Email
ඔන්න ආයෙත් පෝස්ට් එකක් ලියන්න කියලා ආවා. Tech tricks lanka එකෙන් හැමදාම තියලා දෙනවනෙ Desktop එක ලස්සන කරන හැටි :P. අදත් කියන්න යන්නෙ අන්න ඒ වගේ වැඩක් ගැන. Desktop එක 3D view එකට හරවන්න පුලුවන් චූටි සොෆ්ට්වෙයා කෑල්ලක් අහුවුනා.

Bump top 3d desktop software

මේකෙ ඉතින් මහලොකු දෙයක් කියන්න නෑ පොඩි වැඩක් තියෙන්නෙ මෙන්න මේ පහල තියෙන link එකෙන් download කරලා install කරන්න විතරයිබ තියෙන්නෙ. ඒ software එකේම පොඩි tutorial එකක් තියෙනවා වැඩ කරන්නෙ කොහොමද කියලා..

මේකෙ version 2ක් තියෙනවා free & pro කියලා. ඔන්න free use කරන අයට free එකයි crack එකත් එක්ක pro use කරන්න කැමති අයට ඒකයි දෙකම upload කලා...:P

p.s (2019) : DCMA take-down notice එකක් අනුව pro version crack එක ඉවත්කරන ලදී.

Bump top 3d desktop software

Bump top 3d desktop software

Bump top 3d desktop software



0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....