Email
Showing posts with label GTA Sanandreas. Show all posts
Showing posts with label GTA Sanandreas. Show all posts
අද මම කියන්න යන්නෙ gta sananreas online play කරනහැටි ගැන. ඔන්න පහල තියෙන විදියට කරන්න. දැන් ඉතින් කට්ටිය කෑ ගහයි connection speed මදි මොන online game ද කියලා. මේකට 64kbps උනත් හොදටම ඇති.  අනික ලංකාවෙ server තියෙන නිසා ආතල් එකේ සිංහලෙන්ම කතා කර කර play කරන්න් පුලුවන්.

  • මුලින්ම ඔක්කොටම කලින් sanandreas ගේම් එක install කරගෙන ඉන්න ඕනි ඈ..
  • ඊට  පස්සෙ මේ පහල තියෙන software එක install කරගන්න. install කරනකොට sanandreas ඉන්ස්ටෝල් කරලා තියෙන තැන අහනවා ඒක හරියට දෙන්න.
  • පළවෙනිපාර run කරනකොට update එකක් install කරන්නද අහයි ඒක install කරගන්න. ඊට පස්සෙ settings වලට ගිහින් ඔයාට කැමති නමක් දෙන්න. ඒ නමින් තමයි ගේම් එකේදි ඔයාට කතා කරන්නෙ. 
(19 mb)
(link updated - 2013/04/23) 
  • ඊළග ටික මේ video එකෙන් බලාගන්න type කරන්න ගියොත් ගොඩක් type කරන්න වෙනවා. 

  • පළවෙනිපාර server එකට connect වෙනකොටත් ටිකක් වෙලා යයි. ඒ හැටි. ඉවසලා ඉන්න වෙයි...:P





ගොඩක් අය දන්න Game දෙකක් තමා Gta SanAndreas සහ Gta IV.ගොඩක් අය දැකල ඇති Gta IV වල Grapics ඇත්ත දේවල් වගේ. Gta SanAndreas වලටත් IV Grapics දාන්න පුලුවන්.

හැබැයි මේ වැඩේට Vga ටිකක් වැඩිපුර ඕනෙ. Vga එක මදි උනොත් ඔයාගෙ Game එක ටිකක් Slow වෙනව. Game එක Play කරද්දි IV Grapics ඕෆ් කරන්න ඕනෙ උනොත් Shift + F12 Press කරන්න.එතකොට කලින් තිබ්බ Grapics එනව.

මේ පහලින් තියන ලින්ක් එකට ගිහින් ඕනෙ File ටික බාගන්න පුලුවන්........
                                            
                                                              Download

ඕකෙ තියන File ටික ඔයාගෙ Gta SanAndreas ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩරයට දාන්න.........
හදිස්සියෙ ඔයාට IV Grapics අයින් කරන්න ඕනෙනම් d3d9.dll File එකයි enbseries File එකයි
Delete කරන්න ඕනෙ.....





මේ tool එකෙන් පුලුවන් ඔය Rockstar එකේ කස්ටිය අපිට බලන්න (අහන්න :D) බැරි විදියට encrypt කරල තියෙන audio file Decrypt කරන්න...
දැන් ඉතින් කට ඇද කරගෙන ඒ මොකද්ද කියල බලයි නේ.....සිංහලෙන් කියනවනම් ඔය tool එකෙන් පුලුවන් ගේම් එකේ හැම පොඩි සද්දයක්ම උනත් edit කරන්න..උදාහරනෙකට කියනවනං කාටහරි ඕනිනං පොලිස් කාර් එකේ siren සද්දෙ වෙනුවට කුකුලෙක් අඩලන සද්දයක් දාන්න ඒකත් ඔය tool එකෙන් කරන්න පුලුවන්...
තවත් හොදට කියනවනම් ඕකෙන් පුලුවන් තමන්ට කැමති බාසාවකට ගේම් එක හදාගන්න. සිංහල,පෘතුගීසි,ලන්දේසි ඕනි බාසවකින් හදාගත්ත හැකි.

හැබැයි ඕකෙ පොඩි අවුලක් තියෙනව මෙන්න මේ format විතරයි වැඩ කරන්නෙ. ඔයාලා දාන Audio මේ format වලින් තමයි දාන්න ඕනි..

  • mono 16-bit PCM WAV (preferred as no internal conversion is necessary)
  • mono 8-bit PCM WAV
  • mono 4-bit MS ADPCM WAV
  • mono 4-bit IMA ADPCM WAV
  • mono 16-bit PCM AIFF
  • mono 8-bit PCM AIFF
  • mono 16-bit PCM AU
  • mono 8-bit ULAW AU


මේ Soft එකෙන් පුලුවන් ඔය format එකට Audio format කරගන්න......


මේ තියෙන්නෙ ගේම් එකේ Audio folder එකේ තියෙන file අස්සෙ තියෙන දේවල්.. (ඔයාලා ගාව තියෙන්නේ Sanandreas CD Version එකනම් 5 ඉදන් තියෙන ඒවා ඇතුලෙ තියෙන file play වෙන්නෙ නැති වෙයි.)

