Email
Showing posts with label PC tricks. Show all posts
Showing posts with label PC tricks. Show all posts
ඔන්න අවුරුද්දකට විතර පස්සෙ ආපහු ආව post එකක් දාලා යන්න. :D වැඩ ගොඩක් වැඩි නිසාත් ඒ නිසාම post දාන්න වෙලාවක් හොයාගන්න අමාරු නිසා තමයි post දාන එක ටික දවසකට නැවැත්තුවෙ. දැං ඒ කතාව මදෑ..  අද කියන්න යන්නෙ ඕනි smartphone එකකින් computer එකට log වෙලා වැඩකරන්නෙ කොහොමද කියලා.

ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...  http://techtrickslanka.blogspot.com/2014/08/smartphone-computer-log.html


ගොඩක් අය දන්නවනේ teamviewer  කියන software එක. ඇැැ.. ආහ්.. දන්නෙ නැති අයත් ඉන්නවද? teamviewer කියන්නෙ එක්කෙනෙකුගෙ computer එකක් තවත් කෙනෙකුට remote desktop ක්‍රමයට use කරන්න දෙන software එකක්.හරි. දැ මෙන්න මේම පහල තියෙන විදියට වැඩේ කරන්න. (වැඩේට internet connection එකක් ඕනි ඈ.. :p)

1. මුලින්ම Teamviewer computer එකට install කරගන්න ඕනි. පහල link වලින් download කරගන්න.

     Windows: Download (7.2   MB)
      Mac       : Download (15.7 MB)
    Linux     : Download (22.4 MB)

2. දැන් ඔයාගේ phone එකටත් app එක install කරගන්න. (කෙලින්ම ඔයාගෙ platform එකට අදාල store
    එකෙන්ම download කරගන්න පුලුවන් link දාලා තියෙන්නෙ.)

           IOS                   :   Download (29.2 MB)
       Android              :   Download
       Windows phone :   Download (6 MB)

3. දැන් computer එකෙන් software එක open කරගන්න.

4. Phone එකෙනුත් app එක open කරගන්න.

    දැන් මෙන්න මෙහෙම එකක් එයි.
ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...
 එතනට ඔයාගෙ computer එකේ software එකේ තියෙන user id එක දෙන්න. (space ඕනි නෑ.)


ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...
* ඔය රතුපාටින් දාලා තියෙන තැන තියෙන Userid එකයි password එකයි 

5. ඊළගට එන්නෙ මේ වගේ එකක්. එතනට ඔයාගේ computer එකේ software එකේ තියෙන password එක දෙන්න.

ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...

6. දැන් වැඩේ ගොඩ. මෙන්න මේම ලස්සනට ඔයාගෙ computer එකේ desktop එක ඇවිත් ඇති ඔයාගෙ phone එකට... :D

ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...

එහෙනම් ඉතින් තව ඉඩ තියෙන වෙලාවක post එකක් දාන්නම් (අවුරුද්දකින් විතර... :P) එතකම් ටටා බායි ඈ..... :D


 ප.ලි. (connect උන ගමන් desktop එකේ wallpaper එක නැතිවෙයි ගනන් ගන්න එපා disconnect උන
         ගමන් ඒක නැතිවෙනවා. අනික වැඩේ ඉවර වෙනකම්ම computer එකෙත් software එක run වෙන්න
         ඕනි නැත්නම් connect වෙන්නෙ නෑ.)



අද ම කියන්න යන්නෙ අලුත්ම trick එකක් ගැන. ගොඩක් අය ඉතින් GTA IV ගැන දන්නවනෙ. හැබැයි ඉතින් අවුල තියෙන්නෙ ඕන ගොඩක් Onboard vga වල වැඩ නැහැ. ඔන්න ඕකට විසදුමක් හොය හොය ඉන්නකොට තමා මට මේ ක්‍රමේ හම්බුනේ. මේ විදියට 256 MB Onboard vga එකක් තියෙන computer වලත් minimum settings දාලා GTA IV play කරන්න පුලුවන්.

gta iv onboard vga වලත් play කරමු

ඔක්කොටම කලින් ඉතින් gta iv computer එකට install කරන් තියෙන්න ඕනි. නැති කෙනෙක් ඉන්නවනම් පහලින් download කරගන්න.

