Email


බුකිය පැත්තෙ රවුමක් ගහනකොට ටිකක් අමුතු pic එකක් දැක්කා.මුලින් හිතුවෙ ඡන්ද පෝස්ටරයක් කියල. පහල කවුද මන්ද ඉන්නවනෙ ඡන්ද පෝසටර්වල ඉන්න කස්ටිය වගේ.

දැකපු අමුතු මෙව්වා එක

zoom කරල බැලුවාම තමා seen එක දැක්කෙ. ලංකාවෙ සෙට් එකක් හදපු os එකක්. ලංකාවෙන් හදපු Hanthana Linux වගේ තව os තියෙනව තමා. ඒ වුනාට ඉතින් මේකෙ ඊට වඩා පොඩි පෙනුමක් තියෙනවා වගේම ඊට වඩා speed එකත් හොදයි. ( මේ කියන්නෙ Hanthana Linux නරකයි කියල එහෙම නෙමෙයි ඈ... ඒකත් මේක වගේම ගොඩක් හොද os එකක් :D) පහල තියෙනවා interface එකේ මෙව්වා ටිකක්..








මේකෙ තියෙන තවත් විශේෂත්වයක් තමයි os එකත් එක්ක එන සමහර software හදල තියෙන්නෙ ලංකාවෙම කස්ටිය. හොද download manager එකකුත් තියෙනවා GetJET කියල.





Minimum System Requirements
Processor                 : 1.7 GHz
R. A. Memory          : 1GB
V.G.A. Memory       : Doesn't matter how much you got, but will be awesome if it supports 3D acceleration

ඉතින් අනේ මන්ද ‍තව මොනව කියන්න්නද කියල ලිව්වා වැඩියි වගේ....seen එක දැක්ක ගමන් මාර සතුටක් ආවෙ යකෝ ලන්කාවෙ දෙයක් නේද කියලා.අලුත් දෙයක් කරනකොට කන්න ඕනි කට්ට අමුතුවෙන් කියන්න ඕනි නෑ හැදුවටත් වඩා කට්ටක් කන්න වෙනව වැඩේ මිනිස්සු අතරට අරන් යන්න.ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.සුපිරිම කට්ටක් කන්න වගේම කාලයත් ගොඩක් කැපකරන්න වෙනව මේ වගේ දෙයක් කරනකොට. මේක හැදුව set එකට ඇත්තටම ස්තූති කරන්න ඕනි මෙහෙම දෙයක් කෙරුවට.

Download කරගන්න එකත් මම එයාලගෙ site එ‍කෙන්ම download කරගන්න විදියට දැම්මෙ. Download කරන්න data නැති එව්වො උනත් කමක් නෑ අඩුගානෙ ඒ site එකට ගිහින් comment එකක් දාපල්ලා මචන්ලා උන්ට ඒක ගොඩක් වටිනවා..

OS එක බාන සෙට් එක මෙතන කොටලා බාගන්න

Comment දාන set එකට

.ලි. වර්ණනාව වැඩි වුනාවැඩිද මන්ද ඔන්න ේ publish කලා class යන්නත් පරක්කු වෙනවා.. එහෙනම් ඉතින් අපි කැපුනා.....
තවත් එකක් නොව සියල්ලටම එකක්.....