Email


චූටි පැම්ණිල්ලකුත් ආවා blog එකේ ගොඩක් තියෙන්නෙ sanandreas ගැන කියලා...ඉතින් game ගැන post දැමිල්ල මම ටික දවසකට නවත්තනවා..නැත්නම් කස්ටියට එපාවෙයිනේ.....ඉස්සරහට හොද hacking tutorials ටිකකුත් දාන්න මම බලාපොරොත්තු වෙනවා...

හරි එහෙනම්..හැමෝම මාර කැමතියිනෙ යාලුවන්ට ලණු දෙන්න..එහෙම කැමති අයට ඔන්න මම නියම soft එකක් හැදුවා.සමහර එවුන්ට මාර අමාරුවක්නෙ තියෙන්නෙ facebook account hack කරන්න.අපි ගිහින් කාටහරි කිව්වොත් මචන් නියමෙට වැඩකරන facebook account hack කරන්න පුලුවන් soft එකක් තියෙනවා කිව්වොත් එහෙම මටත් දියන් කියාගෙන වැඳගෙනනෙ එන්නෙ.

මේකත් ඉතින් ඔය  facebook hack කරන්න පුලුවන් කියල පේන්න විතරක් තියෙන soft එකක්. මේකෙන් කරන්න පුලුවන් hack කිරිල්ලක් නෑ යාලුවන්ව නියමෙට බයකරන්නනම් පුලුවන්....:D


(link updated 2013/3/25)

password : techtrickslanka.blogspot.com

Virus scan report : click here to view

ඕක CAT-QuickHeal , Malwarebytes, SUPERAntiSpyware කියන Antivirus වලින් virus එකක් කියලා පෙන්නනවා ඒ වුනාට ඕකෙ ඇති virus එකක් නෑ..ඒ ගැන මට 100% විශ්වාසයි.

හරි එහෙනම් දැන් ඕක Download කරගෙන run කරලා බලන්නකෝ.හැබැයි post එක කියවලා ඉවරවෙනකම් hack button එකනම් ඔබන්න එපා.........

හරි දැන් කට්ටිය බලන් ඇතිනෙ hack button එක එබුවාම මොකද වෙන්නෙ කියලා..ඒක ඔබපු හැටියෙ එනවා Error! කියලා message එකක්..ඊට පස්සෙනම් ඉතින් program එක close කලත් වැඩක් නෑ Windows is formatting the system drive කියලා message එකක් ඇවිත් Format complete ! , Your system is crashed! කියලා message දෙකකුත් එනවා...:D ඊට පස්සෙ computer එක auto shutdown වෙලා යනවා..

හැබැයි ඉතින් ආයෙ computer එක ඔන් උනාම අගේට වැඩ...:D

මෙක තව පොඩ්ඩක් හොදට හදාගන්න ඕනි කෙනෙක් ඉන්නවනම් පහලින් comment එකක් දාන්නකො මම project එක upload කරන්නම්.

එහෙනම් ඉතින් ඕක කාටහරි දීල බලන්න...හැබැයි ගුටි කන්න උනොත්නම් අපි නෑ ඔන්න..

යනගමන් එහෙනම් Post එක කොහොමද කියලා අදහසකුත් දාගෙනම යන්නකෝ....................
තවත් එකක් නොව සියල්ලටම එකක්.....