4.43 GB 
මේකෙ audio අයින් කරලා තියෙන්නෙ game එකේ size එක අඩුකරන්න.




7.04 GB
මේක original version එක.




දැන් game එක run කරල බැලුවාම මෙන්න මේ විදියටනම් ගේම් එක පේනේනෙ ඒ කියන්නෙ vga එක මදි.


දැන් ඉතිං මොකෝ කොරන්නෙ. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. පහල තියෙන විදියට කරන්න.

1.  GTA IV install කරලා තියෙන තැනට ගිහින් commandline කියල notepad file එකක් හදන්න.

2. දැන් මෙන්න මේ ටික ඒකට paste කරලා save කරන්න.
-norestrictions
-nomemrestrict
-percentvidmem 100
-availablevidmem 25.0
-refreshrate 40

3.  දැන් ගේම් එක run කරල බලන්න. තවමත් හරි ගිහින් නැත්නම් ඔය කොල පාටින් තියෙන තැන් වලට අඩු අගයයන් දාලා බලන්න. 90% ක් විතර computers වල ඔය ක්‍රමෙන් ගේම් එක play කරන්න පුලුවන්.

වැඩේ කරන හැටි තේරෙන්නෙ නෑ නෑ වගේනම් මේ video එක බලන්න.


ප.ලි. : windows 7 වල ගේම් එක play කරන්නනම් 1.5GB වත් ram එකක් ඕනි වෙයි.

මේ දවස් වල බ්ලොග් එකට ආවාම auto ඇඩ් redirect වෙනවා. බලන අයට ඒක මල ඇණයක් උනත් කරන්න දෙයක් නෑ මේ දවස් වල සල්ලි චුට්ටක් ඕනි වෙලා තියෙනවා. තව ටික දවසකින් ඒක අයින් කරන්නම් එතකම් තරහ නැතුව ඔහොම බලන්න ඈ.... :)


ඔන්න ඉතින් තාලෙකට පස්සෙ මම ආව තව trick එකකුත් අරන් ඔන්න ඉතින් තාලෙකට පස්සෙ මම ආව තව trick එකකුත් අරන් :P... අද මම කියන්න යන්නෙ Image එකක් ඇතුලෙ File එකක් හංගන්නෙ කොහොමද කියලා..



දැන් ඉතින් කට ඇරන් බලන් හිටියට හරියන්නෙ නෑ මෙන්න මේ පහල තියෙන විදියට තමා කොරන්න ඕනි. මොකක් හරි අවුලක් ආවොත් comment එකක් දාන්න ඈ..

1. මුලින්ම වැඩේට Image එකක් ඕනි වෙනවා. (ඔව් ඔව් ඒක අස්සෙ තමා File එක හංගන්නෙ)

2. ඊටපස්සෙ දැන් ඔය Image එක අස්සෙ හංගන්න යන File එක තියෙනවනෙ. අන්න ඒක Winrar වලින් .RAR Format එකට compress කරගන්න. (ඕනි file එක උඩ rclick කරල add to archive, ඊටපස්සෙ ok click කරන්න.)

3. දැන් ඉතින් ඔය Image එකයි .RAR Format එකට හදාගත්තු File එකයි එකතැනකට copy කරගන්න. (මම file 2ම D: එකට copy කරනවා.)

4. දැන් windows key+ r ඔබලා cmd කියලා ගහලා OK කරන්න.

