Email
හලෝ කස්ටිය ඉතින් කෝමද ඈ.. මමනං ඉතින් වෙනදා වගේම පිස්සු නටනට ඉන්නවා.. ආ කලින් කියන්න අමතක උනානෙ සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම..



අලුත් අවුරුද්දෙ blog එක බලන කස්ටියට මම කියල දෙන්න හදන්නෙ යාලුවන්ට පොඩි අහින්සක මඩ පාරක් ගහලා චූටි fun එකක් ගන්න හැටි ගැන.. මේක කරන්න ගොඩක් ලේසියි link එකේ උඩ නම වෙනස් කරන්න විතරයි ඕනි...

මේ තියෙන්නෙ පළවෙනි එක. කරන්න තියෙන්නෙ ඔය JZero කියල තියෙන තැනට බයිට් පාරක් දෙන්න ඕනි කෙනාගෙ නම දෙන එක.






මේක තමයි දෙවෙනි එක. මේකෙත් අර පළවෙනි එකේ වගේම JZero කියල තියෙන තැනට බයිට් පාරක් දෙන්න ඕනි කෙනාගෙ නම දෙන්න.



එහෙනම් ඉතින් කාවහරි  බයිට් කරන්නකො ඈ... හැබැයි ඉතිං ගුටි කන්න උනොත් එහෙම අපි නෑ ඔන්න.. :P

තවත් එකක් නොව සියල්ලටම එකක්.....