![]() |
හැබැයි මේ වැඩේට Vga ටිකක් වැඩිපුර ඕනෙ. Vga එක මදි උනොත් ඔයාගෙ Game එක ටිකක් Slow වෙනව. Game එක Play කරද්දි IV Grapics ඕෆ් කරන්න ඕනෙ උනොත් Shift + F12 Press කරන්න.එතකොට කලින් තිබ්බ Grapics එනව.
මේ පහලින් තියන ලින්ක් එකට ගිහින් ඕනෙ File ටික බාගන්න පුලුවන්........
ඕකෙ තියන File ටික ඔයාගෙ Gta SanAndreas ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩරයට දාන්න.........
හදිස්සියෙ ඔයාට IV Grapics අයින් කරන්න ඕනෙනම් d3d9.dll File එකයි enbseries File එකයි
Delete කරන්න ඕනෙ.....
හදිස්සියෙ ඔයාට IV Grapics අයින් කරන්න ඕනෙනම් d3d9.dll File එකයි enbseries File එකයි
Delete කරන්න ඕනෙ.....