5. දැන් මේ Image එකේ තියෙන විදියට Command prompt එකෙන් ඔයාලා Image එකයි .RAR Format එකට හදාගත්තු File එකයි copy කරපු තැනට යන්න. (මම copy කරලා තියෙන්නෙ D: එකට නිසා මට තියෙන්නෙ D: කියලා ගහන්න විතරයි.)
D:


6. දැන් මෙන්න මෙහෙම type කරන්න.
Copy /b imagename.jpg + filename.rar final.jpg
  (imagename කියන තැනට ඔයාගෙ image එකේ නමත් filename කියන තැනට ඔයාගෙ file එකේ නමත් final කියන තැනට කැමති නමකුත් දෙන්න)

  (මගේ imagename එක sunset, filename එක windows කියලා තියෙන්නෙ.)


7. වැඩේ හරිගියානම් මෙහෙම එයි.


දැන් වැ‍ඩේ හරි. දැන් final.jpg කියන එක ක්ලික් කලොත් ඕපන් වෙන්නෙ pic එක. :D

                 දැන් ඉතින් යන්නද හදන්නෙ. ඇයි මනුස්සයො ඕක ඇතුලෙ තියෙන file එක Open කරගන්න හැටි දැනගන්න ඕනි නැද්ද. :P ඒක කොරන්නෙ මෙහෙමයි.

1. Winrar open කරන්න.
2. ‍file > open archive ගිහින් files of type එන all type දීලා image එක open කරගන්න.

දැන් ඉතින් වැඩේ ගොඩනෙ. යන ගමන් FB fan page එකට like එකක් දාගෙනම යන්න ඈ... :P



අද ඉතින් කියන්න යන්නෙ චූටි trick එකක් ගැන... මම ඉස්කෝලෙදි කරපු පොඩි හොර වැඩක් තමා මේක. :D

Windows command prompt එක ගැන දැනුමක් තියෙන අයටනම් මේක වැඩක් නැතිවෙයි.

මෙන්න මේකයි seen එක. අපේ ඉස්කෝලෙ computer lab එකට අලුතෙන් computer තොගයක් ආවා.. මම ඉතින් ෆුල් හැපි එකේ හිටියෙ දැන්නම් ඉතින් යන්තම් ඉතින් ඉස්කෝලෙ ඉන්නකොටත් ආතල් එකේ මොනව හරි කර කර ඉන්න පුලුවන් කියලා.. මම ඉතින් ඒ දවස් වල ඉස්කෝලෙ period වලින් බාගෙකම ඉන්නෙ ඕක ඇතුලෙ තමයි.. sir ගෙනුත් ඇතිවෙන්න බැනුම් අහනවා.. සර් ඉතින් හරි හොදයි අපි කොයිවෙලෙත් lab එක අස්සෙ කියල අපේ පිනා (ප්‍රින්සිපල් :D) ගෙනුත් බැනුම් අහගෙන මොකූත් නොදන්න පොඩි එකා වගේ ඉන්නවා...

ඔන්න ඉතින් computer ටික ඇවිත් ටික දවසකින් මම මගේ ඒ දවස්වල තිබුන 4GB pen රාජයා අරගෙන ගියා lab එකට.. සර් අමුතු හිනාවකුත් දාගෙන කිව්වා කරන වැඩක් කරගෙන ඉක්මනට යන්න කියලා..  මමත් ඉතින් හා කියල ගිහින් ආතල් එකේ com එකක් ගාව ඉදගෙන පොර වගේ මගේ pen රාජයා ගැහුවා com එකට... ගැහුවාම තමා තේරුනේ sir මට නිකන් සවුත්තුවට වගේ හිනා වුනේ ඇයි කියලා... lab එකේ තිබුන හැම com එකකටම USB Block කියලා soft එකක් දාලා.. pen එක ගහන්න බෑ password එකක් ඉල්ලනවා..


