Email
අද කියන්න යන්න යන්නෙ facebook එක theme එකක් දාගන්න හැටි ගැන. පහල තියෙන ඒවා වගේ එකක්..තව ගොඩක් ඒවා තියෙනවා.




මේ විදියට හදාගන්න පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.

  • Firefox
1. මේ addon එක install කරගන්න.. install addon

2. browser එක restart කරන්න.

3. facebook home page එකට ගිහින් browser එකේ උඩ කෙළවරේ තියෙන S අකුර click කරන්න.

4. Find Styles for this Site කියන එක click කරන්න.

5. දැන් ඕනි theme එකක් select කරලා Install with Stylish කියන button එක click කරන්න..


  • Chrome
1.  මේ app එක install කරගන්න.. install app

2. browser එක restart කරන්න.

3. facebook home page එකට ගිහින් browser එකේ උඩ කෙළවරේ තියෙන S අකුර click කරන්න.

4. Find Styles for this Site කියන එක click කරන්න.

5. දැන් ඕනි theme එකක් select කරලා Install with Stylish කියන button එක click කරන්න..


Theme එක අයින් කරගන්න ඕනිනම් S අකුර click කරලා disable දෙන්න.





තවත් එකක් නොව සියල්ලටම එකක්.....