Email
 අම්මෝ අදනම් මාර මහන්සියි..දවසම blog එක හැදුවා උදේ ඉදන්ම...ඒ උනාට කොහොමහරි තව post දෙකක් දාලම යන්න හිතුනා..

දැන් මම ඔයාලට කියන්න යන්නෙ ඇතිවෙනකම් Facebook friend request, Messages, Wall post එහෙම දාන්න පුලුවන් Software එකක් ගැන.

හැබැයි මේ Software එකෙන් වැඩකරනවනම් ඒ වැඩවලට වෙනම facebook account එකක් තියාගත්තනම් තමා හොද. ඒකට හේතුව තමයි ගොඩක් request, Messages, Wall post දානකොට facebook එකෙන් ඒ account එක ban කරන්න ඉඩ තියෙනවා..

හරි එහෙනම් මුලින්ම Software එක download කරගෙන install කරගන්නකෝ.........



serial : HXFT1ETSJLA74T8QAAHV

මේ video එකේ තියෙනවා වැඩේ කරන හැටි... friend request යවන එක විතරයි ටිකක් අමාරු අනිත් ඒවානම් ලේසියි.. යවන්න ඕනි request ගාන settings වලින් හදාගන්න පුලුවන්....

එකපාර request 50-60 කට වඩා යවන්න එපා facebook එකෙන්  account එක ban කරන්න ඉඩ තියෙනවා..




 


මොකක් හරි අවුලක් ආවොත් කියන්න.පුලුවන් විදියට උදව් කරන්නම්...

Post එක කොහොමද කියලා අදහසක් දාලම යන්න..................


තවත් එකක් නොව සියල්ලටම එකක්.....