Email


ඔන්න මම Sony Ericsson Secret code ටිකත් අද දානවා. මේ හැම code එකක්ම phone එකේ වැඩකරන එකකුත් නෑ මොකද සමහර codes වැඩකරන්නෙ විශේෂිත model වලට විතරක් වෙන නිසා.....

මේ codes පාවිච්ච් කරනකොට ටිකක් ප්‍රවේශමින් ඒ වැඩේ කරන්න.ඒකට හේතුව තමයි ඔයාට codes වලින් සිද්ධවෙන දේ ගැන වැඩි අවබෝධයක් නැතුව ඒ codes වලින් phone එකට ගැලපෙන්නෙ නැති විධාන ලබාදුන්නොත් phone එක වැඩකරන්නෙ නැතුව යන්න ඉඩතියෙනවා.....

 > <  කියලා දාලා තියෙන්නෙ phone එකේ joystick එක press කරන්න ඕනි පැත්ත..


Reset English Menu: *#0000#

Programming Menu (Short): 987 + >

Programming Menu (Long): 923885 + >

Field Test: 904090 + > (to exit 904090 + >)

Phone Test: 904059 + > (to exit 3 + <)

Analog Mode: 904095 + menu

DM mode 904959 + menu

Secret menu / Software version: >*<<*<*

Reset Theme <0000>

Serial Number / IMEI: *#06#

Network Information <**<

Lock status: <- * * <-

Shortcut to last dialed numbers: 0#

Default Language: < 0 0 0 0 >

Shortcut to sim numbers: On main menu type a number and press #

Programming Checks: >*<<*<*> or >*<<*<*>

Phone Test: 904059 + > (to exit 3 + <)

Opening phone without a SIM card: **04*0000*0000*0000# followed by on 'Wrong Pin' number

එහෙනම් ඉතින් මම යනවා......
තවත් එකක් නොව සියල්ලටම එකක්.....