Email


Internet එකේ හැන්ගිලා රවුම් ගහන අයට ගොඩක් වැදගත් දෙයක්නෙ VPN Services කියන්නෙ.ගොඩක් අය vpn පාවිච්චි කරනකොට කියන දෙයක් තමයි Free vpn services ගොඩක් අඩුයි කියන කතාව.ලංකාවෙ අපි කවද්ද සල්ලි දීල ඕවා ගන්නෙ නේද? (ඔය කාගෙ හරි paid vpn account එකක password username උස්සල ගියොත් මිසක් vpn කාරයින්ට හම්බකරන්න අපි යයි නේ...:D) .

ඔන්න මෙතන තියෙනවා හොදම වගේම Free දෙන vpn services.


http://cyberghostvpn.com/en/product/down...?slider_en

http://download.cnet.com/UltraVPN/3000-2...17371.html

http://download.cnet.com/Loki-VPN-Client...04862.html

http://openvpn.net/index.php/open-source/downloads.html

http://download.cnet.com/hotspot-shield/

http://torvpn.com/downloads.html

http://www.softpedia.com/get/Internet/Se.../JAP.shtml

http://ultrasurf.en.softonic.com/

http://download.cnet.com/FreeProxy/3000-...55914.html

http://www.softpedia.com/get/Internet/Se...roxy.shtml

http://download.cnet.com/ProxyWay/3000-2...07872.html

http://download.cnet.com/ProxyMaster/300...68824.html

http://download.cnet.com/Bypass-Proxy-Cl...91385.html

http://proxpn.com/download.php

http://ptf.com/download/freevpn/592283/

http://vpnium.com/

www.spotflux.com/


තව මට හම්බුන හොද VPN service එකක් තියෙනවා free Canada vpn කියලා..download මොකුත් නෑ password එක ගත්තා දැම්මා ගියා....Speed එකත් ඒ හැටි අවුලක් නෑ....ඒක use කරන්න ලේසි නිසා free Canada vpn connection එක හදන හැටි මම කියලා දෙන්නම්....

1. Network and sharing center එකට ගිහින් එතනින් Create a new connection or network කියන තැන click කරලා next button එක ඔබන්න.. 

       
2. ඊළගට Connect to a workplace click කරලා next button එක ඔබන්න.. 



  

 3. Use my Internet connection (vpn) කියන එක click කරලා next button එක ඔබන්න.. 


    
4. pic එකේ තියෙන විදිහට පුරවල next කරන්න..



5. ඊළගට username එක free කියල දෙන්න.. password එක www.freecanadavpn.com
එකේ දකුණු පැත්තේ PPTP VPN Password කියල හරි ඒ page එකේම පහලින් හරි තියනවා..එක දෙන්න password එක විදිහට..
    





6.  Connect  button එක ඔබල Connect වෙන්න..වැඩේ හරි...හැබැයි පොඩි seen එකක් තියෙනවා....Connect වෙන හැම පාරම www.freecanadavpn.com එකට ගිහින් password එක අරගන්න ඕනි. ඒගොල්ලො ඒක පැය 12න් 12ට වගේ වෙනස් කරනවා......


අද දවසට දාපු 8 වෙනි post එක... මාර මහන්සියි...මහන්සියටත් වඩා ගොඩක් සතුටුයි.....
එහෙනම් ඉතින් මම යනවා....ඔයාගෙ අදහසත් දාලම යන්න......


තවත් එකක් නොව සියල්ලටම එකක්.....