0 = AA (Police)
1 = ADVERTS
2 is unused by the game
3 = AMBIENCE
4 = BEATS
5 = CH (Playback)
6 = CO (KROSE)
7 = CR (KDST)
8 = CUTSCENE
9 = DS (Bounce FM)
10 = HC (SFUR)
11 = MH (Radio Los Santos)
12 = MR (Radio X)
13 = NJ (CSR)
14 = RE (KJAH West)
15 = RG (MasterSounds)
16 = TK (WCTR)

මෙන්න මේ Video එකේ තියෙනව ඕකෙන් වැඩකරන හැටි.. ඕකෙ තියෙන්නෙ Car Sound එකක් දාන හැටි විතරයි... ඉතුරුවා තනියම හොයාගන්න හොදේ...... නැත්නම් Youtube search කරන්න..මට මෙහෙමවත් කියාදෙන්න එකෙක් හිටියෙ නෑ තනියම තමා ඔක්කොම ඉගෙන ගත්තෙ...






ඕක හදල තියෙන්නෙ මේ මම පහලින් දාල තියෙන soft එකෙන්......... මේකෙ Gui එක තමා ඔය මම උඩ download කියලා දාල තියෙන soft එක.... මේකත් try කරල බලන්න.....මමත් මේකෙන් තමා ගොඩක් වැඩ කලේ..පස්සෙ තමා Gui එක හම්බුනේ...



වැඩ කරන හැටි ඇතුලෙ තියෙන Manual කියන එකේ තියෙනවා..ඒක Word වලින් ඕපන් කරන් බලන්න.Notepad වලින් ඕපන් කරන්න එපා මොලේ අස්පට් වෙයි....

කස්ටියට Test කරල බලන්න ලේසි වෙන්න ඔන්න මම Sound File එකකුත් දැම්මා....Gun Sound ටිකක්......Install කරන හැටි Readme File එකේ තියෙනවා.............



එහෙනං කස්ටිය ඕකෙන් වැඩකරල බලල කොහොමද කියල කියන්න..යන ගමන් ලාවට වගේ අදහසකුත් දාගෙන යන්ඩ හොදේ............... :D
 
Net එකේ එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්නකොට අමුතුම ජාතියෙ GTA Version එකක් හම්බුනා.. මේකෙ තියෙන විශේෂත්වෙ තමයි මේ ගේම් එක GTA Sanandreas ,GTA Vice city, GTA Liberty City කියන ගේම් තුනේම maps (නගර) වල එකතුවක්........   

 
  • වැඩි විස්තර මේ link එකේ තියෙනව.....
http://www.moddb.com/mods/gta-united

 
  • මේ link දෙකෙන් එකකින් game එක download කරගන්න.....

    ොඩි කට්ටක් කන්න උනා game එක install කරලා ගහන්න හදනොට. windows 7 වල පොඩ් error එකක් එනවා.ඒක නිසා windows 7 පාවිච්චි කරන අය පහල තියෙන ේ එක download කරගෙන install කරගන්න. එොට අවුල හරියනවා.
 32 bit - Download
 64 bit - Download
 
GTA United 1.2 - Release Trailer   
 


Blog එක බලන යාලුවන්ට නිකන් ඉන්න ගමන් කරල බලන්නත් එක්ක මම අද ඉදන් Sanandreas game එක edit කරන්න පුලුවන් tools දානවා....Tools වලින් වැඩකරනකොට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කියන්න දන්න දෙයක්නම් අනිවාර්යෙන් කියල දෙන්නම්....

මම අද දෙන  tool එකේ තමයි GXT Editor එක. මේකෙන් පුලුවන් ගේම් එකේ තියෙන කඩ වගේ දේවල් වල ඇතුලට යනකොට වැටෙන නම වෙනස් කරන්න, ගේම් එකේ subtitle වෙනස් කරන්න, car වල නම් වෙනස් කරන්න වගේ දේවල් ගොඩක් මේකෙන් කරගන්න පුලුවන්.....

මෙතනින් download කරගන්න.




අද මම දෙන්න යන්නෙ sanandreas game එක play කරනකොට ගොඩක් ප්‍රයෝජනවත් වන cheats ටිකක්..ටිකක් කිව්වට ටිකක්මත් නෙමෙයි ඔක්කොම.......

මේවා type කරන්න ඕනි gameplay එකේදි. එතකොට චූටි සද්දෙකුත් එක්ක Cheat activated කියල පෙන්නනවා..

