Email


මේ tool එකෙන් පුලුවන් ඔය Rockstar එකේ කස්ටිය අපිට බලන්න (අහන්න :D) බැරි විදියට encrypt කරල තියෙන audio file Decrypt කරන්න...
දැන් ඉතින් කට ඇද කරගෙන ඒ මොකද්ද කියල බලයි නේ.....සිංහලෙන් කියනවනම් ඔය tool එකෙන් පුලුවන් ගේම් එකේ හැම පොඩි සද්දයක්ම උනත් edit කරන්න..උදාහරනෙකට කියනවනං කාටහරි ඕනිනං පොලිස් කාර් එකේ siren සද්දෙ වෙනුවට කුකුලෙක් අඩලන සද්දයක් දාන්න ඒකත් ඔය tool එකෙන් කරන්න පුලුවන්...
තවත් හොදට කියනවනම් ඕකෙන් පුලුවන් තමන්ට කැමති බාසාවකට ගේම් එක හදාගන්න. සිංහල,පෘතුගීසි,ලන්දේසි ඕනි බාසවකින් හදාගත්ත හැකි.

හැබැයි ඕකෙ පොඩි අවුලක් තියෙනව මෙන්න මේ format විතරයි වැඩ කරන්නෙ. ඔයාලා දාන Audio මේ format වලින් තමයි දාන්න ඕනි..

  • mono 16-bit PCM WAV (preferred as no internal conversion is necessary)
  • mono 8-bit PCM WAV
  • mono 4-bit MS ADPCM WAV
  • mono 4-bit IMA ADPCM WAV
  • mono 16-bit PCM AIFF
  • mono 8-bit PCM AIFF
  • mono 16-bit PCM AU
  • mono 8-bit ULAW AU


මේ Soft එකෙන් පුලුවන් ඔය format එකට Audio format කරගන්න......


මේ තියෙන්නෙ ගේම් එකේ Audio folder එකේ තියෙන file අස්සෙ තියෙන දේවල්.. (ඔයාලා ගාව තියෙන්නේ Sanandreas CD Version එකනම් 5 ඉදන් තියෙන ඒවා ඇතුලෙ තියෙන file play වෙන්නෙ නැති වෙයි.)

0 = AA (Police)
1 = ADVERTS
2 is unused by the game
3 = AMBIENCE
4 = BEATS
5 = CH (Playback)
6 = CO (KROSE)
7 = CR (KDST)
8 = CUTSCENE
9 = DS (Bounce FM)
10 = HC (SFUR)
11 = MH (Radio Los Santos)
12 = MR (Radio X)
13 = NJ (CSR)
14 = RE (KJAH West)
15 = RG (MasterSounds)
16 = TK (WCTR)

මෙන්න මේ Video එකේ තියෙනව ඕකෙන් වැඩකරන හැටි.. ඕකෙ තියෙන්නෙ Car Sound එකක් දාන හැටි විතරයි... ඉතුරුවා තනියම හොයාගන්න හොදේ...... නැත්නම් Youtube search කරන්න..මට මෙහෙමවත් කියාදෙන්න එකෙක් හිටියෙ නෑ තනියම තමා ඔක්කොම ඉගෙන ගත්තෙ...






ඕක හදල තියෙන්නෙ මේ මම පහලින් දාල තියෙන soft එකෙන්......... මේකෙ Gui එක තමා ඔය මම උඩ download කියලා දාල තියෙන soft එක.... මේකත් try කරල බලන්න.....මමත් මේකෙන් තමා ගොඩක් වැඩ කලේ..පස්සෙ තමා Gui එක හම්බුනේ...



වැඩ කරන හැටි ඇතුලෙ තියෙන Manual කියන එකේ තියෙනවා..ඒක Word වලින් ඕපන් කරන් බලන්න.Notepad වලින් ඕපන් කරන්න එපා මොලේ අස්පට් වෙයි....

කස්ටියට Test කරල බලන්න ලේසි වෙන්න ඔන්න මම Sound File එකකුත් දැම්මා....Gun Sound ටිකක්......Install කරන හැටි Readme File එකේ තියෙනවා.............



එහෙනං කස්ටිය ඕකෙන් වැඩකරල බලල කොහොමද කියල කියන්න..යන ගමන් ලාවට වගේ අදහසකුත් දාගෙන යන්ඩ හොදේ............... :D
තවත් එකක් නොව සියල්ලටම එකක්.....