියන්න.

මට මේ කතාව කිව්වෙ මගේ යාලුවෙක්. දවසක් පොර මට ඇවිත් කියනවා මචං අර කඩේ (කඩේ මොකද්ද කියල ඕනි නෑ) අයිය කිව්වා 3d monitor එකක් නැතුව 3d බලන්න ක්‍රමයක් තියෙනවා මමත් බැලුව බං ඇත්ත කමයි නියමෙටම පේනව කියලා. ඊටපස්සෙ මූ කියපි මචං මම ඒ software එක ගත්ත software එක 250 යි 3D කණ්නාඩියකුත් ගත්ත ඒක 350යි කියලා.

මමත් ඉතිං උගෙන් ඉල්ලගෙන ආව මොකද්ද මේ software කෑල්ල කියල බලන්න. 29MB පොඩි player එකක්. ඒකට මුගෙන් 250ක් ගලෝල. ඔන්න බලන්නකො වැඩ. හැබැයි 3D කණ්නාඩිය දැම්මාම නියමෙටම 3D බලන්න පුලුවන්.



හරි ඉතිං මෙන්න මෙච්චරයි කොරන්න තියෙන්නෙ 3D බලන්න.

1. 3D කණ්නාඩියක් ඕනි. (නිල්,රතු පාට)

2. පහලින් තියෙන player එක ඕනි.


Player එක download කරගෙන install කලාට පස්සෙ මොකක් හරි video එකක් play කරන ගමන් alt+d ඔබල Mode එක 2D go 3D වලට වෙනස් කරන්න.


දැං ඉතිං ඇතිවෙනකම් 3D බලන්න තමා තියෙන්නෙ. මේකෙ එකම අවුලකට තියෙන්නෙ CRT monitor වලදි හරියට 3D පේන්නෙ නැති එක. LED / LCD වලනම් නියමෙටම වැඩ.

එහෙනම් ඉතින් යන ගමන් අපේ fan page එකටත් like එකක් ඔබාගෙනම යන්න ඈ............

උඩ download link එක වැඩ නෑ කියල සමහරු කිව්වා ඒක නිසා ඒ link එක වැඩ නැත්තම් මෙතනින් download කරගන්න.


ඔන්න ආයෙත් පෝස්ට් එකක් ලියන්න කියලා ආවා. Tech tricks lanka එකෙන් හැමදාම තියලා දෙනවනෙ Desktop එක ලස්සන කරන හැටි :P. අදත් කියන්න යන්නෙ අන්න ඒ වගේ වැඩක් ගැන. Desktop එක 3D view එකට හරවන්න පුලුවන් චූටි සොෆ්ට්වෙයා කෑල්ලක් අහුවුනා.

Bump top 3d desktop software

මේකෙ ඉතින් මහලොකු දෙයක් කියන්න නෑ පොඩි වැඩක් තියෙන්නෙ මෙන්න මේ පහල තියෙන link එකෙන් download කරලා install කරන්න විතරයිබ තියෙන්නෙ. ඒ software එකේම පොඩි tutorial එකක් තියෙනවා වැඩ කරන්නෙ කොහොමද කියලා..

මේකෙ version 2ක් තියෙනවා free & pro කියලා. ඔන්න free use කරන අයට free එකයි crack එකත් එක්ක pro use කරන්න කැමති අයට ඒකයි දෙකම upload කලා...:P

p.s (2019) : DCMA take-down notice එකක් අනුව pro version crack එක ඉවත්කරන ලදී.

Bump top 3d desktop software

Bump top 3d desktop software

Bump top 3d desktop software



ඇන්ඩ්‍රොයිඩ් users ල අතර ගොඩක් ජනප්‍රිය app එකක් තමයි talking tom cat කියන්නෙ. Talking ben කියන්නෙත් ඒ වගේම ජනප්‍රිය app එකක්. නමුත් මේවගෙ තියෙන එකම අවුල තමයි ඇන්ඩ්‍රොයිඩ් phone use කරන අයට හැර අනික් අයට ඒ කියන්නෙ android devices නැති අයට මේ app use කරන්න ක්‍රමයක් නැති එක.

