Email
අද කියන්න යන්නෙ හැමදාම එකම විදියට තියෙන desktop එක ලස්සනට පිළිවෙලට තියාගන්න පුලුවන් software ටිකක් ගැන...

1. Fences

fences download customize windows 7


මේක පාවිච්චි කරල desktop එකේ තියෙන icon එහෙම තමන්ට කැමති විදියට Categories කරගන්න මේ Software එකෙන් පුලුවන්කම තියෙනවා...

2. Objectdock


object dock download customize windows 7



 Mac computers වල තියෙනවා වගේ icons ලස්සනට dock එකක් වගේ පෙලගස්වලා තියාගන්න ඕනි නම් මේ software එකෙන් ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්...

3. Rocket Dock


rocket dock download customize windows 7



ේකත් කලින් software එක වේම එකක්. ඒ වුනාට කලින් soft එකට වඩා ේක චුට්ටක් ලස්සනයි කියලා තමයි මටනම් හිතෙන්නෙ..

 4. Tiles

tiles download customize windows 7





ේකනම් ටිකක් windows 8 එේ desktop එකේ. ලස්සනට tiles වේ තමන්ගෙ application පිලිවෙලට තියාගන්න ේ software එක පාවිච්චි කරන්න පුලුවන්...

5. Dexpot

dexpot download customize windows 7




ොඩක් linux OS වල තියෙනවා වේ virtual desktop හදාගන්න ේ software එෙන් පුලුවන්කම තියෙනවා.. 

6. Rainmeter 

rainmeter download customize windows 7




ේකනම් ඉතින් ොඩක් දෙනෙක් දන්න Software එකකනෙ.. කෙන් තමන්ගෙ desktop එක ොඩක් පිළිවෙලට වේම ොඩක් ලස්සනට හදාගන්න පුලුවන්... 


Emerge Desktop download customize windows 7




කෙන් පුලුවන් desktop එක සම්පුර්නයෙන්ම තමන්ට කැමති විදියට හදාගන්න.. 

8. Stick 

Stick download customize windows 7




ේකන් පුලුවන් web browser වල තියෙනවා වේ tabs විදියට desktop එක හදාග්න... 


My folders download customize windows 7




එක click එකෙන් folder අපිට ඕනි තැනට copy/move කරන්න ඕනිනම් ේක use කරන්න .....

10. Launchy

launchy download customize windows 7


අපිට ඕනි file එේ නම ගැහුව ගමන් ඒ file එක open කරගන්න ේ software එකෙන් පුලුවන්.... 

හෙනම් ඉතින් ෝස්ට් එකත් ඉවරයි ඈ.. යන ගමන් ලාවට වේ like එකකුත් දාගෙන යන්න....:D 
තවත් එකක් නොව සියල්ලටම එකක්.....