Email

ගොඩක් අය දැකලා ඇතිනෙ android phone වල තියෙන pattern lock එක. Pattern lock දාලා තියෙන phone එකක් lock pattern එක දන්න කෙනාට මිසක් වෙන කෙනෙක්ට unlock කරන්න ගොඩක් අමාරුයි.

android pattern lock for windows android pattern lock

ඉතින් අද කියන්න යන්නෙ අන්න ඒ වගේ pattern lock එකක් computer එකට දාගන්න හැටි ගැන.මේකට  පොඩි Software එකක් use කරන්න වෙනවා. මුලින්ම පහලින් ඒක download කරගන්න..

android pattern lock for windows

(809KB)

1. ඒ software එක install කරලා run කෙරුවාම මේ වගේ screen එකක් එයි. සමහරවිට first run එකේදි මීට වඩා ටිකක් වෙනස් වෙන්න පුලුවන්.. ඔය තියෙන්නේ default pattern එක. ඒක කැමති විදියකට වෙනස් කරගන්න පුලුවන්.හැබැයි ඉතින් unlock pattern එක එහෙම අමතක කරගන්න එහෙම එපා..

android pattern lock for windows


2. මේ තියෙන්නෙ ඒකෙ general tab එක. මේකෙන් පුලුවන් තමන්ට කැමති විදියට lock එකේ settings වෙනස් කරගන්න.


android pattern lock for windows


3. Background tab එකෙන් පුලුවන් lock එකත් එක්ක පේන්න ඕනි wallpaper එක තෝරන්න. තමන්ට දැනට තියෙන desktop wallpaper එකම lock එකටත් use කරන්න ඕනිනම් using transparent background කියන එක තෝරන්න.

android pattern lock for windows


ඊට පස්සෙ ඉතින් lock එක run කරල බලන්න. lock එක run කරන්න shortcut key එක තමයි win + a .පහල තියෙන්නෙ computer එක lock කලාට පස්සෙයි unlock කරන වෙලාවෙයි ගත්තු screenshots දෙකක්..


android pattern lock for windows

android pattern lock for windows



post එක හොදනම් like එකක් දාගෙන යන්න ඈ..... :D


තවත් එකක් නොව සියල්ලටම එකක්.....