ඔන්න ඉතින් මම internet එකේ රවුම් ගගහ ඉන්නකොට computer එකට හදපු Talking tom cat, Talking ben, Tom Loves Angela කියලා app තුනක් හම්බ වුනා.

තනියම ඕවා තියාගෙන වැඩක් නෑනෙ. ඔන්න ඔයාලටත් download කරගන්න පහලින් මම links ටික දැම්මා..

Download කරපු app වැඩකරන්න නම් flash player එක ඕනි වෙනවා. flash player එක නැත්නම් මෙතනින් download කර ගන්න.

(16.7 MB)

වෙන වෙනම ඕනි අයට download කරගන්න වෙනම link දැම්මා පහලින්. තුනම ඕනි අය මෙතනින් Download කරගන්න.

                                                                        (27.8 MB)
 
  • Download Talking tom cat (8.9 MB)

  • Download Tom Loves Angela (9.4 MB)


  • Download Talking ben (9.5 MB)


අද මම කියන්න යන්නෙ gta sananreas online play කරනහැටි ගැන. ඔන්න පහල තියෙන විදියට කරන්න. දැන් ඉතින් කට්ටිය කෑ ගහයි connection speed මදි මොන online game ද කියලා. මේකට 64kbps උනත් හොදටම ඇති.  අනික ලංකාවෙ server තියෙන නිසා ආතල් එකේ සිංහලෙන්ම කතා කර කර play කරන්න් පුලුවන්.

  • මුලින්ම ඔක්කොටම කලින් sanandreas ගේම් එක install කරගෙන ඉන්න ඕනි ඈ..
  • ඊට  පස්සෙ මේ පහල තියෙන software එක install කරගන්න. install කරනකොට sanandreas ඉන්ස්ටෝල් කරලා තියෙන තැන අහනවා ඒක හරියට දෙන්න.
  • පළවෙනිපාර run කරනකොට update එකක් install කරන්නද අහයි ඒක install කරගන්න. ඊට පස්සෙ settings වලට ගිහින් ඔයාට කැමති නමක් දෙන්න. ඒ නමින් තමයි ගේම් එකේදි ඔයාට කතා කරන්නෙ. 
(19 mb)
(link updated - 2013/04/23) 
  • ඊළග ටික මේ video එකෙන් බලාගන්න type කරන්න ගියොත් ගොඩක් type කරන්න වෙනවා. 

  • පළවෙනිපාර server එකට connect වෙනකොටත් ටිකක් වෙලා යයි. ඒ හැටි. ඉවසලා ඉන්න වෙයි...:P



අද කියන්න යන්න යන්නෙ facebook එක theme එකක් දාගන්න හැටි ගැන. පහල තියෙන ඒවා වගේ එකක්..තව ගොඩක් ඒවා තියෙනවා.




මේ විදියට හදාගන්න පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.

  • Firefox
1. මේ addon එක install කරගන්න.. install addon

2. browser එක restart කරන්න.

3. facebook home page එකට ගිහින් browser එකේ උඩ කෙළවරේ තියෙන S අකුර click කරන්න.

4. Find Styles for this Site කියන එක click කරන්න.

5. දැන් ඕනි theme එකක් select කරලා Install with Stylish කියන button එක click කරන්න..


  • Chrome
1.  මේ app එක install කරගන්න.. install app

2. browser එක restart කරන්න.

3. facebook home page එකට ගිහින් browser එකේ උඩ කෙළවරේ තියෙන S අකුර click කරන්න.

4. Find Styles for this Site කියන එක click කරන්න.

5. දැන් ඕනි theme එකක් select කරලා Install with Stylish කියන button එක click කරන්න..


