Email
අද ඉතින් කියන්න යන්නෙ චූටි trick එකක් ගැන... මම ඉස්කෝලෙදි කරපු පොඩි හොර වැඩක් තමා මේක. :D

Windows command prompt එක ගැන දැනුමක් තියෙන අයටනම් මේක වැඩක් නැතිවෙයි.

මෙන්න මේකයි seen එක. අපේ ඉස්කෝලෙ computer lab එකට අලුතෙන් computer තොගයක් ආවා.. මම ඉතින් ෆුල් හැපි එකේ හිටියෙ දැන්නම් ඉතින් යන්තම් ඉතින් ඉස්කෝලෙ ඉන්නකොටත් ආතල් එකේ මොනව හරි කර කර ඉන්න පුලුවන් කියලා.. මම ඉතින් ඒ දවස් වල ඉස්කෝලෙ period වලින් බාගෙකම ඉන්නෙ ඕක ඇතුලෙ තමයි.. sir ගෙනුත් ඇතිවෙන්න බැනුම් අහනවා.. සර් ඉතින් හරි හොදයි අපි කොයිවෙලෙත් lab එක අස්සෙ කියල අපේ පිනා (ප්‍රින්සිපල් :D) ගෙනුත් බැනුම් අහගෙන මොකූත් නොදන්න පොඩි එකා වගේ ඉන්නවා...

ඔන්න ඉතින් computer ටික ඇවිත් ටික දවසකින් මම මගේ ඒ දවස්වල තිබුන 4GB pen රාජයා අරගෙන ගියා lab එකට.. සර් අමුතු හිනාවකුත් දාගෙන කිව්වා කරන වැඩක් කරගෙන ඉක්මනට යන්න කියලා..  මමත් ඉතින් හා කියල ගිහින් ආතල් එකේ com එකක් ගාව ඉදගෙන පොර වගේ මගේ pen රාජයා ගැහුවා com එකට... ගැහුවාම තමා තේරුනේ sir මට නිකන් සවුත්තුවට වගේ හිනා වුනේ ඇයි කියලා... lab එකේ තිබුන හැම com එකකටම USB Block කියලා soft එකක් දාලා.. pen එක ගහන්න බෑ password එකක් ඉල්ලනවා..


දැන් ඉතින් මට උපරිේටම ද වුනා.. (එකෙක්වත් වෙන මුකුත් හිතන්න එපා තද වුනා කිව්වෙ තරහ ගිය එකට ඈ ) ඇයි යොන මගුලක්ද ේ කරලා තියෙන්නෙ.. මට හිතුනා ේකනම් මම හැමතිස්සෙම ඇවිත් sir ට වතයක් වෙන එක නවත්තන්නම කරපු වැඩක් කියලා... :D දැන් ඉතින් මට sir ට කියලා password එක ඉල්ලගන්නත් ොකද්ද වේ එහෙම වුොත් ඉතින් ොදට ඉන්න මම පට්ටම චාටර් වෙනවනෙ.. හරි කමක් නෑ ඕනි මගුලක් කියලා මම සර්ට යන්නම් කියලා ආවා. සර්ත් ඉතින් ොකු දෙයක් ේ මම දිහා බලලා හා කිව්වා..

ඔන්න ඉතින් ගෙදර ඇවිල්ලත් ඕක ගැන තමා මට මතක් වෙන්නෙ.. අන්තිමට ොම හරි ොඩි වැඩක් ඔලුවට වා කරල බලන්න ඕනි කියලා.. ඔන්න ඉතින් ඊළග දවසෙ මම lab එකට ගිහින් සර්ට කලින් දවසෙ වේම ගිහින් කතා කරල ොඩි වැඩක් කියෙනවා ඉක්මනට කරගන්නද ඇහුවා.. සරුත් ඉතින් එකපාරටම හා කිව්වා ඉතින් sir දන්නවනෙ මම දැන් ආපු ගමන් යනවා කියලා :D

ඔන්න ඉතින් මම ගිහින් වෙනදා වේම pen එක ගහලා cmd එක open කරගත්තා.. දැන් ඉතින් බැලුවා cmd කෙන් pen එකට යන්න පුලුවන්ද කියලා. වැොඩ. හැබැයි ඉතින් dir කියලා ගැහුවට directory එක පෙනුනෙ නෑ. මම නිකන් කනාවට ේ මම pen එේ folder එකක් වත් හදන්නැතුව නිකන් දාලා තිබුන ොඩි program එකක නම  මතක තිබිලා ක ගැහුවා.. ඒකත් වැඩ කලා.. මට දැන් ෆුල් හැපි. ඊටපස්සෙ මම cmd වලින්ම file එකක් copy කරලත් බැලුවා නියමෙටම copy වෙලා තිබුනා.. ම ඉතින් ොර වේ ගිහින් සර්ටත් කියලා ඔන්න sir lock දැම්මට වැඩක් නෑ මම වැේ කරගත්තා යන්නං කියලා වා.. :D (පස්සෙ මම හිමින්සැගිහින් keylogger එකක් දාලා password එක ොයාගත්තා ඒක ඉතින් වෙන කතාවක් :D ;
Sir ගැනත් ඉතින් ොනව හරි කියන්න ඕනි නෙ. ඒ සර් තමා මට හම්බුන ොදම IT සර්.. ඇත්තටම ළමයි එක්ක ොඩක් එකතුවෙන් ඉන්න නියමම sir කෙනෙක් :D)

ඔන්න ඉතින් blog එක කියවන  අයටත් කරල බලන්න මම ඒ command ටික පහලින් දැම්මා.


කස්ටිය තරහ නැතුව ඉතුරු ටික මේ පහල තියෙන link එක click කරල බලන්න මොකද post එක දිග වැඩි උනාම බ්ලොග් එක අවුල් යනවා...


0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....