Email
දවස් ගානකින් තමා බ්ලොග් එක පැත්තෙ එන්න මතක් උනේ. අද කස්ටියට මම ගානෙ දෙන්න යන්නෙ ලස්සන screen savers set එකක්. හොද එකක් බලලා දාගන්නකො ඈ.

ආ තව දෙයක් කියන්න තියෙනවා. Geek එකෙන් පවත්වන Blog geek awards තරගයට Tech Tricks Lanka එකත් ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඔයාලට හිතෙනවනම් Tech tricks Lanka blog එක හොදයි කියලා අපි ඉල්ලා සිටිනවා ඔයාගෙ ප්‍රතිචාරයත් ඔය blog එකේ දකුණු පැත්තෙ තියෙන widget එකේ "ඔබගේ ප්‍රථිචාරය එකතුකරන්න" කියන button එක click කරලා  අපේ අඩවිය වෙනුවෙනුත් ලබාදෙන්න කියාලා... :)

1.  Don't Touch My Computer

Don't Touch My Computer    අමුතු අමුතු screen savers set එකක්...

2. Cat Licking Screensaver

Cat Licking Screensaver    අමුතු අමුතු screen savers set එකක්...

3. 3D Desktop zombies

3D Desktop zombies    අමුතු අමුතු screen savers set එකක්...

4. Fire Screensaver

Fire Screensaver    අමුතු අමුතු screen savers set එකක්...

5. YoWindow 3S

YoWindow 3S     අමුතු අමුතු screen savers set එකක්...

6. Desktop Puddle

Desktop Puddle    අමුතු අමුතු screen savers set එකක්...

7. Rain Screen

Rain Screen    අමුතු අමුතු screen savers set එකක්...

8. Learning the Piano

Learning the Piano    අමුතු අමුතු screen savers set එකක්...

ශේප් එකේ මාරු වෙන්න නේද හදන්නෙ. යනගමන් facebook fan page  එකට like එකක් දාගෙන යන්න ඈ..... :P


0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....