Theme එක අයින් කරගන්න ඕනිනම් S අකුර click කරලා disable දෙන්න.





protect from keyloggers


මම කියන්න යන්නෙ දැන් කාලෙ ගොඩක් computer use කරන අයට පරාල ඇණයක් වෙලා තියෙන keylogger වලින් බේරෙන හැටි ගැන. සමහර keylogger virus gurd වලින් ඇල්ලුවට සමහර ඒවා නියමෙට computer එකට රිංගලා අපේ data අනිත් අයට යවනවා.. කොහොමද ඉතින් credit card number , paypal password වගේ ඒවා අනිත් අයට ගියාම දැනෙන fun එක.. :p. ඒවා විතරක් නෙමෙයි අපි facebook chat කරනකොට ඒවා වගේ ඔය ඕනිම දෙයක් මේ වාත keylogger වලින් අනිත් අයට යවනවා..
protect from keyloggers


ඔය මොක උනත් ඉතින් keylogger එකක් එනකොට අඬබෙර ගහ ගහ එන්නෙ නෑනෙ ඔන්න මම එනෝ පුලුවන්නම් අල්ලපියෝ කියලා.. සමහර වෙලාවට keylogger එන්නෙ virus ඇති කියලා කීයටවත් sure නොකරන file එක්ක. ඕවා තියෙනවා කියලා බැහැනෙ අපි ඉතින් අපේ වැඩ කරගන්නත් ඕනිනෙ. ඒකට තමා මම මේ ක්‍රමයක් කියලා දෙන්න හදන්නෙ.

මේකට මේ පහල තියෙන software කෑල්ල download කරගන්න ඕනි. මේකෙ සල්ලී දීලා ගන්න ඕනි එකකුයි free එකකුයි දෙකක් තියෙනවා..  Personal එක තමා free දෙන්නෙ..

protect from keyloggers

(1.3MB)


ඕක download කරගෙන install කරගන්න.. මේකෙ බොහොම simple interface එකක් තියෙන්නෙ. අපිට තියෙන්නෙ software එක install කරන්න විතරයි. windows start වෙනකොට ඉබේම මේක වැඩකරනවා..

මේකෙදි කරන්නෙ අපි type කරන keystrokes වෙනස් keystrokes වලට change වෙන එක. ඒ කියන්නෙ අපි tech tricks lanka කියලා type කලොත් ඒක මේ software එකෙන් fhdsafhfjk'l;'' වගේ දේකට encrypt කරනවා. ඒ උනාට අපි type කරන දේ ඒ වගේම තියෙනවා..

පහල pic එකේ තියෙන්නෙ මම techtrickslanka කියලා browser එකේ type කලාම ඒක encrypt වෙන හැටි.

protect from keyloggers

මේක on කරගෙන ඉන්නකොට unicode type කරන්න ගියොත් වැඩේ පොඩ්ඩත් අවුල් වෙනවා. මේක unicode වලට ටිකක් support මදි. ඒ උනාට widows 7 වලදිනම් ඒක වැඩි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..unicode type කරන වෙලාවට system tray එකෙන් software එක උඩ rclick කරලා protection off කරලා දාන්න.

ඔය ක්‍රමෙන් ගොඩක් හොදින් ඔයාලට වාත keylogger වලින් බේරිලා ඉන්න පුලුවන්කම හම්බවෙනවා. එහෙනම් ඉතින් තව post එකකින් හම්බෙමු ඈ.. යනගමන් ලාවට වගේ like එකක් දාගෙනම යන්න..

windows 7 boot screen animated gif
Windows 7 වල ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් උනාට හැමදාම එකම විදියට තියෙන boot screen එක වෙනස් කරන්න බැහැනේ. අද කියන්න යන්නේ boot screen එක වෙනස් කරන හැටි ගැන. මේක කරන්න පොඩි software කෑල්ලක් download කරගන්න ඕනි.මේකෙන් තමන්ට කැමති විදියට boot screen හදන්නත් පුලුවන්..
Change windows 7 boot screen  windows 7 boot screen animated gif
(3.7 MB)

ඕක Download කරගත්තට පස්සෙ windows 7 boot updater කියන එක run කරගන්න.. දැන් මෙහෙම පෙනෙයි..