දැන් ඉතින් මට උපරිේටම ද වුනා.. (එකෙක්වත් වෙන මුකුත් හිතන්න එපා තද වුනා කිව්වෙ තරහ ගිය එකට ඈ ) ඇයි යොන මගුලක්ද ේ කරලා තියෙන්නෙ.. මට හිතුනා ේකනම් මම හැමතිස්සෙම ඇවිත් sir ට වතයක් වෙන එක නවත්තන්නම කරපු වැඩක් කියලා... :D දැන් ඉතින් මට sir ට කියලා password එක ඉල්ලගන්නත් ොකද්ද වේ එහෙම වුොත් ඉතින් ොදට ඉන්න මම පට්ටම චාටර් වෙනවනෙ.. හරි කමක් නෑ ඕනි මගුලක් කියලා මම සර්ට යන්නම් කියලා ආවා. සර්ත් ඉතින් ොකු දෙයක් ේ මම දිහා බලලා හා කිව්වා..

ඔන්න ඉතින් ගෙදර ඇවිල්ලත් ඕක ගැන තමා මට මතක් වෙන්නෙ.. අන්තිමට ොම හරි ොඩි වැඩක් ඔලුවට වා කරල බලන්න ඕනි කියලා.. ඔන්න ඉතින් ඊළග දවසෙ මම lab එකට ගිහින් සර්ට කලින් දවසෙ වේම ගිහින් කතා කරල ොඩි වැඩක් කියෙනවා ඉක්මනට කරගන්නද ඇහුවා.. සරුත් ඉතින් එකපාරටම හා කිව්වා ඉතින් sir දන්නවනෙ මම දැන් ආපු ගමන් යනවා කියලා :D

ඔන්න ඉතින් මම ගිහින් වෙනදා වේම pen එක ගහලා cmd එක open කරගත්තා.. දැන් ඉතින් බැලුවා cmd කෙන් pen එකට යන්න පුලුවන්ද කියලා. වැොඩ. හැබැයි ඉතින් dir කියලා ගැහුවට directory එක පෙනුනෙ නෑ. මම නිකන් කනාවට ේ මම pen එේ folder එකක් වත් හදන්නැතුව නිකන් දාලා තිබුන ොඩි program එකක නම  මතක තිබිලා ක ගැහුවා.. ඒකත් වැඩ කලා.. මට දැන් ෆුල් හැපි. ඊටපස්සෙ මම cmd වලින්ම file එකක් copy කරලත් බැලුවා නියමෙටම copy වෙලා තිබුනා.. ම ඉතින් ොර වේ ගිහින් සර්ටත් කියලා ඔන්න sir lock දැම්මට වැඩක් නෑ මම වැේ කරගත්තා යන්නං කියලා වා.. :D (පස්සෙ මම හිමින්සැගිහින් keylogger එකක් දාලා password එක ොයාගත්තා ඒක ඉතින් වෙන කතාවක් :D ;
Sir ගැනත් ඉතින් ොනව හරි කියන්න ඕනි නෙ. ඒ සර් තමා මට හම්බුන ොදම IT සර්.. ඇත්තටම ළමයි එක්ක ොඩක් එකතුවෙන් ඉන්න නියමම sir කෙනෙක් :D)

ඔන්න ඉතින් blog එක කියවන  අයටත් කරල බලන්න මම ඒ command ටික පහලින් දැම්මා.


කස්ටිය තරහ නැතුව ඉතුරු ටික මේ පහල තියෙන link එක click කරල බලන්න මොකද post එක දිග වැඩි උනාම බ්ලොග් එක අවුල් යනවා...


දවස් ගානකින් තමා බ්ලොග් එක පැත්තෙ එන්න මතක් උනේ. අද කස්ටියට මම ගානෙ දෙන්න යන්නෙ ලස්සන screen savers set එකක්. හොද එකක් බලලා දාගන්නකො ඈ.

ආ තව දෙයක් කියන්න තියෙනවා. Geek එකෙන් පවත්වන Blog geek awards තරගයට Tech Tricks Lanka එකත් ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඔයාලට හිතෙනවනම් Tech tricks Lanka blog එක හොදයි කියලා අපි ඉල්ලා සිටිනවා ඔයාගෙ ප්‍රතිචාරයත් ඔය blog එකේ දකුණු පැත්තෙ තියෙන widget එකේ "ඔබගේ ප්‍රථිචාරය එකතුකරන්න" කියන button එක click කරලා  අපේ අඩවිය වෙනුවෙනුත් ලබාදෙන්න කියාලා... :)

1.  Don't Touch My Computer

Don't Touch My Computer    අමුතු අමුතු screen savers set එකක්...

