Email
අද මම කියන්න යන්නෙ gta sananreas online play කරනහැටි ගැන. ඔන්න පහල තියෙන විදියට කරන්න. දැන් ඉතින් කට්ටිය කෑ ගහයි connection speed මදි මොන online game ද කියලා. මේකට 64kbps උනත් හොදටම ඇති.  අනික ලංකාවෙ server තියෙන නිසා ආතල් එකේ සිංහලෙන්ම කතා කර කර play කරන්න් පුලුවන්.

  • මුලින්ම ඔක්කොටම කලින් sanandreas ගේම් එක install කරගෙන ඉන්න ඕනි ඈ..
  • ඊට  පස්සෙ මේ පහල තියෙන software එක install කරගන්න. install කරනකොට sanandreas ඉන්ස්ටෝල් කරලා තියෙන තැන අහනවා ඒක හරියට දෙන්න.
  • පළවෙනිපාර run කරනකොට update එකක් install කරන්නද අහයි ඒක install කරගන්න. ඊට පස්සෙ settings වලට ගිහින් ඔයාට කැමති නමක් දෙන්න. ඒ නමින් තමයි ගේම් එකේදි ඔයාට කතා කරන්නෙ. 
(19 mb)
(link updated - 2013/04/23) 
  • ඊළග ටික මේ video එකෙන් බලාගන්න type කරන්න ගියොත් ගොඩක් type කරන්න වෙනවා. 

  • පළවෙනිපාර server එකට connect වෙනකොටත් ටිකක් වෙලා යයි. ඒ හැටි. ඉවසලා ඉන්න වෙයි...:P



තවත් එකක් නොව සියල්ලටම එකක්.....