Windows 7 boot updater

මම කියලා දෙන්නම් මේ පහල තියෙන boot screen එක දාගන්නෙ කොහොමද කියලා..

windows 7 boot screen animated gif

1. File >>> Load boot skin කියන එක click කරන්න..
windows 7 boot screen animated gif

2. මම ඔය download කරන්න දීලා තියෙන file එක ඇතුලෙ තියෙනවා win8concept කියලා file එකක්. අන්න ඒක browse කරලා තෝරලා දෙන්න.

3.  දැන් play button එක ඔබලා බලන්න පුලුවන් animation එක කොහොමද කියලා.. ඒක හොදනම් apply කියන button එක click කරලා boot screen එක දාගන්න.. ඕනිනම් message1 , message2 කියලා තියෙන තැනුත් වෙනස් කරලම apply කරන්න..


තව boot screens ඕනිනම් මෙතන click කරලා ගන්න..

හොදනම් like එකක් දාගෙන යන්න ඈ... :p


මේක පොඩි software එකක්. පොඩි උනාට ගොඩක් වැඩ කරගන්න පුලුවන්. මේක තියෙන්නෙ files convert කරගන්න. file convert කරන්න ගියාම මල වදයක්නෙ විදින්නෙ. එක එක format වලට convert කරන්න එක එක software ඕනි. ඒ උනාට මම කියන්න යන එකෙන් නම් ඔය ඔක්කොම කරගන්න පුලුවන්..

pictures, videos, audios වගේ ඔය ඕනි එකක් convert කරගන්න පුලුවන්.. ඒ විතරක් නෙමෙයි video, audio convert කරනකොට ඕනි විදියට edit කරගන්නත් මේකෙන් පුලුවන්කම තියෙනවා..

format factory software box download
format factory screenshot


ඔන්න එහෙනම් ඔය උඩ තියෙන  download button එක ඔබලා download කරගන්න..

ගොඩක් අය දැකලා ඇතිනෙ android phone වල තියෙන pattern lock එක. Pattern lock දාලා තියෙන phone එකක් lock pattern එක දන්න කෙනාට මිසක් වෙන කෙනෙක්ට unlock කරන්න ගොඩක් අමාරුයි.

android pattern lock for windows android pattern lock

ඉතින් අද කියන්න යන්නෙ අන්න ඒ වගේ pattern lock එකක් computer එකට දාගන්න හැටි ගැන.මේකට  පොඩි Software එකක් use කරන්න වෙනවා. මුලින්ම පහලින් ඒක download කරගන්න..

android pattern lock for windows

(809KB)

1. ඒ software එක install කරලා run කෙරුවාම මේ වගේ screen එකක් එයි. සමහරවිට first run එකේදි මීට වඩා ටිකක් වෙනස් වෙන්න පුලුවන්.. ඔය තියෙන්නේ default pattern එක. ඒක කැමති විදියකට වෙනස් කරගන්න පුලුවන්.හැබැයි ඉතින් unlock pattern එක එහෙම අමතක කරගන්න එහෙම එපා..

android pattern lock for windows


2. මේ තියෙන්නෙ ඒකෙ general tab එක. මේකෙන් පුලුවන් තමන්ට කැමති විදියට lock එකේ settings වෙනස් කරගන්න.


android pattern lock for windows


3. Background tab එකෙන් පුලුවන් lock එකත් එක්ක පේන්න ඕනි wallpaper එක තෝරන්න. තමන්ට දැනට තියෙන desktop wallpaper එකම lock එකටත් use කරන්න ඕනිනම් using transparent background කියන එක තෝරන්න.

android pattern lock for windows


ඊට පස්සෙ ඉතින් lock එක run කරල බලන්න. lock එක run කරන්න shortcut key එක තමයි win + a .පහල තියෙන්නෙ computer එක lock කලාට පස්සෙයි unlock කරන වෙලාවෙයි ගත්තු screenshots දෙකක්..


android pattern lock for windows

android pattern lock for windows



post එක හොදනම් like එකක් දාගෙන යන්න ඈ..... :D


තවත් එකක් නොව සියල්ලටම එකක්.....