2. Cat Licking Screensaver

Cat Licking Screensaver    අමුතු අමුතු screen savers set එකක්...

3. 3D Desktop zombies

3D Desktop zombies    අමුතු අමුතු screen savers set එකක්...

4. Fire Screensaver

Fire Screensaver    අමුතු අමුතු screen savers set එකක්...

5. YoWindow 3S

YoWindow 3S     අමුතු අමුතු screen savers set එකක්...

6. Desktop Puddle

Desktop Puddle    අමුතු අමුතු screen savers set එකක්...

7. Rain Screen

Rain Screen    අමුතු අමුතු screen savers set එකක්...

8. Learning the Piano

Learning the Piano    අමුතු අමුතු screen savers set එකක්...

ශේප් එකේ මාරු වෙන්න නේද හදන්නෙ. යනගමන් facebook fan page  එකට like එකක් දාගෙන යන්න ඈ..... :P


ඔන්න එහෙනම් අද ඉදන් මම hacking ගැනත් කියලා දෙනවා.මුලින්ම කියන්න ඕනි මමත් තාම hacking ගැන ඉගෙනගන්න නිසා ගොඩක් දේවල් දන්නෙ නෑ. ඒ වුනාට මම දන්න ටික කියලා දෙන්නම්කෝ.............

හරි එහෙනම්... ගොඩක් අය දන්නවනෙ phishing කියන්නෙ මොකක්ද කියලා..හැබැයි ඉතින් දන්නැති අයත් ඇතිනෙ.phishing වලදි කරන්නෙ කාව හරි රවට්ටලා තොරතුරු ගන්න එක.මේකෙදි කරන්නෙ original page එක වගේ fake page එකක් යවන එක. උදාහරණයක් විදියට ඔයාට ඕනිනම් කාගෙහරි facebook එකේ user name එකයි password එකයි ගන්න ඔයා මේ විදියෙ phishing page එකක් එයාට යවලා එයත් ඒකට  අහුවුනොත් ඉතින් වැඩේ ගොඩ... මෙහෙම කොච්චර කිව්වත් හරියන්නෑ ඕක පෙන්නනකම්....


Original Facebook login page
___________________________________________________________________________________

Fake Facebook login page (phishing page)


පේනවනේ...address එක විතරයි වෙනසකට තියෙන්නේ...

ඉතුරුටික බලන්න මෙතනින් යන්න post එක ටිකක් දිග නිසා නැත්නම් blog එක අවුල් යනවා...


S259VEJTCQZQ
කාලෙකින් මේ පැත්තෙ ආවා post එකක් ලියලා යන්න. අදනම් වැඩි වල්පල් නැතුව කෙලින්ම post එක ලියන්න හදන්නෙ.

ගොඩක් අය දන්නවනෙ rainmeter ගැන. මම දන්න තරමින් දැනට widows වලට තියෙන හොදම desktop customization software එකක් තමා rainmeter කියන්නෙ. මුලින්ම rainmeter එක නැති කෙනෙක් ඉන්නවනම් පහලින් Download කරගන්න.














4. TRON














                                                                          Download









කාලෙකට පස්සෙ ආව ඔන්න post එකක් ලියන්න කියලා. ගොඩක් අය ආසයිනෙ 3d movies බලන්න. ඒ උනාට වැඩේ කියන්නෙ 3d මොනිටර් වල ගණන් ඇහුවාම 3D එපාවෙනව :P.  ඔන්න ඕක නිසා මම හිතුවා අද තියෙන monitor  එකෙන්ම 3D බලන හැටි කියන්න.

