Email
මේක පොඩි software එකක්. පොඩි උනාට ගොඩක් වැඩ කරගන්න පුලුවන්. මේක තියෙන්නෙ files convert කරගන්න. file convert කරන්න ගියාම මල වදයක්නෙ විදින්නෙ. එක එක format වලට convert කරන්න එක එක software ඕනි. ඒ උනාට මම කියන්න යන එකෙන් නම් ඔය ඔක්කොම කරගන්න පුලුවන්..

pictures, videos, audios වගේ ඔය ඕනි එකක් convert කරගන්න පුලුවන්.. ඒ විතරක් නෙමෙයි video, audio convert කරනකොට ඕනි විදියට edit කරගන්නත් මේකෙන් පුලුවන්කම තියෙනවා..

format factory software box download
format factory screenshot


ඔන්න එහෙනම් ඔය උඩ තියෙන  download button එක ඔබලා download කරගන්න..
තවත් එකක් නොව සියල්ලටම එකක්.....