Email


Blog එක බලන යාලුවන්ට නිකන් ඉන්න ගමන් කරල බලන්නත් එක්ක මම අද ඉදන් Sanandreas game එක edit කරන්න පුලුවන් tools දානවා....Tools වලින් වැඩකරනකොට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කියන්න දන්න දෙයක්නම් අනිවාර්යෙන් කියල දෙන්නම්....

මම අද දෙන  tool එකේ තමයි GXT Editor එක. මේකෙන් පුලුවන් ගේම් එකේ තියෙන කඩ වගේ දේවල් වල ඇතුලට යනකොට වැටෙන නම වෙනස් කරන්න, ගේම් එකේ subtitle වෙනස් කරන්න, car වල නම් වෙනස් කරන්න වගේ දේවල් ගොඩක් මේකෙන් කරගන්න පුලුවන්.....

මෙතනින් download කරගන්න.


තවත් එකක් නොව සියල්ලටම එකක්.....