මට මේ කතාව කිව්වෙ මගේ යාලුවෙක්. දවසක් පොර මට ඇවිත් කියනවා මචං අර කඩේ (කඩේ මොකද්ද කියල ඕනි නෑ) අයිය කිව්වා 3d monitor එකක් නැතුව 3d බලන්න ක්‍රමයක් තියෙනවා මමත් බැලුව බං ඇත්ත කමයි නියමෙටම පේනව කියලා. ඊටපස්සෙ මූ කියපි මචං මම ඒ software එක ගත්ත software එක 250 යි 3D කණ්නාඩියකුත් ගත්ත ඒක 350යි කියලා.

මමත් ඉතිං උගෙන් ඉල්ලගෙන ආව මොකද්ද මේ software කෑල්ල කියල බලන්න. 29MB පොඩි player එකක්. ඒකට මුගෙන් 250ක් ගලෝල. ඔන්න බලන්නකො වැඩ. හැබැයි 3D කණ්නාඩිය දැම්මාම නියමෙටම 3D බලන්න පුලුවන්.



හරි ඉතිං මෙන්න මෙච්චරයි කොරන්න තියෙන්නෙ 3D බලන්න.

1. 3D කණ්නාඩියක් ඕනි. (නිල්,රතු පාට)

2. පහලින් තියෙන player එක ඕනි.


Player එක download කරගෙන install කලාට පස්සෙ මොකක් හරි video එකක් play කරන ගමන් alt+d ඔබල Mode එක 2D go 3D වලට වෙනස් කරන්න.


දැං ඉතිං ඇතිවෙනකම් 3D බලන්න තමා තියෙන්නෙ. මේකෙ එකම අවුලකට තියෙන්නෙ CRT monitor වලදි හරියට 3D පේන්නෙ නැති එක. LED / LCD වලනම් නියමෙටම වැඩ.

එහෙනම් ඉතින් යන ගමන් අපේ fan page එකටත් like එකක් ඔබාගෙනම යන්න ඈ............

උඩ download link එක වැඩ නෑ කියල සමහරු කිව්වා ඒක නිසා ඒ link එක වැඩ නැත්තම් මෙතනින් download කරගන්න.


ඔන්න ආයෙත් පෝස්ට් එකක් ලියන්න කියලා ආවා. Tech tricks lanka එකෙන් හැමදාම තියලා දෙනවනෙ Desktop එක ලස්සන කරන හැටි :P. අදත් කියන්න යන්නෙ අන්න ඒ වගේ වැඩක් ගැන. Desktop එක 3D view එකට හරවන්න පුලුවන් චූටි සොෆ්ට්වෙයා කෑල්ලක් අහුවුනා.

Bump top 3d desktop software

මේකෙ ඉතින් මහලොකු දෙයක් කියන්න නෑ පොඩි වැඩක් තියෙන්නෙ මෙන්න මේ පහල තියෙන link එකෙන් download කරලා install කරන්න විතරයිබ තියෙන්නෙ. ඒ software එකේම පොඩි tutorial එකක් තියෙනවා වැඩ කරන්නෙ කොහොමද කියලා..

මේකෙ version 2ක් තියෙනවා free & pro කියලා. ඔන්න free use කරන අයට free එකයි crack එකත් එක්ක pro use කරන්න කැමති අයට ඒකයි දෙකම upload කලා...:P

p.s (2019) : DCMA take-down notice එකක් අනුව pro version crack එක ඉවත්කරන ලදී.

Bump top 3d desktop software

Bump top 3d desktop software

Bump top 3d desktop software



ඔන්න ඉතින් කාලෙකින් ආවා ලිපියක් ලියන්න..  ළගදි දවසක site එක offline කරාම ගොඩක් දෙනෙක් ඇහුවා ඇයි කියලා.. ඒකට හේතුව මෙන්න මේකෙ තියෙනවා..  මෙන්න මේ link එකෙන් petition එක sign කරපු නැති කෙනෙක් ඉන්නවනම් sign කරන්න..



windows 7 වල එහෙම තියෙනවානේ computer එක rate කරන funtion එකක්. අද කියන්න යන්නෙ අන්න ඒ windows 7 rating එක වෙනස් කරන හැටි..පහල තියෙන විදියට කරන්න ඈ..

