Email
ඔන්න අවුරුද්දකට විතර පස්සෙ ආපහු ආව post එකක් දාලා යන්න. :D වැඩ ගොඩක් වැඩි නිසාත් ඒ නිසාම post දාන්න වෙලාවක් හොයාගන්න අමාරු නිසා තමයි post දාන එක ටික දවසකට නැවැත්තුවෙ. දැං ඒ කතාව මදෑ..  අද කියන්න යන්නෙ ඕනි smartphone එකකින් computer එකට log වෙලා වැඩකරන්නෙ කොහොමද කියලා.

ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...  http://techtrickslanka.blogspot.com/2014/08/smartphone-computer-log.html


ගොඩක් අය දන්නවනේ teamviewer  කියන software එක. ඇැැ.. ආහ්.. දන්නෙ නැති අයත් ඉන්නවද? teamviewer කියන්නෙ එක්කෙනෙකුගෙ computer එකක් තවත් කෙනෙකුට remote desktop ක්‍රමයට use කරන්න දෙන software එකක්.හරි. දැ මෙන්න මේම පහල තියෙන විදියට වැඩේ කරන්න. (වැඩේට internet connection එකක් ඕනි ඈ.. :p)

1. මුලින්ම Teamviewer computer එකට install කරගන්න ඕනි. පහල link වලින් download කරගන්න.

     Windows: Download (7.2   MB)
      Mac       : Download (15.7 MB)
    Linux     : Download (22.4 MB)

2. දැන් ඔයාගේ phone එකටත් app එක install කරගන්න. (කෙලින්ම ඔයාගෙ platform එකට අදාල store
    එකෙන්ම download කරගන්න පුලුවන් link දාලා තියෙන්නෙ.)

           IOS                   :   Download (29.2 MB)
       Android              :   Download
       Windows phone :   Download (6 MB)

3. දැන් computer එකෙන් software එක open කරගන්න.

4. Phone එකෙනුත් app එක open කරගන්න.

    දැන් මෙන්න මෙහෙම එකක් එයි.
ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...
 එතනට ඔයාගෙ computer එකේ software එකේ තියෙන user id එක දෙන්න. (space ඕනි නෑ.)


ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...
* ඔය රතුපාටින් දාලා තියෙන තැන තියෙන Userid එකයි password එකයි 

5. ඊළගට එන්නෙ මේ වගේ එකක්. එතනට ඔයාගේ computer එකේ software එකේ තියෙන password එක දෙන්න.

ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...

6. දැන් වැඩේ ගොඩ. මෙන්න මේම ලස්සනට ඔයාගෙ computer එකේ desktop එක ඇවිත් ඇති ඔයාගෙ phone එකට... :D

ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...

එහෙනම් ඉතින් තව ඉඩ තියෙන වෙලාවක post එකක් දාන්නම් (අවුරුද්දකින් විතර... :P) එතකම් ටටා බායි ඈ..... :D


 ප.ලි. (connect උන ගමන් desktop එකේ wallpaper එක නැතිවෙයි ගනන් ගන්න එපා disconnect උන
         ගමන් ඒක නැතිවෙනවා. අනික වැඩේ ඉවර වෙනකම්ම computer එකෙත් software එක run වෙන්න
         ඕනි නැත්නම් connect වෙන්නෙ නෑ.)



0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....