Email
මෙකේ නම තමා ටැන්කි ඔන්ලයින් Play කරන්නත් වැඩිය Data කැපෙන්නේ නෑ සුපිරිම Game එකක් තමා මේක සමහර අයනම් දන්නවත් ඇති නොදන්න කස්ටියට තමා කියන්නේ Need For Speed Game වල වගේ මේකෙත් අපි සෙල්ලම් කරන ටැන්කිය හදා ගන්න ඕන මෙකේ එක එක Rank තියනවා ඒවත් මම පහලින් දාන්නම්කො
හැමෝම දන්නවනේ, Facebook, twitter, tumbler වගේ site ඔච්චර සල්ලි හොයන්නේ ඒවා බාවිතා කරන සාමාජිකයන්ට පින්සිද්ද වෙන්න... මේක අසාධාරණ බවට දැන් ලොකු ස0වාදයක් ගොඩ නැගිලා තියෙන කාලෙක ඔන්න අලුත් සමාජජාල අඩවියක් ඇවිත් තියනවා එහි සාමාජිකයන්ට මුදල් ගෙවීමට සූදානමින්...
`ඔන්න කාලයක් කට්ට කාලා කැප්තා ගහලා ගහලා හොදම ප්‍රී බීටීසී සයිට් ටිකක් හොයගත්තා මෙවයෙ තමා වැඩියෙන්ම ගෙවන්නේ මෙතන ඔයාලා දැනට කරන එවත් ඇති නැති ඒවත් ඇති ට්‍රයි කරන්නකො එහෙනම්
ඔන්න ලින්ක් ටික මේ Page එක Bookmark කරලා තියගන්න.
ඔන්න අදත් සුපුරුදු මතෘකාවම තමා ඉතින් අද අලුත් සයිට් දෙකක් හදුන්වලා දෙන්න තමා හඩන්නෙ ඕන් වැඩිය පැහැදිලි කිරීම් ඕන නැහැනේ දන්න කට්ටිය දන්නවනේ නොදන්න අය මුල ඉදලා මේ ගැන ලියපු ලිපි ටික කියවන්න.
ඔන්න අදත් උස්සගෙන අවේ බිට්කොයින් ගැන ලිපියක්ම තමා මේ දවස් වලනම් පොඩ්ඩක් ගාන අඩුවෙල නමුත් ඕක වැඩි දවසක් යන්න කලින් අයෙමත් වැඩි වෙනවා බිට්කොයින් හොයන්න ඔයාලා බයවෙන්න ඕන නෑ ඔයලගේ බිට්කොයින් මම ගන්නවා ඔයාලට Paypal එකට සල්ලි දීලා ඒක නිසා බය නැතුව BTC වලට බහින්න

ඔන්න දොරා ගෙනාව කට්ටිය ආසවෙන වැඩක්. Facebook එකේ නම තනි නමකින් දාන හැටි. ඒ කියන්නෙ ෆේස්බුක් එකට අනිවාර්යයෙන් මුල් නම සහ දෙවෙනි නම දෙන්න ඕනෙනෙ. මේ ක්‍රමයෙන් පුළුවන් මුල් නමින් විතරක් පෙනී සිටින්න. ඒත් තේරුනේ නැත්නම් මං උදාහරණයක් දෙන්නම්.

මෙන්න මේ ලින්ක් එකට යන්න. ඔය තියෙන්නෙ මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක. ( Follow පාරකුත් දැම්මට පොලෝසියෙන් අල්ලන්නෑ ඈ ;) ). මගේ නම තියෙන්නෙ 'Dora' කියලනේ. අන්න ඒවගේ හදාගන්න සිස්ටම් එක.
කොහොමද කස්ටියට ? ඔන්න අදත් අවා සුපුරුදු පරිදි බිට්කොයින් ගැන පෝස්ටුවක් අරන් අද මම ඔයාලට දෙන්න හදන්නේ බිට්කොයිට් Cloud Mining කරන සයිට් එකක් එහෙම කිව්වම ඉතින් අපේ BTC සෙට් එක දන්නවනේ නේද ? අහ් නොදන්න අයටනම් කියන්න වෙන්නේ මුල ඉදන් බිට්කොයින් ගැන ලියපු ලිපි බලන්න කියලා තමා :)
එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ
හොදම වයිරස් ගාර්ඩ් එකක් හොයනවද යාලුවනේ මෙන්න තියෙනවා ගින්දර වගේ avast , norton මොනවා තිබුනත් අපේ කට්ටියට kaspersky තරම් හරියන්නේ නැහැනේ ඔන්න එහෙනම් අලුත්ම kaspersky 2015 වර්ෂන් එක 2015 වෙන්නත් කලින් අරගෙන ඇවිත් තියෙන්නේ මම නෙමේ kaspersky lab එකෙන් සුපුරුදු පරිදි වයිරස් ගාර්ඩ් එක සහ ඉන්ටර්නෙට් වයිරස් ගාර්ඩ් එක කියලා ක්‍රම දෙකකට තමයි මේක හදුනවලා දීලා තියෙන්නේ
මෙහෙමයි වෙන්නෙ ..

INVITE CODE එකක් ටියෙනවා.. එකෙන් අනිවා Join වෙන්න ඔන.
තවත් එකක් නොව සියල්ලටම එකක්.....