Email
ඇන්ඩ්‍රොයිඩ් users ල අතර ගොඩක් ජනප්‍රිය app එකක් තමයි talking tom cat කියන්නෙ. Talking ben කියන්නෙත් ඒ වගේම ජනප්‍රිය app එකක්. නමුත් මේවගෙ තියෙන එකම අවුල තමයි ඇන්ඩ්‍රොයිඩ් phone use කරන අයට හැර අනික් අයට ඒ කියන්නෙ android devices නැති අයට මේ app use කරන්න ක්‍රමයක් නැති එක.

ඔන්න ඉතින් මම internet එකේ රවුම් ගගහ ඉන්නකොට computer එකට හදපු Talking tom cat, Talking ben, Tom Loves Angela කියලා app තුනක් හම්බ වුනා.

තනියම ඕවා තියාගෙන වැඩක් නෑනෙ. ඔන්න ඔයාලටත් download කරගන්න පහලින් මම links ටික දැම්මා..

Download කරපු app වැඩකරන්න නම් flash player එක ඕනි වෙනවා. flash player එක නැත්නම් මෙතනින් download කර ගන්න.

(16.7 MB)

වෙන වෙනම ඕනි අයට download කරගන්න වෙනම link දැම්මා පහලින්. තුනම ඕනි අය මෙතනින් Download කරගන්න.

                                                                        (27.8 MB)
 
  • Download Talking tom cat (8.9 MB)

  • Download Tom Loves Angela (9.4 MB)


  • Download Talking ben (9.5 MB)


තවත් එකක් නොව සියල්ලටම එකක්.....