Email
කස්ටිය ඉතින් කෝමද? අද කියන්න යන්නෙ තව පොඩි trick එකක් ගැන. දැනටම දන්නවනෙ ඉතින් මොකද්ද කියලා නේද.. :D මේ soft එකෙන් කරන්නෙ folder වල color change කරන එක. මෙන්න මේ පහල තියෙන screen shot එකේ තියෙනවා වගේ.


මෙහෙම color change කරන්න තියෙන්නෙ පොඩි වැඩක්. මේ පහල තියෙන software එක download කරගන්න.

password : techtrickslanka.blogspot.com

Download කරල install කලාට පස්සෙ මෙන්න මෙහෙම folder එකක් උඩ right click කරන්න.


ඔතනින් ඔයාට කැමති පාටක් තෝරල ගන්න පුලුවන්.. හැබැයි software එක install කරල පලවෙනි පාරට Color change කරනකොට මෙන්න මෙහෙම එකක් එයි.


ඔතනට මොකක්හරි Email එකක් දීලා පහල තියෙන free activation කියන button එක click කරන්න. ඊට පස්සෙ ඉතින් කටුස්සා වගේ පාට මාරු කර කර ඉන්න තමයි තියෙන්නෙ.......... :D

තවත් එකක් නොව සියල්ලටම එකක්.....