Email


අපි Facebook page එකක් හැදුවාම මාර ගේමක්නෙ දෙන්නෙ like ගාන වැඩිකරගන්න..Web site එකක් හැදුවත් ඉතින් මාර කට්ටක් කනවනෙ web traffic එක වැඩිකරගන්න. ඕකට ක්‍රමයක් තියෙනවද කියල හොයනකොට තමයි මට මේ site එක හම්බුනේ. ඕවා වැඩිය විශ්වාස කරන්න බැරි නිසා මම මුලදි try එකක් දාලා බැලුවා. නියමෙටම වැඩ.You tube like වගේ තව ගොඩක් දේවලුත් මේකෙන් ගන්න පුලුවන්...

මේකෙදි කරන්න තියෙන්නෙ අනුන්ගෙ post වලට like කරන එක,අනුන්ගෙ post share කරන එක වගේ දේවල්. එතකොට අපිට point හම්බවෙනවා.register උන ගමන් point 100ක් හම්බවෙනවා... point ගාන වැඩිවෙන්න වැඩිවෙන්න අපිට ඕනි like, traffic එක ඉබේම වැඩිවෙනවා..

සයිට් එකට ගිහින් register වෙලා add site/page කියන එකට ගිහින් link එක වගේ විස්තර දීලා වැඩේ පටන් ගන්න.....


 සයිට් එකට මෙතනින් යන්න

 අදහසක් දාන්න ේ..............
තවත් එකක් නොව සියල්ලටම එකක්.....