Email


කාලෙකින් තමයි post එකක් දැම්මෙ. අද කියන්න යන්නෙ ඉතින් හැමදාම xp දාගෙන ඉන්න අයට පොඩ්ඩක් තමන්ගෙ computer එකේ පෙනුම ටිකක් වෙනස් කරගන්න ක්‍රමයක්. මේක windows 8 skin pack එකක්. windows 8 විදියම තමා වැඩි වෙනසක් නැහැ.




Software එකක් install කරනව වගේම තමයි මේක install කරන්න තියෙන්නෙ. Boot screen එකේ ඉදන් හැම දෙයක්ම මේ skin pack එකෙන් වෙනස් වෙනවා..




 Windows 8 ගැන කියන කතා ටිකකුත් දාන්න හිතුනා. :P
 
Windows 8 හැදුනෙ මේමලු ඈ.



Windows 8 කොහොම වෙයිද :P


හිට්ලරුත් windows 8 දානවලු :D

තවත් එකක් නොව සියල්ලටම එකක්.....