Email
 
Net එකේ එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්නකොට අමුතුම ජාතියෙ GTA Version එකක් හම්බුනා.. මේකෙ තියෙන විශේෂත්වෙ තමයි මේ ගේම් එක GTA Sanandreas ,GTA Vice city, GTA Liberty City කියන ගේම් තුනේම maps (නගර) වල එකතුවක්........   

 
  • වැඩි විස්තර මේ link එකේ තියෙනව.....
http://www.moddb.com/mods/gta-united

 
  • මේ link දෙකෙන් එකකින් game එක download කරගන්න.....

    පොඩි කට්ටක් කන්න උනා game එක install කරලා ගහන්න හදනකොට. windows 7 වල පොඩ් error එකක් එනවා.ඒක නිසා windows 7 පාවිච්චි කරන අය පහල තියෙන මේ එක download කරගෙන install කරගන්න. එතකොට අවුල හරියනවා.
 32 bit - Download
 64 bit - Download
 
GTA United 1.2 - Release Trailer   
 
තවත් එකක් නොව සියල්ලටම එකක්.....