Weapons, Health, Armor & Money
------------------------------
LXGIWYL = Wepon set 1
PROFESSIONALSKIT = Wepon set 2
UZUMYMW = Wepon set 3
HESOYAM = Health ,armor ,$250
BAGUVIX = Unlimited health
CVWKXAM = Unlimited oxygen
ANOSEONGLASS = Adrenaline Mode
FULLCLIP = Unlimited ammo

Police, Stats & Gangs:
----------------------
TURNUPTHEHEAT = Increase Wanted Level Two Stars
TURNDOWNTHEHEAT = Clear Wanted Level
BTCDBCB = Fat
BUFFMEUP = Max Muscle
KVGYZQK = Skinny
AEZAKMI = Never Wanted
BRINGITON = Six Star Wanted Level
WORSHIPME = Max Respect
HELLOLADIES = Max Sex Appeal
VKYPQCF = Max Stamina
PROFESSIONALKILLER = Hitman In All Weapon Stats
NATURALTALENT = Max All Vehicle Skill Stats

Spawning Objects:
-----------------
AIWPRTON = Spawn Rhino
OLDSPEEDDEMON = Spawn Bloodring Banger
JQNTDMH = Spawn Rancher
VROCKPOKEY = Spawn Racecar
VPJTQWV = Spawn Racecar
WHERESTHEFUNERAL = Spawn Romero
CELEBRITYSTATUS = Spawn Stretch
TRUEGRIME = Spawn Trashmaster
RZHSUEW = Spawn Caddy
JUMPJET = Spawn Hydra
KGGGDKP = Spawn Vortex Hovercraft
AIYPWZQP = Have Parachute
ROCKETMAN = Have Jetpack
OHDUDE = Spawn Hunter
FOURWHEELFUN = Spawn Quad
AMOMHRER = Spawn Tanker Truck
ITSALLBULL = Spawn Dozer
FLYINGTOSTUNT = Spawn Stunt Plane
MONSTERMASH = Spawn Monster 


Vehicles:
---------
CPKTNWT = Blow Up All Cars
WHEELSONLYPLEASE = Invisible car
STICKLIKEGLUE = Perfect Handling
ZEIIVG = All green lights
YLTEICZ = Aggressive Drivers
LLQPFBN = Pink traffic
IOWDLAC = Black traffic
FLYINGFISH = Boats fly
EVERYONEISPOOR = Traffic is Cheap Cars
EVERYONEISRICH = Traffic is Fast Cars
CHITTYCHITTYBANGBANG = Cars Fly
JCNRUAD = Smash n' Boom
SPEEDFREAK = All Cars Have Nitro
BUBBLECARS = Cars Float Away When Hit
OUIQDMW = Free Aim While Driving
GHOSTTOWN = Reduced Traffic
FVTMNBZ = Traffic is Country Vehicles
BMTPWHR = Country Vehicles and Peds, Get Born 2 Truck Outfit 


Gameplay:
---------
SPEEDITUP = Faster Gameplay
SLOWITDOWN = Slower Gameplay
AJLOJYQY = Peds Attack Each Other, Get Golf Club
BAGOWPG = Have a bounty on your head
FOOOXFT = Everyone is armed
GOODBYECRUELWORLD = Suicide
BLUESUEDESHOES = Elvis is Everywhere
BGLUAWML = Peds Attack You With Weapons, Rocket Launcher
LIFESABEACH = Beach Party
ONLYHOMIESALLOWED = Gang Members Everywhere
BIFBUZZ = Gangs Control the Streets
NINJATOWN = Ninja Theme
BEKKNQV = Slut Magnet
CJPHONEHOME = Huge Bunny Hop
KANGAROO = Mega Jump
STATEOFEMERGENCY = Riot Mode
CRAZYTOWN = Funhouse Theme
SJMAHPE = Recruit Anyone (9mm)
ROCKETMAYHEM = Recruit Anyone (Rockets) 


Weather & Time:
---------------
PLEASANTLYWARM = Sunny Weather
TOODAMNHOT = Very Sunny Weather
ALNSFMZO = Overcast Weather
AUIFRVQS = Rainy Weather
CFVFGMJ = Foggy Weather
YSOHNUL = Faster Clock
NIGHTPROWLER = Always Midnight
OFVIAC = Orange Sky 21:00
SCOTTISHSUMMER = Thunderstorm
CWJXUOC = Sandstorm

හෝව්...හෝව්....කොහෙද යන්න හදන්නෙ...මෙච්චර පහලට ආපු එකේ post එක කොහෙමද කියල අදහසකුත් දාලම යන්න.........


GTA ගේම්ස් එකම විදියට ගහල ඇතිවෙලානම් මේ සයිට් වලින් තමන්ට කැමති wepons, skins, cars, bikes, buildings ඕනි දෙයක් Download කරගන්න පුලුවන්.....



www.gtainside.com

www.gtagaming.com

www.thegtaplace.com

www.gtagarage.com

www.gtaforlife.com

www.grandtheftauto.filefront.com

www.gta-downloads.com

www.games.softpedia.com/get/Mods-Addons/GTA-San-Andreas-Mod-Pack-RC8-Snow-Andreas

www.gta-worldmods.de

http://megagames.com...gotham-city-mod

www.modsgtasa.com.br

http://www.gta.cz


Download කරපු mods install කරන්නනම් මේ tool එක ඕනි වෙනවා.....

http://www.gta-downloads.com/en/gta-san-andreas/tools/8200-alcis-img-editor.html




තවත් එකක් නොව සියල්ලටම එකක්.....