01. Word Pad එක Run as Administrator වලින් open කරගන්න.




 02. C:\Windows\Performance\WinSAT\DataStore කියන තැනට Word Pad එකෙන් යන්න. ගිහින් Formal.Assessment (Initial).WinSAT කියන file එක open කරගන්න. 





03. Ctrl + f ඔබල එන Search Bar එකේ SystemScore කියල type කරන්න. දැන් ඔය ඉස්සරහ තියෙන rating එක වෙනුවට කැමති එකක් දෙන්න..




04. දැන් ඉතින් වැඩේ හරි. properties ගිහින් බලන්න.. 




ඔය තියෙන්නෙ දිලිසි දිලිසි නියමෙට. එහෙනං ඉතින් අපි ගියා.. යනගමන් අපේ page එකට like එකක් දාගෙන යන්න ඈ.. :P


හලෝ කස්ටිය ඉතින් කෝමද ඈ.. මමනං ඉතින් වෙනදා වගේම පිස්සු නටනට ඉන්නවා.. ආ කලින් කියන්න අමතක උනානෙ සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම..



අලුත් අවුරුද්දෙ blog එක බලන කස්ටියට මම කියල දෙන්න හදන්නෙ යාලුවන්ට පොඩි අහින්සක මඩ පාරක් ගහලා චූටි fun එකක් ගන්න හැටි ගැන.. මේක කරන්න ගොඩක් ලේසියි link එකේ උඩ නම වෙනස් කරන්න විතරයි ඕනි...

මේ තියෙන්නෙ පළවෙනි එක. කරන්න තියෙන්නෙ ඔය JZero කියල තියෙන තැනට බයිට් පාරක් දෙන්න ඕනි කෙනාගෙ නම දෙන එක.






මේක තමයි දෙවෙනි එක. මේකෙත් අර පළවෙනි එකේ වගේම JZero කියල තියෙන තැනට බයිට් පාරක් දෙන්න ඕනි කෙනාගෙ නම දෙන්න.



එහෙනම් ඉතින් කාවහරි  බයිට් කරන්නකො ඈ... හැබැයි ඉතිං ගුටි කන්න උනොත් එහෙම අපි නෑ ඔන්න.. :P

ඇන්ඩ්‍රොයිඩ් users ල අතර ගොඩක් ජනප්‍රිය app එකක් තමයි talking tom cat කියන්නෙ. Talking ben කියන්නෙත් ඒ වගේම ජනප්‍රිය app එකක්. නමුත් මේවගෙ තියෙන එකම අවුල තමයි ඇන්ඩ්‍රොයිඩ් phone use කරන අයට හැර අනික් අයට ඒ කියන්නෙ android devices නැති අයට මේ app use කරන්න ක්‍රමයක් නැති එක.

ඔන්න ඉතින් මම internet එකේ රවුම් ගගහ ඉන්නකොට computer එකට හදපු Talking tom cat, Talking ben, Tom Loves Angela කියලා app තුනක් හම්බ වුනා.

තනියම ඕවා තියාගෙන වැඩක් නෑනෙ. ඔන්න ඔයාලටත් download කරගන්න පහලින් මම links ටික දැම්මා..

Download කරපු app වැඩකරන්න නම් flash player එක ඕනි වෙනවා. flash player එක නැත්නම් මෙතනින් download කර ගන්න.

(16.7 MB)

වෙන වෙනම ඕනි අයට download කරගන්න වෙනම link දැම්මා පහලින්. තුනම ඕනි අය මෙතනින් Download කරගන්න.

                                                                        (27.8 MB)
 
  • Download Talking tom cat (8.9 MB)

  • Download Tom Loves Angela (9.4 MB)


  • Download Talking ben (9.5 MB)


තවත් එකක් නොව සියල්ලටම එකක්.....