Email


මේ post එකෙන් මම කියලා දෙන්නෙ Processor එකේ නම, speed එක වෙනස් කරන හැටි ගැන..

මම මේ පහලින් දාල තියෙන්නෙ මගේ Computer එකේ Processor එකේ නම වෙනස් කරන්න කලින් ගත්ත screenshot එකක්..



මේ තියෙන්නෙ වෙනස් කලාට පස්සෙ ගත්ත screenshot එකක්..




නම වෙනස්කරන්න නම් පහල කියලා තියෙන විදියට කරන්නකෝ.....

       1.Start > run  ගිහින් එකෙ  regedit කියලා ගහලා  OK කරන්න.



      2. පහල පින්තූරෙ දාල තියෙන විදියට 0 folder එකට යන්න. (පේනවා මදිනම් පින්තූරෙ උඩ click    
          කරන්න.)


      3. Processor name කියන එක double click කරන්න.





      4. ඔයාට කැමති නමක් දීලා OK කරන්න.




    Processor එකේ නම හරියටම ඕනිනම්  මෙතන click කරල ගිහින් නමක් තෝරගන්න..යනගමන් අදහස දාගෙනම යන්න හොදේ.........
තවත් එකක් නොව සියල්ලටම එකක්.....