Email
ඔන්න ඉතින් කාලෙකින් ආවා ලිපියක් ලියන්න..  ළගදි දවසක site එක offline කරාම ගොඩක් දෙනෙක් ඇහුවා ඇයි කියලා.. ඒකට හේතුව මෙන්න මේකෙ තියෙනවා..  මෙන්න මේ link එකෙන් petition එක sign කරපු නැති කෙනෙක් ඉන්නවනම් sign කරන්න..



windows 7 වල එහෙම තියෙනවානේ computer එක rate කරන funtion එකක්. අද කියන්න යන්නෙ අන්න ඒ windows 7 rating එක වෙනස් කරන හැටි..පහල තියෙන විදියට කරන්න ඈ..

01. Word Pad එක Run as Administrator වලින් open කරගන්න.




 02. C:\Windows\Performance\WinSAT\DataStore කියන තැනට Word Pad එකෙන් යන්න. ගිහින් Formal.Assessment (Initial).WinSAT කියන file එක open කරගන්න. 





03. Ctrl + f ඔබල එන Search Bar එකේ SystemScore කියල type කරන්න. දැන් ඔය ඉස්සරහ තියෙන rating එක වෙනුවට කැමති එකක් දෙන්න..




04. දැන් ඉතින් වැඩේ හරි. properties ගිහින් බලන්න.. 




ඔය තියෙන්නෙ දිලිසි දිලිසි නියමෙට. එහෙනං ඉතින් අපි ගියා.. යනගමන් අපේ page එකට like එකක් දාගෙන යන්න ඈ.. :P


තවත් එකක් නොව සියල්ලටම එකක්.....